DISH TV ගන්න එපා

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :rolleyes: නෑ නෑ බං.... මම කිව්වේ ෆෝන් කාඩ් වලින් තියෙන්නේ 4% ද කොහෙදනේ...... මේකත් එහෙමද කියලා.....!!

    ෆෝන් කාඩ්ම තමයි බන් ටිවී එකටත් දාන්නේ :D
     
    Dear Mr. Venkateish - CEO DishTV

    i request to be a dealer of dish tv sri lanka. they asked me to
    deposit 10000 lkr and i deposited it. (sri lanka leading DTH Company
    Dialog never ask Deposit from Dealers) and the management told me when
    i deposit money they will give me demo dish. and they didn't gave me
    that and they told me if i want to sell dishes, i have to go to
    distributor and collect dishes.. if i have to go there i don't have
    any profit (due to waste of travelling charges). other networks never
    behave like this.. they deliver goods to us, they don't take deposit
    from dealers..
    your sri lankan company have many more errors, they don't understand
    about dealers value and customers needs. if they behave like this
    Continually you will Bankrupt on Sri lanka and you will have to sell
    your Company within 2 years..

    i can convert lot of dialog customers to dish tv and i already told
    that to your management. but seems like they don't want to develop
    your business..

    im
    Charith Ihalavithana, From Galle.
    charith.ihalavithana@gmailcom

    uba galle kheda bn
    mkadda shop eke nm
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :D එල එල මම ආවහම අහලා බලන්නම්කෝ....... පැකේජ් එකට නම් වොරන්ටි තියෙනවා නේද....?? කාඩ් එකට වොරන්ටි නෑ.... හයි කරගන්නත් ඕනා නේද....?? :rolleyes: කෝකද වැඩි ලාභ කස්ටමර්ට....?? වැඩියෙන්ම විකිණෙන්නේ කෝකද...?? :rolleyes:

    කස්ටමර්ට වැඩියෙන් ලාබ කාඩ් කනෙක්ශන් එක.. එකටත් අවුරුද්දක් වොරන්ටි තියෙනවා.. තමන් හයි කරගන්න ඕන.. මෙහේ එකෙක් ඉන්නවා හයිකරලා දෙන.. ඌ 1500ක් ගන්නවා හයි කරන්න :rolleyes: දැන් පැකේජ් වැඩිය විකිණෙන්නේ නෑ පැකේ රෙන්ටල් වැඩි නිසා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;18469799 said:
    uba galle kheda bn
    mkadda shop eke nm

    ගාල්ලේම නෙමෙයි බන්.. අකුරැස්ස පාරෙ 23 km දුරයි ගාල්ලේ ඉදන් :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :P අම්මෝ ඔව් 10000/= ක් නිකන්ම උන්ට පුදන චාන්ස් එක මිස් කර ගත්තා...... :yes:

    ඈදපන් ඈදපන් ලෙඩේ..... දැන් නම් දවස් ගානකින් කෝල් කරේ නෑ මට...... මුල් දවස් ටිකේ දවසට දෙතුන් දෙනා කෝල් කරනවා...... ආයේ මෙහෙම චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ කියාගෙන...... මුන්ට වෙන්නෙත් එයාටෙල් එකට වෙන වැඩේම තමා....... :yes:

    දැන් මුන් මම කෝල් කරාට උස්සන්නෙත් නෑ බන්.. මම වෙන නම්බර් එකකින් කෝල් කරලා කිව්ව උන්ට ලෙඩේ ඉහලටම අදිනවා කියලා.. තම්බි රොත්තක් බන් මැනේජ්මන්ට් එකේ ඉන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ෆෝන් කාඩ්ම තමයි බන් ටිවී එකටත් දාන්නේ :D

    :rolleyes: කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි......... :angry:
     
    :rolleyes: කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි......... :angry:

    yko oya kyla thyenne 500 750 kyla ane tho wage moda musalayek :P :P
    ayiyo bada mami :lol: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    දැන් මුන් මම කෝල් කරාට උස්සන්නෙත් නෑ බන්.. මම වෙන නම්බර් එකකින් කෝල් කරලා කිව්ව උන්ට ලෙඩේ ඉහලටම අදිනවා කියලා.. තම්බි රොත්තක් බන් මැනේජ්මන්ට් එකේ ඉන්නේ

    "Dish TV Horu" කියලා එයි උඹ True Caller එහෙම පාවිච්චි කරනවා නම්..... මෙන්න නම්බර්..... :yes: 011-5-111-014 / 011-5-111-015
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    Podi Silva - පොඩි සිල්වා;18469842 said:
    yko oya kyla thyenne 500 750 kyla ane tho wage moda musalayek :P :P
    ayiyo bada mami :lol: :rofl:

    :frown: ගොනෝ..... මම ඒක අහලා තියෙන්නේ ඌ ඕවා කියන්න කලින්...... මැදින් පැනලා උම්බෑ ගාන්නේ නැතුව හිටු........ :angry:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;18469815 said:
    ehe kheda yko galla :lol: :rofl:
    ah ela ela mn hithuwe galla awta kyla bn :) ;)

    නැත්තම් බන් මුන්ට ඩොටේ නම් කිව්වට දන්නවද :D මම ඉස්කෝලෙ ගියේ නම් ගාල්ලේ :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :rolleyes: කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි......... :angry:

    :O එහෙම % ගාණක් නෑ බන් ෆික්ස්ඩ් ප්‍රයිස්.. පැකේජ් එකට 500යි කාඩ් එකට 750 යි :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    "Dish TV Horu" කියලා එයි උඹ True Caller එහෙම පාවිච්චි කරනවා නම්..... මෙන්න නම්බර්..... :yes: 011-5-111-014 / 011-5-111-015

    ඕවට කෝල් කරාම උන් දෙන්නේ තම්බියෝ දෙන්නගේ නම්බරේ.. උන් ආන්සර් කරන්නේ නෑ :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕවට කෝල් කරාම උන් දෙන්නේ තම්බියෝ දෙන්නගේ නම්බරේ.. උන් ආන්සර් කරන්නේ නෑ :D

    :angry: වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... ආන්සර් කරාද අමතපන් කන් පාත් වෙන්න...... :angry: