රත්තරං;18434323 said:සිරාවටම.. ඌ හම්බකරන වාහනේනේ
මට බස් නෑ බොලව්..... ඔක්කොම මහ ආණ්ඩුවේ ඒවා.... මට තියෙන්නේ පල්සර් 150 විතරයි මගේ කියලා.....
ආයේ ඉතින් අර ඩී ඈක්ස් කටුව තමා..... ඒකත් ලීසින් එකේ...... 
මට බස් නෑ බොලව්..... ඔක්කොම මහ ආණ්ඩුවේ ඒවා.... මට තියෙන්නේ පල්සර් 150 විතරයි මගේ කියලා.....
ආයේ ඉතින් අර ඩී ඈක්ස් කටුව තමා..... ඒකත් ලීසින් එකේ......
![]()


එහෙම නිතරම රේස් යන්නේ නැහැ බන්.. ගේමක් ඉල්ලුවාම විතරයි.. එක වතාවක් ලේලන්ඩ් එකක් එක්ක ගේමක් ඉල්ලලා ඌ මගේ පස්සෙන් කාර් එකට අඩියක් වගේ පරතයක් තියාගෙන මාව එලෙව්වා එලවිල්ල චූ යන්න.. වාහනේ නිසාන් AD එකක්. 1300 CC. අඩියටම පෑගුවත් යනවා බොරු.. ලේලන්ඩ් කාරය මට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා මම අමාරුවෙන් ඉස්සර කරලා හෙමින් ආව ඌ පස්සෙන් තියාගෙන... ටික වෙලාවක් යද්දී තමයි තේරුනේ මම අමාරුවේ වැටුන කියල. ලේලන්ඩ් කාරය මගේ පස්සෙන් ආපු ඒමට මට යන එන මං නැති උනා... යන්තම් බේරුනා උගේ බස් එකේ බහින්න එවුන් හිටිය නිසාද කොහේ.. නැත්තම් ඌ මාව ගෙදරටම අරලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..

රත්තරං;18436164 said:පොලිස් මාමලා අරින්නෙත් පොඩි පොඩි උන්ට. ජරා ජාතිය. එකෙක් කොහෙද මන්දා කිව්වා BMW එකක් නැවැත්තුවලු හයි ස්පීඩ්. ඌ කාර් එකට අත දැම්මහම පොලිස් බයික් එකට ලංකරලා නවත්තලා වීදුරුව පාත්කරලා "මොකද" කියල ඇහුවලු. පොලිස් කාරයා කිව්වලු "හයි ස්පීඩ්" කියල. අරූ " කෝටි ගනන් දීලා BMW ගන්නේ කොට කොටා යන්නද උට්ටෝ?" කියල අහල යන්න ගියාලු.
ලේලන්ඩ් එක අල්ලගත්ත වෙලාවටත් කියන්න ඕනා...... ලක්ෂ ගානක් දීලා පර්මිට් අරන් ලේලන්ඩ් දුවන්නේ ගාටන්න නෙවේ හොට්ටෝ කියලා....... 
ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ![]()
මොකක්ද බං ඒ පාර.....?? 
කාර් ගැන කතාවක් මැද්දට පැනල යකඩ අස්සයෙක් ගැන කියනවාට අමනාප නෙවෙයි කියලා හිතනවා. කාර් එක නිසා හම්බවෙච්චි මකබාස් ගොයියා ගැන මම කලින් කිව්වනේ. මේ බයික් එක නිසා වෙච්චි දෙයක්.
සාමාන්‍යෙයන් වාහනයක් ගමනක් යන කොට බලාපොරොත්තු නැති විදිහට කැඩෙනවා කියන්නේ එපා වෙන වැඩක්. ඔය වෙලාවට වටා පිටාවෙ ඉන්න මනුස්යොත් එක එක ආකාරවල උදවිය ඉන්නවා. සමහර උන් උපදෙස් දෙනවා උපදෙස් දෙනවා ඉවරයක් නෑ.. හැබැයි රජෝ කල්පනාවෙන්.. ඒ දෙන සමහර උපදෙස් පිලිපැද්දොත් බඩුම තමා. වාහනේට සොරි ඩොට් කොම්.. ඒ අතරේ සැබෑ උවමනාවෙන්ම උදව්කරන රත්තරං මිනිස්සුත් ඉන්නවා. නොදන්නා පැත්තක වාහනේ කැඩුනාම අපිට ඕන වෙනවා ගරාජ්වල උදවිය... ලියවන පට්ටල්වල උදවිය, වෙල්ඩින් වැඩ පොලවල් වල උදවිය... මේ අය අතරෙත් දුර පලාතක මනුස්සයෙක් අමාරුවේ වැටිලා නේද කියලා බොක්කෙන්ම උදව් කරන
ටොයෝටා................. ටොයෝටා....................
උඹ හපුතලේද බන්.. අවුරුද්දට ලංකාවට ආපු පාර නුවර එලි යද්දී හපුතලේ තමයි නැවතුනේ.. හපුතලේ වෑන් ගහන තැනින් පහල තියන බාර් එක ඉතින් අපේ සුපුරුදු නැවතුම් පොලක් ඉස්සර ඔය පළාතේ වැඩ කරද්දී..
අවුරුද්දට ගෙදර ඇවිත් බෙලිහුල්ඔය පැත්තෙ චාරිකා කරනවනං වරෙන් අපේ ගෙදර![]()
මං ඉන්නෙ කොළඹ බදුල්ල පාර අයිනෙම. ගෙදරින් එලියට බැස්ස ගමන් පාර.
මේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි.
මං හැමදාම වැඩට යනවා හපුතලේ හරහා .මේ දවස්වල ඌවපරණගම පැත්තෙ වැඩ. එක පැත්තට කි.මී.62ක් උදේ හවා යනවා එනවා.
මොකක්ද බං ඒ පාර.....??
![]()




මාම මාතලේ ගියා කිවා නෙ. අන්න යනව නම් පාරවල් අපරාදෙ 10kmවත් අඩු කරගන්න තිබ්බ.
කෑගල්ලෙන් දන්නවනෙ අලි අනාතාගාරෙ තියන පාර, ඒකෙ ගිහින් ගලගෙදරට එන්න එතනින් කටුගස්තොට![]()


රත්තරං;18449620 said:ඒකේ ගිහාම ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි , බ්‍රේක් පම්ප් එකයි ගෙවෙනවා කුකුලෝහ්...







ටොයොටා අනාත වාහන වල කොහොමත් මාස 2-3කට සැරයක් රැක් එක යනවනෙ.
මම ඉන්න හරියෙ තියෙන්නෙ වාහන මූනෙන් මූන එන කාපට් නැති 90 ගනන්වල ඉදන් මේ වෙනකන් ටැක්ටරෙන් ඇවිත් වලවල් වහල යන පාරක්. ඉතින් rally ගිහින් පුරුදු මට ඔය පාර නෝ ගේම්
මාතලේ ව්‍යාපාරෙ මොකක්ද ? කේතලේ මලු දම්මලා ඩීල් කරනවවත්ද![]()


රත්තරං;18449692 said:ත්‍රයිලෝක විජයපත්‍ර වවනවා
ඉලෙක්ට්‍රොනික්/ට්‍රිකල් උපකරන වගයක් ඇසෙම්බල් කරනවා බන්








![]()
ඔය අර නුවර පේරාදෙනිය පාරෙ මෙව්ව එකක් කරන මෙයා එක්ක කරන ඩීල් එකක්ද ?![]()






රත්තරං;18449719 said:
ඒ කව්ද මචෝ.. මාමන්ඩියගේ යාලු නාකි තට්ටයෙක් එක්ක කරන්නේ. ඌනම් නුවර ගෙයක් තියෙන කුකුලෙක් තමා. නුවර බිස්නස් එකක් නම් නෑනේ?![]()