වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න මේකේ ඉන්න මාමලා බුත්තල පැත්තේ යනවනම් පරිස්සමෙන් යන්න :D
    ධාවනයට නුසුදුසු ලෙඩ කටු පොලොසියෙන් අල්ලනවලු මේ දවස්වල :sorry:

    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18434323 said:
    සිරාවටම.. ඌ හම්බකරන වාහනේනේ

    :shocked: මට බස් නෑ බොලව්..... ඔක්කොම මහ ආණ්ඩුවේ ඒවා.... මට තියෙන්නේ පල්සර් 150 විතරයි මගේ කියලා..... :( ආයේ ඉතින් අර ඩී ඈක්ස් කටුව තමා..... ඒකත් ලීසින් එකේ...... :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :shocked: මට බස් නෑ බොලව්..... ඔක්කොම මහ ආණ්ඩුවේ ඒවා.... මට තියෙන්නේ පල්සර් 150 විතරයි මගේ කියලා..... :( ආයේ ඉතින් අර ඩී ඈක්ස් කටුව තමා..... ඒකත් ලීසින් එකේ...... :baffled:

    :shocked::rofl:

    DX කට්ට කිලෝව කීය ගානෙද දෙන්නෙ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙම නිතරම රේස් යන්නේ නැහැ බන්.. ගේමක් ඉල්ලුවාම විතරයි.. එක වතාවක් ලේලන්ඩ් එකක් එක්ක ගේමක් ඉල්ලලා ඌ මගේ පස්සෙන් කාර් එකට අඩියක් වගේ පරතයක් තියාගෙන මාව එලෙව්වා එලවිල්ල චූ යන්න.. වාහනේ නිසාන් AD එකක්. 1300 CC. අඩියටම පෑගුවත් යනවා බොරු.. ලේලන්ඩ් කාරය මට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා මම අමාරුවෙන් ඉස්සර කරලා හෙමින් ආව ඌ පස්සෙන් තියාගෙන... ටික වෙලාවක් යද්දී තමයි තේරුනේ මම අමාරුවේ වැටුන කියල. ලේලන්ඩ් කාරය මගේ පස්සෙන් ආපු ඒමට මට යන එන මං නැති උනා... යන්තම් බේරුනා උගේ බස් එකේ බහින්න එවුන් හිටිය නිසාද කොහේ.. නැත්තම් ඌ මාව ගෙදරටම අරලනවා කිසිම ප්‍රශ්නයක් නැතුව..






    ලේලන්ඩ් රොක්ස්...... :D :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18436164 said:
    පොලිස් මාමලා අරින්නෙත් පොඩි පොඩි උන්ට. ජරා ජාතිය:(. එකෙක් කොහෙද මන්දා කිව්වා BMW එකක් නැවැත්තුවලු හයි ස්පීඩ්. ඌ කාර් එකට අත දැම්මහම පොලිස් බයික් එකට ලංකරලා නවත්තලා වීදුරුව පාත්කරලා "මොකද" කියල ඇහුවලු. පොලිස් කාරයා කිව්වලු "හයි ස්පීඩ්" කියල. අරූ " කෝටි ගනන් දීලා BMW ගන්නේ කොට කොටා යන්නද උට්ටෝ?" කියල අහල යන්න ගියාලු.

    :shocked: ලේලන්ඩ් එක අල්ලගත්ත වෙලාවටත් කියන්න ඕනා...... ලක්ෂ ගානක් දීලා පර්මිට් අරන් ලේලන්ඩ් දුවන්නේ ගාටන්න නෙවේ හොට්ටෝ කියලා....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ :D

    :rolleyes: මොකක්ද බං ඒ පාර.....?? :rolleyes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    කාර් ගැන කතාවක් මැද්දට පැනල යකඩ අස්සයෙක් ගැන කියනවාට අමනාප නෙවෙයි කියලා හිතනවා. කාර් එක නිසා හම්බවෙච්චි මකබාස් ගොයියා ගැන මම කලින් කිව්වනේ. මේ බයික් එක නිසා වෙච්චි දෙයක්.

    සාමාන්‍යෙයන් වාහනයක් ගමනක් යන කොට බලාපොරොත්තු නැති විදිහට කැඩෙනවා කියන්නේ එපා වෙන වැඩක්. ඔය වෙලාවට වටා පිටාවෙ ඉන්න මනුස්යොත් එක එක ආකාරවල උදවිය ඉන්නවා. සමහර උන් උපදෙස් දෙනවා උපදෙස් දෙනවා ඉවරයක් නෑ.. හැබැයි රජෝ කල්පනාවෙන්.. ඒ දෙන සමහර උපදෙස් පිලිපැද්දොත් බඩුම තමා. වාහනේට සොරි ඩොට් කොම්.. ඒ අතරේ සැබෑ උවමනාවෙන්ම උදව්කරන රත්තරං මිනිස්සුත් ඉන්නවා. නොදන්නා පැත්තක වාහනේ කැඩුනාම අපිට ඕන වෙනවා ගරාජ්වල උදවිය... ලියවන පට්ටල්වල උදවිය, වෙල්ඩින් වැඩ පොලවල් වල උදවිය... මේ අය අතරෙත් දුර පලාතක මනුස්සයෙක් අමාරුවේ වැටිලා නේද කියලා බොක්කෙන්ම උදව් කරන


    ලියවන පට්ටල් වැඩ කරන ගොඩක් එවුන්ගේ ලොකු ලයින් බන්. ඇත්තමයි 10ක් ගත්තොත් 8කගෙ ගිනිපුක් ගාය.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ටොයෝටා................. ටොයෝටා....................

    උඹ හපුතලේද බන්.. අවුරුද්දට ලංකාවට ආපු පාර නුවර එලි යද්දී හපුතලේ තමයි නැවතුනේ.. හපුතලේ වෑන් ගහන තැනින් පහල තියන බාර් එක ඉතින් අපේ සුපුරුදු නැවතුම් පොලක් ඉස්සර ඔය පළාතේ වැඩ කරද්දී..
    අවුරුද්දට ගෙදර ඇවිත් බෙලිහුල්ඔය පැත්තෙ චාරිකා කරනවනං වරෙන් අපේ ගෙදර:yes:

    මේං මං උඹට ආරාධනාව කලා.:yes: මං ඉන්නෙ කොළඹ බදුල්ල පාර අයිනෙම. ගෙදරින් එලියට බැස්ස ගමන් පාර. :Pමේ පැත්තෙ එනවනං ඕන කෙනෙකුට ආරාධනාව විවෘතයි. :yes:මං හැමදාම වැඩට යනවා හපුතලේ හරහා .මේ දවස්වල ඌවපරණගම පැත්තෙ වැඩ. එක පැත්තට කි.මී.62ක් උදේ හවා යනවා එනවා.:sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    :rolleyes: මොකක්ද බං ඒ පාර.....?? :rolleyes:

    මාම මාතලේ ගියා කිවා නෙ. අන්න යනව නම් පාරවල් අපරාදෙ 10kmවත් අඩු කරගන්න තිබ්බ. :lol::lol:

    කෑගල්ලෙන් දන්නවනෙ අලි අනාතාගාරෙ තියන පාර, ඒකෙ ගිහින් ගලගෙදරට එන්න එතනින් කටුගස්තොට :cool::rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාම මාතලේ ගියා කිවා නෙ. අන්න යනව නම් පාරවල් අපරාදෙ 10kmවත් අඩු කරගන්න තිබ්බ. :lol::lol:

    කෑගල්ලෙන් දන්නවනෙ අලි අනාතාගාරෙ තියන පාර, ඒකෙ ගිහින් ගලගෙදරට එන්න එතනින් කටුගස්තොට :cool::rolleyes:

    ඒකේ ගිහාම පවර් ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි අව්රුදු 10ක් පාවිච්චි කරන්න තියෙන එක එක දවසින් ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    මමනම් නුවරපාරෙන්මයි අදින්නේ. උදේ 2ට නැගිටලා යන්න සෙට් උනාම ආයේ ඉතින් මාතලෙන් තමා එලිය වැටෙන්නේ. ඇරිල්ලක් තියෙන්නේ, බලු බල්ලෙක් නෑ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18449620 said:
    ඒකේ ගිහාම ස්ටීරින් රැක් එකයි පම්ප් එකයි , බ්‍රේක් පම්ප් එකයි ගෙවෙනවා කුකුලෝහ්...:lol::lol:

    :rolleyes::rolleyes::rolleyes:

    ටොයොටා අනාත වාහන වල කොහොමත් මාස 2-3කට සැරයක් රැක් එක යනවනෙ.:rofl:
    මම ඉන්න හරියෙ තියෙන්නෙ වාහන මූනෙන් මූන එන කාපට් නැති 90 ගනන්වල ඉදන් මේ වෙනකන් ටැක්ටරෙන් ඇවිත් වලවල් වහල යන පාරක්. ඉතින් rally ගිහින් පුරුදු මට ඔය පාර නෝ ගේම්
    :lol:

    මාතලේ ව්‍යාපාරෙ මොකක්ද ? කේතලේ මලු දම්මලා ඩීල් කරනවවත්ද :shocked::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rolleyes::rolleyes::rolleyes:

    ටොයොටා අනාත වාහන වල කොහොමත් මාස 2-3කට සැරයක් රැක් එක යනවනෙ.:rofl:
    මම ඉන්න හරියෙ තියෙන්නෙ වාහන මූනෙන් මූන එන කාපට් නැති 90 ගනන්වල ඉදන් මේ වෙනකන් ටැක්ටරෙන් ඇවිත් වලවල් වහල යන පාරක්. ඉතින් rally ගිහින් පුරුදු මට ඔය පාර නෝ ගේම්
    :lol:

    මාතලේ ව්‍යාපාරෙ මොකක්ද ? කේතලේ මලු දම්මලා ඩීල් කරනවවත්ද :shocked::baffled:


    ත්‍රයිලෝක විජයපත්‍ර වවනවා:yes::yes:

    ඉලෙක්ට්‍රොනික්/ට්‍රිකල් උපකරන වගයක් ඇසෙම්බල් කරනවා බන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18449692 said:
    ත්‍රයිලෝක විජයපත්‍ර වවනවා:yes::yes:

    ඉලෙක්ට්‍රොනික්/ට්‍රිකල් උපකරන වගයක් ඇසෙම්බල් කරනවා බන්

    :baffled::baffled::baffled::baffled:

    :shocked::lol::lol::lol:

    ඔය අර නුවර පේරාදෙනිය පාරෙ මෙව්ව එකක් කරන මෙයා එක්ක කරන ඩීල් එකක්ද ? :rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled::baffled::baffled::baffled:

    :shocked::lol::lol::lol:

    ඔය අර නුවර පේරාදෙනිය පාරෙ මෙව්ව එකක් කරන මෙයා එක්ක කරන ඩීල් එකක්ද ? :rofl:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ කව්ද මචෝ.. මාමන්ඩියගේ යාලු නාකි තට්ටයෙක් එක්ක කරන්නේ. ඌනම් නුවර ගෙයක් තියෙන කුකුලෙක් තමා. නුවර බිස්නස් එකක් නම් නෑනේ? :eek::eek:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18449719 said:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ කව්ද මචෝ.. මාමන්ඩියගේ යාලු නාකි තට්ටයෙක් එක්ක කරන්නේ. ඌනම් නුවර ගෙයක් තියෙන කුකුලෙක් තමා. නුවර බිස්නස් එකක් නම් නෑනේ? :eek::eek:

    නෑ නෑ කම්පියුටර් කෑලි එසෙම්බල් කරල රජයේ ඒවට දාන ඩයල් එකක් ඉන්නව. මම හිතුවෙ ඒකෙ සීන් එකක් කියල :baffled:

    මොනිටර් එහෙම හදනවද කොහෙද
     
    Status
    Not open for further replies.