වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැංගිරියේ ඉලගම්ලත් !
    4.gif

    :frown::frown:

    goldberg-spears-rock-o.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිදුවාගේ අවධානය පිණිසයි

    මගේ පරණ creative 2.1 එකෙත් ඔය වොලියුම් කන්ට්‍රෝල් එක අවුල් වෙලා ඒක කපලා දාල ඩිරෙක්ට් දුන්න අවුලක් නම් උනේ නෑ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න දින ගනින්න. ලගදීම වාහන ගැන...
    .
    .
    .
    .
    .
    ඔව් ලගදීම වාහන ගැන, අපේ මහේෂ්ගේ කටහඩින්ම
    රේඩියෝ වැඩසටහනක් ඔබේ දෙසවනට :D

    තහනම් වචනය හොන්ඩා...:P:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    [*]2007 ඉඳන් පුරුදු වෙන්නෙ මාමේ . . Acoustic 2ක් ගෙදර අැත. මේ පාර ගත්තෙ electric එකක් . . අනික මගේ ගුරවරයා මගේ අයියා

    ඊළඟ පාර ලංකාවට ආවාම එහෙනම් නුවර සෙට්වෙමු ගිටාර් ගහල සින්දු කියල ආතල් එකක් ගන්න.. electric ගිටාර් එකක් නම් මා ගාවත් තියෙනවා බන්.. එත් එකොස්ටික් ගහල කනට හුරු උනාම ඉලෙකට්‍රික් ගහන්න හිතෙන්නෙම නැහැ..මගේ එකෝස්ටික් එක gut එකක්.. මිහිරි කන්කළු නාදය...:love::love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකට හානියක් නොකර පැත්තකිං ගහ ගන්න පුලුවං ඕන නං USB player එකක්.
    ඕන නං කැසට් කෑල්ල වෙනුවට හයි කරන්නත් පුලුවං. එතකොට අර ඔරිජිනල් ගතිය යනවා නේ.
    වෙනම ගහ ගත්තම ගොඩ. line in එකක් එනවා නේ :D

    ඕක රේඩියෝ අහන්න විතරයි පාවිචිචි කරන්නේ මචං. mp3 ප්ලේ කරන්න ඕනෙ වුනහම පස්සේ ගත්තු ඕක තරම් ගතියක් නැති ලදරමට දාලා අහනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මට කියපල්ලා 40කට ගන්න හොඳ වාහනයක්.... කාර් එකක් හරි කැබ් ටයිප් එකක් (බොසාට ඕනෙලු ගන්න )...

    උගෙ ළඟ තියෙනවා ලයිට් ඒස් සීඑම් 35 ක්.. ඒක විකුනන්න දැම්මා. ඒවටත් මාර ඩිමාන්ඩ්නෙ තියෙන්නේ.
    Hilux තමා :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊළඟ පාර ලංකාවට ආවාම එහෙනම් නුවර සෙට්වෙමු ගිටාර් ගහල සින්දු කියල ආතල් එකක් ගන්න.. electric ගිටාර් එකක් නම් මා ගාවත් තියෙනවා බන්.. එත් එකොස්ටික් ගහල කනට හුරු උනාම ඉලෙකට්‍රික් ගහන්න හිතෙන්නෙම නැහැ..මගේ එකෝස්ටික් එක gut එකක්.. මිහිරි කන්කළු නාදය...:love::love::love::love:
    අපිට කියන්ඩ එපා :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක රේඩියෝ අහන්න විතරයි පාවිචිචි කරන්නේ මචං. mp3 ප්ලේ කරන්න ඕනෙ වුනහම පස්සේ ගත්තු ඕක තරම් ගතියක් නැති ලදරමට දාලා අහනවා
    රේඩියෝ අහන්න විතරක් නං ඔය මදෑ.. සදහටම එකයි :love::love:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපේ මහේෂ් කොලුවා අපත යාමක් නෙහ් යන්නේ ඇඩෙනවා. මොකක්ද බන් අර රතු පාටට බල්බ් එකක් පත්තු වෙන්නේ ? 2වෙනි වීඩියෝ එක :nerd::nerd:

    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ

    අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    බව්ත් එකෙන් පුලුවන් තරමක් පාස්සලා බලන්නම් මචං. ඕක මම වයිෆ් එපා කියද්දී 2.1 එක ඇති කියල කියද්දී පිස්සුවෙන් වගේ ගත්තු 5.1 එක :( අව්රුදු 2 ක් විතර තමයි පාවිච්චි කරේ. ඊටපස්සේ ඉදලා ඔය ලෙඩේ :growl: ක්‍රියේටිව් බ්‍රෑන්ඩ් එකම එපා වුනා. ඇයි බං අර හද්දා පරණ මර්කරි 2.1 එක තාම පට්ටනේ.

    eka ethin karume tama
    mama 2000 edalama creative use karanawa
    kisi awulak ne
    dan tiyana 5.1 ekata >8 years
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔහොම යන්න පුලුවන් හොන්ඩා වල විතරයි පුතේ . . . ඔහොම Rev Limit එක ලඟටම rev කරලා පදිල සුබාරුත් තියෙන්නෙ ලංකාවෙ කීපයයි . . . ඔය Shift කරන්නෙ 8500rpm වල විතර . . limiter එක 9500rpm . . . ඉතුරු 1000 යන්න තරන් මම experience ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. . .අනික ඔය කාර් එක තාම දුවන්නෙ B16B ටියුන් අප් එකෙන්. . 1800 වලට ටියුන් කරලත් නෑ

    අර පත්තු වෙන්නෙ කැට් එකේ indicator එක . . . කැට් කිව්වට එ් වගේ එකක් . . . එ්වා ගලවලා නිසා පත්තු වෙනවා . . .
    මෝටර් සයිකලයක් වගේ rev වෙනවා නෙහ් :love:
    වෙලාවකට හොන්ඩා වලට ආසත් හිතෙනවා ඉතිං :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: 6/8 වලට ආසයි.. බයිලා වගේ ස්ටයිල් වලට. චූටි කාලෙ ඉදංම ඇහෙන්නෙත් ඒවා
    හැබැයි දැං දැං 4/4 එහෙමත් ලියනවා. උඹලා ඉතිං ඒවා බලන එකක් යැ :dull:
    අර නවකතාවක් ලියනවා එකෙක් වත් බම්ප් එකක් වත් නෑ :rofl::rofl:

    ඔන්න අපි අද හිටන් රෝස කටු කියෝනව.. මගහැරුණ ටික කාලයක්..

    කවි සින්දු ලියද්දි බීට් එකක් ගැන හිතන්න එපා බන්.. හිතට එන දේ ලියපන්.. බීට් එක දාන්නේ සංගීතය කරන එකා..
     
    Status
    Not open for further replies.