ඕක අත් ඇරිය වගේ තමා බන්..නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා.
![]()
mage nam ganta thiyanna ona ban mage max rpm 8500 yi ban
නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. 
තාම ගේ වටේ විතරයි ලයිසන්..

බණ්ඩාරගම හරියෙදි සෙට් උනා ලොවෙත් නැති වැස්සකට...... කියලා වැඩක් නෑ..... ජැකට් පිට ජැකට් දාගෙන හිටියත් කොහෙන් හරි ඈදුම් තෙමෙනවම තමා...... 

