මේක කලින් මට සෙට් උනේ නැති එක ගැන නම් සෑහෙන්න දුකයි,ගොඩක් කාලෙකින් කිරියට ආවේ අද උදේ එතන ඉදලා කියවන්න ගත්තේ එත් තාම ඉවර කලේ පිටු 207 කොහොම හරි ඔක්කොම කියවලා තමා පස්ස බලන්නේ,මේකේ දැනගන්න පුළුවන් දේවල් ගොඩයි,කොහෙද යුරාජ් මාමී නිකන් වත් කිව්වේ නැහැනේ මේක ගැන,කියන්න රස කතා නම් එමටයි,හිමිහිට දාන්නම්
ගැඹුරු ලිං ඇති පරෙස්සමෙන් පය තියල වරෙන්..









ඒ කාලේ ඉතිං ගෙදර ඉන්න ගමන් නේ ටික ටික එලවන්නේ. බාටා කෑලි දාගෙන බැරි නිසා ගලවලා එලවන්න පටන් ගත්තු ගමන් තමයි ඉතිං.
ඔව් බං මටත් හිතුනා. මම නම් තාම වයසට වඩා අව්රුදු 5 ක විතර වැඩ තමයි කරල තියන්නේ.