ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    පිස්සුද බන් මම ඇරල්ඩයිට් දාල දැන් සීල් කරලා තියෙන්නේ..ඒත් ලාවට යනවා..ටේප් වලට ඉතින් කොහොමත් සීල් වෙන්නේ නැහැ ඒ නිසා..මම දැන් බැට්‍රි බොක්ස් එකෙ යට පොඩි හිලක් හදලා ඩ්‍රේන් වෙන්න බටයක් දාලා තියෙන්නේ..ලබන මාසෙ බැටියක් දානවා

    ඇරල්ඩ්ලයිට් හෝ epifiks හරියන්නේ නෑ බං ඇසිඩ් වලට ඒවා බ්රේක් වෙනව
    සිලිකන් දාල බලහං
    ඔය බැටරි වල ප්‍රෙෂර් රිලීස් වැල් එකක් විදිහට රබර් කැප් හෝ සමහරකගේ සිලිකා ජෙල් වගේ ෆිල්ටර් එකක් එනවා එක බ්ලොක් කරන්න එපා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked:
    මූ මේකට මොකක් හරි කරලා බන්..මට හිතෙනව එක්කෝ CDI එක Derestrict.. එහෙම නැත්තම් කෑම් එක මාරු කරලා

    අනේමංදා බන්.. මටත් හිතෙනවා..:yes: හැබැයි තිතට ටියුන් කරලද දන්නෙ නෑ..:dull:

    හැබැයි එක අඩුතරමේ 4 ස්ට්‍රෝක් 400 එකක් ගානටවත් යන්න ඕනේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    පල්සර් වල ස්ලයිඩ් එක කැපෙනවා වගේ වෙනවා බන් ඒක තමා මං හිතන්නේ ඔය කෙලිය.. සුද්දයක් දුන්නට අවුලක් නෑ..:yes:

    2T ටිකක් දාල බලපන් නිකමට වගේ..:rolleyes:

    මගේ කාබ් එකේ අව්ලක් ද මන්ද බයික් එක සමහරක් වෙලාවට පවර් මදි වගේ රත් වෙනකන් accelerator එකට රෙස්පොන්සිව් මදි ගතියක් තියේ. ස්ලයිඩ් එක තද වෙලා ද දන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ කාබ් එකේ අව්ලක් ද මන්ද බයික් එක සමහරක් වෙලාවට පවර් මදි වගේ රත් වෙනකන් accelerator එකට රෙස්පොන්සිව් මදි ගතියක් තියේ. ස්ලයිඩ් එක තද වෙලා ද දන්නේ නෑ

    උඹේ තරමක් ලීන් දුවනව ඇත්තේ.. මට මතකයි ප්ලග් එහෙම කලින් සුදු වෙලා තිබ්බා..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    :eek::shocked:

    මේකා ගිය ආත්මේ රේස් පදපපු බුවෙක්ද කොහෙද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    උඹේ තරමක් ලීන් දුවනව ඇත්තේ.. මට මතකයි ප්ලග් එහෙම කලින් සුදු වෙලා තිබ්බා..:yes:

    ඒ දවස්වල මම බජාජ සර්විස් එකේ බුවාට පෙන්නුවා පොර නම් කිව්වේ කාර්බ් එක තිතට ටියුන් අත තියන්න වත් එපා කියල.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අනේමංදා බන්.. මටත් හිතෙනවා..:yes: හැබැයි තිතට ටියුන් කරලද දන්නෙ නෑ..:dull:

    හැබැයි එක අඩුතරමේ 4 ස්ට්‍රෝක් 400 එකක් ගානටවත් යන්න ඕනේ..

    මූ 250 කියලා 400 බ්ලොක් එකක් වත් සෙට් කරලා ද දන්නෙ නැහැ..:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඇරල්ඩ්ලයිට් හෝ epifiks හරියන්නේ නෑ බං ඇසිඩ් වලට ඒවා බ්රේක් වෙනව
    සිලිකන් දාල බලහං
    ඔය බැටරි වල ප්‍රෙෂර් රිලීස් වැල් එකක් විදිහට රබර් කැප් හෝ සමහරකගේ සිලිකා ජෙල් වගේ ෆිල්ටර් එකක් එනවා එක බ්ලොක් කරන්න එපා.

    ඒකට දෙපැත්තෙන් පොඩි හිල් දෙකක් තියනවා මචන්..ආහ් තැන්ක්යූ වේවා මම දාලා බලන්නම්..සිලිකන් පොඩි ටියුබ් වගේ ඒවා තියනවද??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ දවස්වල මම බජාජ සර්විස් එකේ බුවාට පෙන්නුවා පොර නම් කිව්වේ කාර්බ් එක තිතට ටියුන් අත තියන්න වත් එපා කියල.

    අනේ මංදා බන් සර්විස් කාරයො නම්.. :dull:

    60ක් විතර කලා කිව්වනේ තෙල් ටිකක් අඩුවෙන් ඇත්තේ.. තෙල් අඩුවුනාම තමා ඕව තේරෙන්නේ..

    මගෙ එකේ CDI කේස් එක ආයි තියනවා. ඊයේ ස්ටාර්ට් වෙන්නේ නැතුව කාබ් එක කැරකෙව්වා නීඩ්ල් එකෙනුත් උපරිමේටම දාලා.. දැන් මෙලෝ හෙනයන් නැතුව දුවනවා. හැබැයි තෙල් බොනව ඇති. ටියුන් ක්‍රගන්න ඕනේ.

    ඕකනම් ටියුන් කලාම හරියයි බයවෙන්න එපා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ 250 කියලා 400 බ්ලොක් එකක් වත් සෙට් කරලා ද දන්නෙ නැහැ..:P:P

    නෑ බන් මං ආයි බැලුවා.. එන්ජිම ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ වැඩිපුර.. ඒකයි ඔය යෑම. බලපන් අඩු RPM වල මිස් කරනවා නැතිවෙන්න.. අන්තිම ටිකේ යනවා පලු යන්නම..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    අඩේ කොහොමද overtake කරන වාහනයක් සෙට් වුනා නම් ඒ පාරේ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ටෝනි අයිය එක්ක ඉස්සර යාලුවෙක්වත් බයික් එකේ යන්න එන්නෑ කිව්වම හිතාගන්න පුලුවන්...:baffled: මේක යකාගෙ යෑමක්නේ යන්නේ..:shocked:

    NSR මගුල පට්ට පිකප් කොහොමත්. මේක නම් ජෙට් එහෙම වෙනස් කරල දුවන්න හදපු එකක්, ඔය ලබ්බ නවත්තන්න බෑ 2 ස්ට්‍රොක් හින්ද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    NSR මගුල පට්ට පිකප් කොහොමත්. මේක නම් ජෙට් එහෙම වෙනස් කරල දුවන්න හදපු එකක්, ඔය ලබ්බ නවත්තන්න බෑ 2 ස්ට්‍රොක් හින්ද

    ඇයි සිංහලු අද අපිට හරි හමන් එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්න බැරි.:sorry:

    ඉන්දියන් වලට මැරෙන්න හදන එකෙක්ට දෙන්න ඕනේ මේකක් පදින්න.:rofl:
     
    Status
    Not open for further replies.