thaama karuwaleda?යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . .![]()

යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . .![]()

මෙච්චර වෙලා Programme එකත් එක්ක රැඳිලා හිටියට හැමෝටම ගොඩක් ස්තුතියි . . .
අඩුපාඩු ඇතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි දන්වන මෙන් ඉල්ලා සිටිමි . . .
ආයෙමත්.
කිඹුලා, ටොම්, හෂාන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි මේ දේ සාර්ථකව (මම හිතනවා සාර්ථක ඇති කියල) කර ගන්න උදව් කලාට . .
ඒ වගේ මගේ සුමිහිරි කටහඬ මෙච්චර වෙලා අමාරුවෙන් අහගෙන හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි . . .
යකෝ . . . Show එක ඉවර වෙනකොටම කරන්ට් එකත් විසංධි උනා කියහන්කෝ . . .![]()
machan adupaduwak kiyannada?
paya deka automobile unata wiramayata daana sindu prekshaka trend ekata dapan. uba daapuwa ahanne nea kiyala neweyi. rest eka hama anshayenma denna epai shraawakayata.
Matakada tution classe ekedi ehemath padama ataratura mokakhari kuppa katawak joke scene eak kiyawanawa Sir...
Thanks !
+9

මටත් මේක අහන්න ඇසි බන් එත් මගේ ලැප් එකේ ෆ්ලෑෂ් ප්ලයෙර් නැ එක හින්ද වැඩ කරන නැ. අර link එකෙන් download කරලා බැලුව එත් ප්ලයෙර් වල වැඩ නැනේ බන්




ඊයේ ගිය සින්දු ටිකත් වරදක්ම නෑ
සිංහල සින්දු ටිකක් වැඩිපුර දෙන්න 

රත්තරං;18524558 said:මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...
ප්‍රශ්නේ මේකයි..
"වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???"

නියම අසන්නෙක් රෙප්machan adupaduwak kiyannada?
paya deka automobile unata wiramayata daana sindu prekshaka trend ekata dapan. uba daapuwa ahanne nea kiyala neweyi. rest eka hama anshayenma denna epai shraawakayata.
Matakada tution classe ekedi ehemath padama ataratura mokakhari kuppa katawak joke scene eak kiyawanawa Sir...
Thanks !
+9

උඹට නම් ඉතිං රසවින්දනේ කියල දෙන්න ඕනැයි.. නියම අදහස රෙප්උඹත් අපිත් වාසනාවන්තයි..ඊළඟ එක කරනකොට කතාකරන වාහනේ හ මොඩල් එක ගැන හෝ එන්ජිම ගැන හෝ පින්තුරයක්, ලින්ක් එකක් ත්‍රෙඩ් එකේ දාන්න.. ඒ වගේම ඊළඟ වැඩසටහනේදී ප්‍රචාරය කරන ගීත ශ්‍රාවකයින්ගේ රසාස්වාදයට පොදු වූ ගීත ප්‍රචාරය කරන්න බලමු.. ගුවන්විදුලි වැඩසටහනකින් සියලුම ශ්රාවකයින් ඇමතිය යුතුයි..
සාමාන්‍ය ගුවන්විදුලි සේවයක නම් ගීත සම්පාදක කියල තනතුරක් තියෙනවා.. අපිට එහෙම කෙනෙක් නැති නිසා ගීත තෝරාගැනීමේදී පොදු වූ රසාස්වාදයකට යන්න උත්සහ කරන්න..
උඹ වැඩේ සුපිරියට කරා.. ඊළඟ එක අඔයිට වඩා සුපිරියට තියේවි..

umba e sindu walata kemathi nae kiyahan baila gahannathuwa![]()
amaruwen ahan hitiya ithin monawa karannada![]()

