පිස්සුද බන් මම ඇරල්ඩයිට් දාල දැන් සීල් කරලා තියෙන්නේ..ඒත් ලාවට යනවා..ටේප් වලට ඉතින් කොහොමත් සීල් වෙන්නේ නැහැ ඒ නිසා..මම දැන් බැට්රි බොක්ස් එකෙ යට පොඩි හිලක් හදලා ඩ්රේන් වෙන්න බටයක් දාලා තියෙන්නේ..ලබන මාසෙ බැටියක් දානවා
මූ මේකට මොකක් හරි කරලා බන්..මට හිතෙනව එක්කෝ CDI එක Derestrict.. එහෙම නැත්තම් කෑම් එක මාරු කරලා
හැබැයි තිතට ටියුන් කරලද දන්නෙ නෑ..
පල්සර් වල ස්ලයිඩ් එක කැපෙනවා වගේ වෙනවා බන් ඒක තමා මං හිතන්නේ ඔය කෙලිය.. සුද්දයක් දුන්නට අවුලක් නෑ..
2T ටිකක් දාල බලපන් නිකමට වගේ..![]()
මගෙ එක පොඩ්ඩක් එහාට මෙහාට කරල බැලුව හෙමින් යනකොට දකුණට හැරෙනව බන්..![]()










oka thama kiwwe 50GB baddi.........මගේ කාබ් එකේ අව්ලක් ද මන්ද බයික් එක සමහරක් වෙලාවට පවර් මදි වගේ රත් වෙනකන් accelerator එකට රෙස්පොන්සිව් මදි ගතියක් තියේ. ස්ලයිඩ් එක තද වෙලා ද දන්නේ නෑ

ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...මේක යකාගෙ යෑමක්නේ යන්නේ..


උඹේ තරමක් ලීන් දුවනව ඇත්තේ.. මට මතකයි ප්ලග් එහෙම කලින් සුදු වෙලා තිබ්බා..![]()
අනේමංදා බන්.. මටත් හිතෙනවා..හැබැයි තිතට ටියුන් කරලද දන්නෙ නෑ..
![]()
හැබැයි එක අඩුතරමේ 4 ස්ට්‍රෝක් 400 එකක් ගානටවත් යන්න ඕනේ..


ඇරල්ඩ්ලයිට් හෝ epifiks හරියන්නේ නෑ බං ඇසිඩ් වලට ඒවා බ්රේක් වෙනව
සිලිකන් දාල බලහං
ඔය බැටරි වල ප්‍රෙෂර් රිලීස් වැල් එකක් විදිහට රබර් කැප් හෝ සමහරකගේ සිලිකා ජෙල් වගේ ෆිල්ටර් එකක් එනවා එක බ්ලොක් කරන්න එපා.
ඒ දවස්වල මම බජාජ සර්විස් එකේ බුවාට පෙන්නුවා පොර නම් කිව්වේ කාර්බ් එක තිතට ටියුන් අත තියන්න වත් එපා කියල.


මූ 250 කියලා 400 බ්ලොක් එකක් වත් සෙට් කරලා ද දන්නෙ නැහැ..![]()

soltron dana aya innawada ?


ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...මේක යකාගෙ යෑමක්නේ යන්නේ..
බයික් එකේ ලෙඩක් නැත්තන් එක එක ලබ්බවල් දාලා කෙලවගන්න එපා![]()

ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...මේක යකාගෙ යෑමක්නේ යන්නේ..
NSR මගුල පට්ට පිකප් කොහොමත්. මේක නම් ජෙට් එහෙම වෙනස් කරල දුවන්න හදපු එකක්, ඔය ලබ්බ නවත්තන්න බෑ 2 ස්ට්‍රොක් හින්ද

