ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඕක අත් ඇරිය වගේ තමා බන්..:yes: නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. :yes:

    mage nam ganta thiyanna ona ban mage max rpm 8500 yi ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ඕක අත් ඇරිය වගේ තමා බන්..:yes: නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. :yes:

    :yes: අපෝ ඔව්..... 4000ක් පන්නනලා රේස් කරාම තමා ඥ් එක යන්න පටන් ගන්නේ.... එපා වෙනවා හුචක්කුව...... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඕක අත් ඇරිය වගේ තමා බන්..:yes: නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. :yes:

    cdi eka hada ganin ban
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ආ කුකුළණේ..... උදේ පාන්දරම 100Km පැදලා දැන් ආවේ...... :D :P

    වැස්සට අහු උනේ නැතැයි...

    මේ ටිකේම වැස්සනෙ අපිට..
    මොන තාලෙක රේන්කෝට් එකක් දාගෙන ගියත් කොහෙන් හරි තෙමිල..
    මේ ටිකේම වාහනේ තමා ගමන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    වැස්සට අහු උනේ නැතැයි...

    මේ ටිකේම වැස්සනෙ අපිට..
    මොන තාලෙක රේන්කෝට් එකක් දාගෙන ගියත් කොහෙන් හරි තෙමිල..
    මේ ටිකේම වාහනේ තමා ගමන

    :dull: බණ්ඩාරගම හරියෙදි සෙට් උනා ලොවෙත් නැති වැස්සකට...... කියලා වැඩක් නෑ..... ජැකට් පිට ජැකට් දාගෙන හිටියත් කොහෙන් හරි ඈදුම් තෙමෙනවම තමා...... :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :dull: බණ්ඩාරගම හරියෙදි සෙට් උනා ලොවෙත් නැති වැස්සකට...... කියලා වැඩක් නෑ..... ජැකට් පිට ජැකට් දාගෙන හිටියත් කොහෙන් හරි ඈදුම් තෙමෙනවම තමා...... :(

    රේන්කෝ අරකෝ මේකෝ මොකක් දැම්මත් තෙමෙනව මේ වැහි වලට.
    ඔක්කොටම වඩා එපා වෙන්නෙ සපත්තු දෙක තෙමුනම.. :baffled::baffled:
    මම දැකල තියනව සපත්තු වලට උඩින් ශොපින්ග් බෑග් බැඳගෙන යන කට්ටිය.. :yes:
    කොහොමද කකුල තියද්දි , බ්‍රේක් ගහද්දි ලිස්සුවම :rofl::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේන්කෝ අරකෝ මේකෝ මොකක් දැම්මත් තෙමෙනව මේ වැහි වලට.
    ඔක්කොටම වඩා එපා වෙන්නෙ සපත්තු දෙක තෙමුනම.. :baffled::baffled:
    මම දැකල තියනව සපත්තු වලට උඩුන් ශොපින්ග් බෑග් බැඳගෙන යන කට්ටිය.. :yes:
    කොහොමද කකුල තියද්දි , බ්‍රේක් ගහද්දි ලිස්සුවම :rofl::rofl:

    පට්ට වැස්සකට සෙට් වුනොත් රේන්කෝ එකෙනුත් තෙමෙනවා...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කකුල් මූට්‍ටු වෙන තැන මොනා කරත් තෙමෙනව

    අන්න එතන තමා අවුල.මටනම් සෙට් වෙන්නෙම එහෙම.මොන වැස්සේ ගියත් කලිසමේ පස්ස ඉවරයි තෙමිලා.වෙන කොහෙවත් තෙමෙන්නේ නෑ.මම හිතන්නේ සිට් එකටත් එක්ක තදවෙලා තියෙන නිසා තමා එහෙම වෙනවා ඇත්තේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජෙල් බැටරි හොඳද බන්.
    අද අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකට දැම්මා ඇමරෝන් ජෙල් බැටරියක්.අවුරුදු 2ක් වොරන්ටිලු.මාස 4න් 4ට ඇවිත් චෙක් කරගන්න කිව්වලු.
    මගේ බැටරියත් දැන් කෙලවෙගෙන යන කාලේ.අවුරුදු 2 මාස 3ක් දැන්.සෙල්ෆ් ස්ටාට් වදිදනවා හොරයි.කික් කරලා ස්ටාට් කරන් දුවනවා.තව දුවන්න පුළුවන් නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජෙල් බැටරි හොඳද බන්.
    අද අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකට දැම්මා ඇමරෝන් ජෙල් බැටරියක්.අවුරුදු 2ක් වොරන්ටිලු.මාස 4න් 4ට ඇවිත් චෙක් කරගන්න කිව්වලු.
    මගේ බැටරියත් දැන් කෙලවෙගෙන යන කාලේ.අවුරුදු 2 මාස 3ක් දැන්.සෙල්ෆ් ස්ටාට් වදිදනවා හොරයි.කික් කරලා ස්ටාට් කරන් දුවනවා.තව දුවන්න පුළුවන් නේ

    මගෙ තියෙන්නෙ ජෙල් එකක් වෙන්න ඕනෙ චමිතෝ..උඩ ටික යූපීඑස් බැට්‍රියක් වගේ..චයිනීස් එකක්... අවුරුදු 2ට වැඩී දැන්.. තාම නම් මෝටරේ වදිනවා එලකිරි වගේ.. මාස තුන 4ක් නිකම් තියලත් මෝටරේ වැදුනා..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අන්න එතන තමා අවුල.මටනම් සෙට් වෙන්නෙම එහෙම.මොන වැස්සේ ගියත් කලිසමේ පස්ස ඉවරයි තෙමිලා.වෙන කොහෙවත් තෙමෙන්නේ නෑ.මම හිතන්නේ සිට් එකටත් එක්ක තදවෙලා තියෙන නිසා තමා එහෙම වෙනවා ඇත්තේ

    මාත් හිතන්නෙ ඒක තමා.. මම නම් තවත් ඉටිකොල කෑල්ලක් අස්සෙන් දාගෙන යන්නෙ. ඒත් සාර්තක නෑ. පොඩි හරි බේරිල්ලක් තියනව

    සීතල වෙලා එනකොට දන්නව බඩු තමා කියලා...:lol:

    මුලු ඇඟම වේලිලා ඔතන විතරක් තෙමාගෙන ඔ‍ෆිස් එකට යනකොට කොහොමද ආතල් එක :rolleyes::rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙ තියෙන්නෙ ජෙල් එකක් වෙන්න ඕනෙ චමිතෝ..උඩ ටික යූපීඑස් බැට්‍රියක් වගේ..චයිනීස් එකක්... අවුරුදු 2ට වැඩී දැන්.. තාම නම් මෝටරේ වදිනවා එලකිරි වගේ.. මාස තුන 4ක් නිකම් තියලත් මෝටරේ වැදුනා..:yes:
    එල එල අවුල්නම් අවුරුදු 2ක් වොරන්ටි දෙන්නෙත් නෑනේ නේද බන්
    සීතල වෙලා එනකොට දන්නව බඩු තමා කියලා...:lol:

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.