EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:
    මමත් ඔය වෙලාවේ කෝල් කලා
    ඇත්ත තමා බඩා මාමා ඒ වෙලාවේ කොට්ටක් පනින ගමන් ඉන්නේ කිව්වා නුගේගොඩ :yes:

    මමත් කෝල් කලා මූ කිව්වේ වෙන කොහෙද කියලා ඒ අස්සේ ඇහුනා "මේ උරාජ් තමුසේ ඔය කොම්පූටරේ කොට කොට ඉන්න වෙලේ ලිඳ ලඟට ගිහින් මේ වලන් ටික හෝදලා දෙනවා දවල්ට කන්න උයන්න" කියනවා. :cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උයා මාව බේරාගත්තා නංගි...... ටැංකු........ :lol:

    :cool::cool: එයා මෙතන කුප්ප කතා කියලා වෙන අයට කියනව තේරුම් දාන්න කියලා...තේරුම කියන්න බැරි නම් නොදා ඉන්ට ඕන....:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Poddak pm balanno

    බලලා මේ ආයේ ඒකට උත්තර දිගන්න බැරුව විරිවිට්ට්ටන් ගැහිලා ඉන්නේ....... :frown: පෙට්ටිය (මම කිව්වේ ලියුම් පෙට්ටිය) හිස් කරගන්න අදහසක් නැතිද........? :frown::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලලා මේ ආයේ ඒකට උත්තර දිගන්න බැරුව විරිවිට්ට්ටන් ගැහිලා ඉන්නේ....... :frown: පෙට්ටිය (මම කිව්වේ ලියුම් පෙට්ටිය) හිස් කරගන්න අදහසක් නැතිද........? :frown::growl:

    Dan hari