රත්තරං;18517561 said:ලන්කාවෙන් පිටට අඩියක් හරි තියපු එකෙක් ජීවිතේට ලන්කාවේ පාරවල් වලනම් වැඩ දන්නේ නෑ බන්![]()
පාරවල් වල වැඩ දාන්න ඉතින් ලංකාවටම එන්න ඕන බන්.. උඹල මේ හැමෝම මහේශයට අවවාද දුන්නට මම නම් කියන්නේ ඌ ඒ වැඩේට පුහුණු වෙලා තියෙන්නේ.. ඒ හින්ද අනතුරු වීමේ සම්භාවිතාවය අඩුයි අනෙකුත් පරෙස්සමෙන් එලවන උදවියට වඩා .
හිතපන් ලංකාවේ පාරවල් වල වැඩ දාන වේගෙන් එලවන බස් කාරයින්ට වඩා කොයිතරම් අනතුරු වෙනවද සාමාන්‍ය රියදුරන් අතින්.. මගේ අදහස පුහුණු රියදුරෙකුට වැඩි වේගයකදී අනතුරක් වලක්වාගැනීමේ හැකියාව වැඩියි.. අනතුරක් වෙන්න යද්දී සාමාන්‍ය රියෙදුරෙකුට ඒක වළක්වාගන්න පෙනෙන්නේ එක විදිහයිනම් වේගයෙන් රිය පදවන්න පුහුණු වෙච්ච කෙනෙකුට මාර්ග කීපයක් ක්ෂණිකවම ඔලුවට එනව බන්..



මොකා කොහෙන් මතු වෙයිද දන්නේ නෑනේ



අනේ මන්දා බං.... මම නම් කියන්නේ ලංකාවේ කිසිම පාරක් (අධිවේගේත් ඈතුලත්ව) අපිට රේස් යන්න හදලා නෑ......
වැකුම් බටයක් සෙත්ත පෝච්චි උනොත් නම් එතනම ගල් ගැහුවා වගේ බ්රේක් වෙනවනේ......