අපොයි ඔව්..ඕනෑතරම් එනවා වම්බොටු, ගහල , පලා ගන්න..
කුප්ප මෝඩ් ඔන්.

අපොයි ඔව්..ඕනෑතරම් එනවා වම්බොටු, ගහල , පලා ගන්න..

මොලේ කල්පනා කරල වැඩකරන පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් හොයාගන්න.
කියල දුන්නම ඔය වැඩ සේරම කරයි ගින්දර වගේ...
යකො යද්දි බොනට් එන ඇරුනම.ඇග සීතල වෙනවා අහද්දිත්ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
මටත් ඔහොම එකක් වුනා මොර සූරන වැස්සකඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
තාම ගෙදරින් තමා බන් ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ නිසයි අව්ල. මටම කියල එකක් ගන්න තිබුන නම් අනිවා මාසෙකට හරි සුබාරුවක් බස්සනවා![]()
බඩා ගෙනාපු දවස්වල සංකපාලයටයි මටයි යතුර දුන්න කොහොමද බලන්න කියලා..
අපි නෙමේ ස්ටාර්ට්වත් කලේ...
දැන්නම් කුරු කුරු ගායි දැක්කොත්...![]()
මතකද අපි දෙන්නා මාරු උන විදිහ![]()
දොරක් යන්තම් ඇරල බැලුව මතකයි...
තව දොරක් ඇරියනම් දොර ගලෝලා අතට ඇවිත් තව කට්ටක් ලියන්න තිබ්බා..
උපරිමේට කුරු කුරු ගායි දැන්නම්..![]()

රත්තරං BKM (Built-in Kuppa Mode) එන මොඩ්ල් එකක්![]()
ඔකේ කුප්ප මොඩ් ඔෆ් කරන්න නම් මුල ඉඳන් ඩිසයින් කරන්න වෙනවා![]()

1.පුලුවන් අවුරුදු12 සිට තනිවම එලවිය හැක
2.ඉංග්‍රිසි ටිකක් සහ දෙමළ යන්තම් ෂේප් විය හැක
3.සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කර ඇත. කී බෝර්ඩ් එකද යන්තම් වාදනය කල හැක
4. කරාතේ දුඹුරුපටි දක්වා ප්‍රගුණ කර ඇත.
5.පෙම්වතිය බිරිඳ වී වසර 4ක් ගතවී ඇතත් තවම පෙම්වතිය සේ හැඟේ..
6.හොඳින් පිහිනිය හැක.
7.ගරාජ්වල කටු නිසාම මෝටර් කාර්මික දැනුමක් ඇත...ඉතිරි කාර්මික දැනුමද සාමාන්‍ය වශයෙන් ඇත.

ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
කට්ටක් නොව්නත් අපි නොහිතන දෙකින් වෙන්න පුලුවන් විනාශය හොදට තෙරුනා මෙක කියවලා.
ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..
...
( දැන් ෆෝර්නියාගේ අයිතිකාරයා එළකිරියේ හිටියොත් ඉතින් පොලාට සොරිම තමයි..)
ඔන්න මාත් කට්ටක් දාන්නයි යන්නේ..
මේක නම් බයික් කට්ටක්. දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා..මාත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා...
රසය අතින් අවුල් වූ කට්ටක් කියෙව්වාට හදපිරි ස්තූතිය.දෙයක් කියල දෙන්නම් ඊලඟ කෑල්ලෙන්..

.

සමහර වෙලාවට වාහන වල එන ලෙඩ හොයාගන්න වෙන්නෙ කාෘළන්තරයක් ලෙඩෙත් එක්ක ඉන්න වුනාමයි.![]()
කුප්ප මෝඩ් ඔන්.![]()
කුප්ප මෝඩ් ඔන් වෙලා තියන්නේ මේක කියපු පොළාගේ නෙවෙයි.
කියවපු උඹේ. පොළා හරිහ සූක්ෂම විදිහට කොමෙන්ටුව දාලා.

දැන් කටු දෙකදෙක නේහ් යන්නෙ.එල එල.තෑන්ක්ස්
කටු ඉතිහාසයේ කටු දෙකක් පිට පිටම ලැබුනු මුල්ම අවස්ථාව
අෆ්ෆේ මචං උඹ නිසාම බේරගත්තා. මේකේ ඉන්න මම ඇතුළු බහුතරයක් දෙනා ඔය අවස්ථාවේදී ගන්න තීරණය වාහනය ස්ලෝ කරලා අනතුර වලක්වා ගන්න උත්සාහ කරන එක වෙන්න පුලුවන්.
You must spread some Reputation around before giving it to polwattacom again.
මාර සීන් එක තමයිසමහර වෙලාවට වාහන වල එන ලෙඩ හොයාගන්න වෙන්නෙ කාෘළන්තරයක් ලෙඩෙත් එක්ක ඉන්න වුනාමයි.
You must spread some Reputation around before giving it to harindugamlath again.
දෙවෙනි කොටස තව ටිකකින් දාගන්න පුලුවන් වෙයි...
කුප්ප මෝඩ් ඔන් වෙලා තියන්නේ මේක කියපු පොළාගේ නෙවෙයි.
![]()
කියවපු උඹේ. පොළා හරිහ සූක්ෂම විදිහට කොමෙන්ටුව දාලා.
වම්බොටු කියන්නේ වම්බොටු
ගහල කියන්නේ අල
පලා කියන්නේ ඉතිං පළා. ඒවා ගන්න තමයි එන්නේ.

ඔන්න කට්ටක් ලිව්වා කටු හිඟ නිසා...මේක කට්ටක් නොවුනට ජීවිතයත් මරණයත් අතර අත්දැකීමක් ... 99.9999999 වගේ බේරුනා කිව්වොත් නිවැරදියි.. මෙන්න මේකයි කතාව..

ENVIRONMENT POLLUTION I GUESSරත්තරං;18494553 said:එල කතාව පොලයියේ
යකූ භූමිතෙල් වලින් ඔච්චර හොදට දුවනවන භූමිතෙල් වාහන හදන්නේ නැත්තේ ඇයි.. කැට් එක දවසින් පිරෙන නිසාද?![]()
රත්තරං;18494553 said:එල කතාව පොලයියේ
යකූ භූමිතෙල් වලින් ඔච්චර හොදට දුවනවන භූමිතෙල් වාහන හදන්නේ නැත්තේ ඇයි.. කැට් එක දවසින් පිරෙන නිසාද?![]()