mage phone eka three wheel ekakdi nati una ban

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    complain akak dapan ban, hoyanna puluwan , danna kawru hari innawanam ikmanata hamba wei , nattam itin kal yanna puluwan
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    imei number එක උස්සන් ගිහින් police entry එකක් දාහන්.. මම නම් cerberus දාල තියෙන්නේ..
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    දැන්ම ගිහින් කම්ප්ලේන් එකක් දාහන් කෑලි ගලවල මස් කරන්න කලින්
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    e mkkda bn app eka

    spy app එකක් විදිහට හරි stolen/ lost උනහම හොයාගන්න පුළුවන් app එකක්.. Root access තියනවනම් හොද features ටිකක් තියනවා.. මං pro version. $5 ක් ද කොහේදෝ..

    එක feature එකක් තියනව වෙන සිම් එකක් දැම්මොත් sim details sms එකකින් අපේ number එකකට එන.. ඒකම ඇති.. තව වැඩ ගොඩයි.. එළකිරි එකේ thread තිබ්බ..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    spy app එකක් විදිහට හරි stolen/ lost උනහම හොයාගන්න පුළුවන් app එකක්.. Root access තියනවනම් හොද features ටිකක් තියනවා.. මං pro version. $5 ක් ද කොහේදෝ..

    එක feature එකක් තියනව වෙන සිම් එකක් දැම්මොත් sim details sms එකකින් අපේ number එකකට එන.. ඒකම ඇති.. තව වැඩ ගොඩයි.. එළකිරි එකේ thread තිබ්බ..
    ela mamat danna ona
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    spy app එකක් විදිහට හරි stolen/ lost උනහම හොයාගන්න පුළුවන් app එකක්.. Root access තියනවනම් හොද features ටිකක් තියනවා.. මං pro version. $5 ක් ද කොහේදෝ..

    එක feature එකක් තියනව වෙන සිම් එකක් දැම්මොත් sim details sms එකකින් අපේ number එකකට එන.. ඒකම ඇති.. තව වැඩ ගොඩයි.. එළකිරි එකේ thread තිබ්බ..

    phone eke system maluthen dammoth mokada wenne ban?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    spy app එකක් විදිහට හරි stolen/ lost උනහම හොයාගන්න පුළුවන් app එකක්.. Root access තියනවනම් හොද features ටිකක් තියනවා.. මං pro version. $5 ක් ද කොහේදෝ..

    එක feature එකක් තියනව වෙන සිම් එකක් දැම්මොත් sim details sms එකකින් අපේ number එකකට එන.. ඒකම ඇති.. තව වැඩ ගොඩයි.. එළකිරි එකේ thread තිබ්බ..

    Reset karama owa na ne ban....