වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන විකාරද බන්.varandah එකේ පලල අඩි 8යි.කනුවෙ උස අඩි 9යි. varandah ගහපු ඇස්බැස්ටස් වහලෙ බර විතරයි කනුවට ලෝඩ් එකක් විදියට එන්නෙ.අනික අඩි 10න් 10ට කනු දාල තියෙනවා ඕකට 9x9 කනුවක් දාලා 16 කම්බි දාන්න ඕනිද?

    :lol: hapoyi... lankawe baslath oyita wadiya nam hondayi:baffled:
    indian ewunge ME lanam opposit wage neda... thahaduwe miliyata adala body gahala MARUTY kiyala ewanne :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩී . . . මේකේ සද්දෙට ටෝක් දුන්නට මම කා එක්කවත් තරහ නෑ බොලව් . . . අඟල් 5 තිරයෙන්, තව සිංහලෙනුත් කොටන් එළකිරියට එනවට වසරේ සාමාජිකයා කුසලානය දෙන්න ඔ්නි මට . . .

    අනික තරහ වෙන්නෙ මොකටද කියලා මට හිතා ගන්නත් බෑ . . .

    අනික මම වාහන ගැන ඉගෙන ගන්න ගිහින් A\L අැණගෙන, පස්සෙ එ්කම ඉගෙන ගෙන, එ්කෙම ජොබ කරන, වාහන වලටම අාදරේ කරන, පැය 24න් 20ක විතරම වාහන ගැන හොය හොය ඉන්න එකෙක් . . .

    බොලාට මාව ලිඳේ දාන්න නම් අමාරුයි . . .

    ඔන්න ඔහෙ ආතල් එකේ හිටපන් බන්..:) යකඩ පිස්සො අතරේ ඕවා නෑ...:cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Amy WineHouse

    අඩී . . අැමීගෙ වොයිස් එකවගේ වෙනත් වොයිස් එකක් මට අසන්නට ලැබී නැත.

    වොයිස් එකත් පට්ට . . . පෙනුමත් පට්ට . . . හෙයා ස්ටයිල් එකත් පට්ට . . .

    බයි ද වේ . .මයි ෆේවරිට් ඊස් "බැක් ටු බ්ලැක්"
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩී . . අැමීගෙ වොයිස් එකවගේ වෙනත් වොයිස් එකක් මට අසන්නට ලැබී නැත.

    වොයිස් එකත් පට්ට . . . පෙනුමත් පට්ට . . . හෙයා ස්ටයිල් එකත් පට්ට . . .

    බයි ද වේ . .මයි ෆේවරිට් ඊස් "බැක් ටු බ්ලැක්"

    ow ow ,mama dakka uba FB eke dala thibba.

    And my favorite singer winehouse.

    okkoma songs wlata asai.

    but my favorite --- "Amy Winehouse - Rehab"---
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18487911 said:
    මටනම් මාස දෙකකට කැලේකට ගියොත් ආපහු එන්නවත් ලැබෙන්නේ නෑ. එක්කො ගෙදරට පිටසක්වල ජීවියෝ පහරදීලා තියෙයි.. නැත්නම් කොලබ දිස්ත්‍රිකේ හොයාගන්න බැරුව තියෙයි. යකෝ දවසක් වඩිපුර නිදාගත්තොත් අප්සෙට් යනවා වැඩ. ඔෆිස් එකේ අයිස් ගහන නිසා තමා මෙහෙම එලකිරියෙවත් ලැගන් ඉන්නේ

    :nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩී . . . මේකේ සද්දෙට ටෝක් දුන්නට මම කා එක්කවත් තරහ නෑ බොලව් . . . අඟල් 5 තිරයෙන්, තව සිංහලෙනුත් කොටන් එළකිරියට එනවට වසරේ සාමාජිකයා කුසලානය දෙන්න ඔ්නි මට . . .

    අනික තරහ වෙන්නෙ මොකටද කියලා මට හිතා ගන්නත් බෑ . . .

    අනික මම වාහන ගැන ඉගෙන ගන්න ගිහින් A\L අැණගෙන, පස්සෙ එ්කම ඉගෙන ගෙන, එ්කෙම ජොබ කරන, වාහන වලටම අාදරේ කරන, පැය 24න් 20ක විතරම වාහන ගැන හොය හොය ඉන්න එකෙක් . . .

    බොලාට මාව ලිඳේ දාන්න නම් අමාරුයි . . .
    :):):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එක්සෑම් කට් කරගන්නෙ නම් නෑ..:no: පාඩම් කිරිලි එහෙම දමල ගහල නිකම් ඉන්නවා... :rofl: එක්කෝ කොහේහරි යනවා වටයක් දාන්න ඉන්න එකෙක් අල්ලන්... :DDD
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අඩී . . අැමීගෙ වොයිස් එකවගේ වෙනත් වොයිස් එකක් මට අසන්නට ලැබී නැත.

    වොයිස් එකත් පට්ට . . . පෙනුමත් පට්ට . . . හෙයා ස්ටයිල් එකත් පට්ට . . .

    බයි ද වේ . .මයි ෆේවරිට් ඊස් "බැක් ටු බ්ලැක්"
    බලන් ගියාම යකඩ යක්කු ඔක්කොම මියුසික් ලවර්ස්ලනේ:cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බයි ද වේ . . . බැඳපු අනාතයෝ ඔක්කොම නිදි මතයි කියලා යනවා.. . නිදි මතයි කියලා ගියාට අපි දන්නවා මොකටද යන්නෙ කියලා . . .

    මම හෙට දවසේ ළිඳේ නොවැටී සිටීමට අවශ්‍ය කරුණු රැස් කරනවා. . . MCN පැතේ යන්න බැරි උනා . . . අද යන්න ඔනි එ් පැත්තේ. .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :love::love::love: lankawatath eida ban oka :cool:
    දැනටමත් ගෙන්නලා ඇති කොහේද ඉතින් ටැක්ස් එක්කලා පරන ලාන්සර් බොක්ස් 60-70 ගන්න පුලුවන් වෙයි ඹක ගන්න සල්ලි වලට:lol::lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    බයි ද වේ . . . බැඳපු අනාතයෝ ඔක්කොම නිදි මතයි කියලා යනවා.. . නිදි මතයි කියලා ගියාට අපි දන්නවා මොකටද යන්නෙ කියලා . . .

    මම හෙට දවසේ ළිඳේ නොවැටී සිටීමට අවශ්‍ය කරුණු රැස් කරනවා. . . MCN පැතේ යන්න බැරි උනා . . . අද යන්න ඔනි එ් පැත්තේ. .

    bandapu unge gewalwala sulaba dasunak

    2vtpiip.jpg
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    දැනටමත් ගෙන්නලා ඇති කොහේද ඉතින් ටැක්ස් එක්කලා පරන ලාන්සර් බොක්ස් 60-70 ගන්න පුලුවන් වෙයි ඹක ගන්න සල්ලි වලට:lol::lol:

    hithe duka yanna grand civic ekak wath aran padimu :sorry::(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hithe duka yanna grand civic ekak wath aran padimu :sorry::(
    අම්මො ගන්නෙපා eg8 එකෙන් උඩ එ මගුලට පැට්‍රල් ගහලා බෙරෙන්න හම්බෙන්නැ ඩුවල් කාබ් හරියට ටියුන් කරගන්න බැරි උනොත් වැඩේ අව්ල් :no:
     
    Status
    Not open for further replies.