නෑ නෑ බං.... මම කිව්වේ ෆෝන් කාඩ් වලින් තියෙන්නේ 4% ද කොහෙදනේ...... මේකත් එහෙමද කියලා.....!!
ෆෝන් කාඩ්ම තමයි බන් ටිවී එකටත් දාන්නේ

නෑ නෑ බං.... මම කිව්වේ ෆෝන් කාඩ් වලින් තියෙන්නේ 4% ද කොහෙදනේ...... මේකත් එහෙමද කියලා.....!!

Dear Mr. Venkateish - CEO DishTV
i request to be a dealer of dish tv sri lanka. they asked me to
deposit 10000 lkr and i deposited it. (sri lanka leading DTH Company
Dialog never ask Deposit from Dealers) and the management told me when
i deposit money they will give me demo dish. and they didn't gave me
that and they told me if i want to sell dishes, i have to go to
distributor and collect dishes.. if i have to go there i don't have
any profit (due to waste of travelling charges). other networks never
behave like this.. they deliver goods to us, they don't take deposit
from dealers..
your sri lankan company have many more errors, they don't understand
about dealers value and customers needs. if they behave like this
Continually you will Bankrupt on Sri lanka and you will have to sell
your Company within 2 years..
i can convert lot of dialog customers to dish tv and i already told
that to your management. but seems like they don't want to develop
your business..
im
Charith Ihalavithana, From Galle.
charith.ihalavithana@gmailcom
එල එල මම ආවහම අහලා බලන්නම්කෝ....... පැකේජ් එකට නම් වොරන්ටි තියෙනවා නේද....?? කාඩ් එකට වොරන්ටි නෑ.... හයි කරගන්නත් ඕනා නේද....??
කෝකද වැඩි ලාභ කස්ටමර්ට....?? වැඩියෙන්ම විකිණෙන්නේ කෝකද...??
![]()
දැන් පැකේජ් වැඩිය විකිණෙන්නේ නෑ පැකේ රෙන්ටල් වැඩි නිසාPodi Silva - පොඩි සිල්වා;18469799 said:uba galle kheda bn
mkadda shop eke nm

අම්මෝ ඔව් 10000/= ක් නිකන්ම උන්ට පුදන චාන්ස් එක මිස් කර ගත්තා......
![]()
ඈදපන් ඈදපන් ලෙඩේ..... දැන් නම් දවස් ගානකින් කෝල් කරේ නෑ මට...... මුල් දවස් ටිකේ දවසට දෙතුන් දෙනා කෝල් කරනවා...... ආයේ මෙහෙම චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ කියාගෙන...... මුන්ට වෙන්නෙත් එයාටෙල් එකට වෙන වැඩේම තමා.......![]()
ගාල්ලේම නෙමෙයි බන්.. අකුරැස්ස පාරෙ 23 km දුරයි ගාල්ලේ ඉදන්![]()

ෆෝන් කාඩ්ම තමයි බන් ටිවී එකටත් දාන්නේ![]()
කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි......... 
කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි.........
![]()

දැන් මුන් මම කෝල් කරාට උස්සන්නෙත් නෑ බන්.. මම වෙන නම්බර් එකකින් කෝල් කරලා කිව්ව උන්ට ලෙඩේ ඉහලටම අදිනවා කියලා.. තම්බි රොත්තක් බන් මැනේජ්මන්ට් එකේ ඉන්නේ
011-5-111-014 / 011-5-111-015Podi Silva - පොඩි සිල්වා;18469842 said:yko oya kyla thyenne 500 750 kyla ane tho wage moda musalayek![]()
![]()
ayiyo bada mami![]()
![]()
ගොනෝ..... මම ඒක අහලා තියෙන්නේ ඌ ඕවා කියන්න කලින්...... මැදින් පැනලා උම්බෑ ගාන්නේ නැතුව හිටු........ 
ගොනෝ..... මම ඒක අහලා තියෙන්නේ ඌ ඕවා කියන්න කලින්...... මැදින් පැනලා උම්බෑ ගාන්නේ නැතුව හිටු........
![]()

Podi Silva - පොඩි සිල්වා;18469815 said:ehe kheda yko galla![]()
![]()
ah ela ela mn hithuwe galla awta kyla bn![]()
![]()
මම ඉස්කෝලෙ ගියේ නම් ගාල්ලේ 
කාඩ් එකෙන් ලැබෙන ගාන නෙවේ බොල...... මම කිව්වේ ඩිශ් වලටත් අපිට කමිෂන් එක 4% ද කියලා........ අයියෝ සල්ලි.........
![]()

නැත්තම් බන් මුන්ට ඩොටේ නම් කිව්වට දන්නවදමම ඉස්කෝලෙ ගියේ නම් ගාල්ලේ
![]()
"Dish TV Horu" කියලා එයි උඹ True Caller එහෙම පාවිච්චි කරනවා නම්..... මෙන්න නම්බර්.....011-5-111-014 / 011-5-111-015

Podi Silva - පොඩි සිල්වා;18469924 said:ah ow ow
galle mhktda bn gye
mkadda year eka

ඕවට කෝල් කරාම උන් දෙන්නේ තම්බියෝ දෙන්නගේ නම්බරේ.. උන් ආන්සර් කරන්නේ නෑ![]()
වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... ආන්සර් කරාද අමතපන් කන් පාත් වෙන්න...... 
2003 මහින්දෙ![]()
