ඔයත් එහෙනම් මට හිනා උනා චමිත මාමේ..හරි කමක් නැහැ...![]()
මේ මම පිස්සුද.
අර කුප්ප යකා කියන ඒවාට හිනා යන්නේ.

ඔයත් එහෙනම් මට හිනා උනා චමිත මාමේ..හරි කමක් නැහැ...![]()

කුප්ප මුඩ් ඔන් කරන් ඉන්නේ සහෝ ඒකයි.![]()

ඔව් ඉතින් සත විසිපහට වෙරලු කඩා ගන්න පුලුවන්නේ රබර් කිරි තේ හැඳි දෙකක් එක්ක.![]()

තොගේ කටනම්.....

එහෙම ඕනේයෑ බං කාලෙකට සැරයක් ෆේක් එකක් අටවන් ඇවිත් මූම මූට බැනලා ගේම ඉල්ලලා ත්රෙඩ් එකක් දැම්මනම් බිස්නස් සරු වෙනවා. අර ඊයේ පෙරේදත් මූම මූට බැනලා ත්රෙඩ් එකක් දාලා ලැප්දෙකක් විකුණ ගත්තා කියලා උඩ පැන පැන උන්නේ.![]()
මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ...... 
මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ......
![]()

සිරාවට. හොඳට බලහන්කෝ මුට මොකෙක් හරි බැනලා ත්රෙඩ් එකක් දැම්මොත් පිටු 15 ක් යනකන්වත් මූ එලකිරි ලොග් වෙන්නේ නෑ. අපි නොදන්න මොනර තැන්න.
රිදෙයි මේකට සමයන් දොඩවන්නම![]()
උඹලට කියලා වැඩක් නෑ..... ඒ නිසා...... 
මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ......
![]()
![]()
උඹලට කියලා වැඩක් නෑ..... ඒ නිසා......
![]()

සංජියා ලොග් වෙනකන් ඉඳලා අහගන්න තේරුම කියලා දේවි![]()

ඔයා කිවුවා නම් ඔයා කියලා දෙන්න...ඔයා කියපුව වෙන අයගෙන් මන් අහන්නේ නැහැ
එල කොහෙද එපා වෙනවා.
ඔෆිස් ආවම 5.30 වෙනකන් ඉන්නේ බයික් එක පදින්න බලාගෙන![]()

ඔයා කිවුවා නම් ඔයා කියලා දෙන්න...ඔයා කියපුව වෙන අයගෙන් මන් අහන්නේ නැහැ
![]()

මගුල තමා.... එදා ඒ වෙලාවේ මම නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ හිටියේ......
![]()