ඉංගිරිය කියල ප්‍රදේශයකට ගියා සිංහලු
වැලගම්ලත් හම්බ උනේ නැද්ද.....??ඉංගිරිය කියල ප්‍රදේශයකට ගියා සිංහලු
වැලගම්ලත් හම්බ උනේ නැද්ද.....??වැඩේ නරකමත් නෑ..
වතුර ඔක්කොම පත්තරේට උරා ගන්නව![]()
ඔව් ඔව්..... ඒකෙන්ම ඉක්මනටම වේලෙනවා...... ගුලි ගුලි හදලා ගහන්න ඕනා..... 
වැලගම්ලත් හම්බ උනේ නැද්ද.....??
ගලක්වත් ගහනව කලින් කියල තිබ්බනම්..
අඩෝ ඔය අර කියන්නෙ දුබුරු පාට ප්‍රයිමර් එක නේද ?ලොකු ගානක් වෙන එකක් නෑ.. පොඩි ටින් එකක් ගනින්. ඔතන පේන්නෙ නැත්නම් ඒක ගාල තියන්න පුලුවන් වෙයි. පේනවනම් ස්ප්‍රේ පාරක් දෙන්න වෙයි මොකද අරක දුඹුරු පාටයි.![]()

ඒක කලින් ගෑව ඔතන පොඩ්ඩක් මල කාල තියෙද්දි.දැන් තිබ්බටත් වැඩී බන් 
ඔතනට අනිවා වතුර එකතු වෙනව ඒකයි සීන් කෝන් එක 

අඩෝ ඔය අර කියන්නෙ දුබුරු පාට ප්‍රයිමර් එක නේද ?ඒක කලින් ගෑව ඔතන පොඩ්ඩක් මල කාල තියෙද්දි.දැන් තිබ්බටත් වැඩී බන්
ඔතනට අනිවා වතුර එකතු වෙනව ඒකයි සීන් කෝන් එක
![]()
ඕකේ දෙයියො මන් චෙක් කොරල බලන්නම්හොඳට බලපන් ඒකෙ සින්ක් පෝස්පේට් කියල ගහල තියනවද කියලා.. ඒක ටිකක් ඔරොත්තු දෙනවා..


රු.200 ගියා.මේකයි සීන් එක සීට් එක ටෑන්ක් එකේ ඇතිල්ලෙද්දි ආයෙම පේන්ට් එක ගිහින් සීන් කෝන් එකක් වෙන්න පුලුවන්.සීල් වෙන්න හොදට ක්ලියර් ස්ටිකර් එකක් ගැහුවොත් මොකද
පේන්ට් කරන තැනින්නම් කිව්වෙ බෆර් වලට ගහන ස්ටිකර් එකක් එනවලු අන්න ඒක ගහන්න කියල 



නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
අනේ අපේ පොලිස් මාමල ටික
ප.ලි..
PSD එකටලු දැනට දීල තියෙන්නෙ

මට බලන්න උනේනම් ඉවෙන්ට්ස් කීපයයි.600cc එකයි තබ පොඩි පොඩි ඒව ටිකකුයි.1000cc එක බලන්න බැරිඋන ආපහු එන්න උන හින්ද
ෆොටෝ කෑලි ටිකක් ගැහුව උබලව මතක් වෙලා, බලපල්ලකො ඉතින් හොදද කියල
මන් ආදුනික කැමරා ශිල්පියෙක් ඉතින් ලයිටින් ඈන්ගල් එහෙම අවුලද දැන්නෑ 
මොකද පාර පටුයි කියල නෑ පදින අය මාර වේගෙකින් පදින්නෙ
ඉතින් පොඩි එකෙක් හරි බැරි වෙලාවත් ට්‍රැක් එකට පැන්නොත් ඉවරයි
මොකද පොලිසිය දාල සාමාන්ය පාරවල් බ්ලොක් කරල තමා ට්‍රැක් එක හදල තිබ්බෙ
ඒත් ඕන කෙනෙක්ට ට්‍රැක් එකට එන්න පුලුවන් කිසි ගේමක් නැතිව
මෙයාගෙ හෙල්මට් එකේ GO PRO එකක් මවුන්ට් කරල තිබ්බෙ.වීඩියෝ එකනම් එලටම ඇති 
නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
අනේ අපේ පොලිස් මාමල ටික
http://s3-eu-west-1.amazonaws.com/s...y_new_012/2015/05/02/1430532675_388327799.jpg
ප.ලි..
PSD එකටලු දැනට දීල තියෙන්නෙ
නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
අනේ අපේ පොලිස් මාමල ටික
![]()
ප.ලි..
PSD එකටලු දැනට දීල තියෙන්නෙ
මචන්ල මේපාර සීසන් එකට නුවර එලියෙ කානිවල් එක ලග තිබ්බ බයික්රේස් වගයක් බලන්න සෙට් උනාමට බලන්න උනේනම් ඉවෙන්ට්ස් කීපයයි.600cc එකයි තබ පොඩි පොඩි ඒව ටිකකුයි.1000cc එක බලන්න බැරිඋන ආපහු එන්න උන හින්ද
ෆොටෝ කෑලි ටිකක් ගැහුව උබලව මතක් වෙලා, බලපල්ලකො ඉතින් හොදද කියල
මන් ආදුනික කැමරා ශිල්පියෙක් ඉතින් ලයිටින් ඈන්ගල් එහෙම අවුලද දැන්නෑ
රේස් එකනම් හොදයි.සේෆ්ටි අතින්නම් බලන් ඉන්න අයට එච්චර හොද නෑමොකද පාර පටුයි කියල නෑ පදින අය මාර වේගෙකින් පදින්නෙ
ඉතින් පොඩි එකෙක් හරි බැරි වෙලාවත් ට්‍රැක් එකට පැන්නොත් ඉවරයි
මොකද පොලිසිය දාල සාමාන්ය පාරවල් බ්ලොක් කරල තමා ට්‍රැක් එක හදල තිබ්බෙ
ඒත් ඕන කෙනෙක්ට ට්‍රැක් එකට එන්න පුලුවන් කිසි ගේමක් නැතිව
http://i58.tinypic.com/2elfig9.jpg[/IMG]
http://i59.tinypic.com/2pyvrr7.jpg[/IMG]
http://i62.tinypic.com/3wguv.jpg[/IMG]
http://i59.tinypic.com/2znxyip.jpg[/IMG]
මේ බයික් එක තමා 1ස්ට් උනේ 600cc.
http://i61.tinypic.com/hramqd.jpg[/IMG]
http://i61.tinypic.com/2na7kb4.jpg[/IMG]
http://i59.tinypic.com/315l7as.jpg[/IMG]
http://i61.tinypic.com/2e5l7pv.jpg[/IMG]
http://i62.tinypic.com/d8mxf.jpg[/IMG]
මේ තියෙන්නෙ 1000cc ඉවෙන්ට් එකට R1 එකක ටයර් වෝමප් වෙන්න දාල.ඔය කෙරෝලෙ ඉන්නෙ 600cc දිනපු කෙනා.1000cc එක පටන් ගන්නකන් රෙස්ට් කරනව.මට ඒක බලන්න උන්නෑමෙයාගෙ හෙල්මට් එකේ GO PRO එකක් මවුන්ට් කරල තිබ්බෙ.වීඩියෝ එකනම් එලටම ඇති
http://i57.tinypic.com/2sa1ctx.jpg[/IMG]
http://i60.tinypic.com/jsd8pl.jpg[/IMG]
http://i61.tinypic.com/ok97qt.jpg[/IMG]
http://i60.tinypic.com/10qew55.jpg[/IMG]
http://i59.tinypic.com/2ufauix.jpg[/IMG]
අම්මෝ මාර සද්දෙයි බන්.ගොඩක් ලග ඉන්දි අමාරුයිකොහොමද race එකට ඉසෙල්ලා engine එක tune කරන කොට අහන ඉන්න ආසයි නේද
සද්දෙනම් මරු තමා R6 එකේ 


අම්මෝ මාර සද්දෙයි බන්.ගොඩක් ලග ඉන්දි අමාරුයිසද්දෙනම් මරු තමා R6 එකේ
![]()