මොන විකාරද බන්.varandah එකේ පලල අඩි 8යි.කනුවෙ උස අඩි 9යි. varandah ගහපු ඇස්බැස්ටස් වහලෙ බර විතරයි කනුවට ලෝඩ් එකක් විදියට එන්නෙ.අනික අඩි 10න් 10ට කනු දාල තියෙනවා ඕකට 9x9 කනුවක් දාලා 16 කම්බි දාන්න ඕනිද?
hapoyi... lankawe baslath oyita wadiya nam hondayi
indian ewunge ME lanam opposit wage neda... thahaduwe miliyata adala body gahala MARUTY kiyala ewanne

යකඩ පිස්සො අතරේ ඕවා නෑ...


පාඩම් කිරිලි එහෙම දමල ගහල නිකම් ඉන්නවා...
DD

