ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    වැඩේ නරකමත් නෑ..
    වතුර ඔක්කොම පත්තරේට උරා ගන්නව :cool::cool:

    :yes: ඔව් ඔව්..... ඒකෙන්ම ඉක්මනටම වේලෙනවා...... ගුලි ගුලි හදලා ගහන්න ඕනා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: වැලගම්ලත් හම්බ උනේ නැද්ද.....??

    මූට කලින් කියන්නවත් තිබ්බා..:growl: ගලක්වත් ගහනව කලින් කියල තිබ්බනම්..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොකු ගානක් වෙන එකක් නෑ.. පොඩි ටින් එකක් ගනින්. ඔතන පේන්නෙ නැත්නම් ඒක ගාල තියන්න පුලුවන් වෙයි. පේනවනම් ස්ප්‍රේ පාරක් දෙන්න වෙයි මොකද අරක දුඹුරු පාටයි.:dull:
    අඩෝ ඔය අර කියන්නෙ දුබුරු පාට ප්‍රයිමර් එක නේද ? :nerd::nerd: ඒක කලින් ගෑව ඔතන පොඩ්ඩක් මල කාල තියෙද්දි.දැන් තිබ්බටත් වැඩී බන් :angry::angry: ඔතනට අනිවා වතුර එකතු වෙනව ඒකයි සීන් කෝන් එක :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඔය අර කියන්නෙ දුබුරු පාට ප්‍රයිමර් එක නේද ? :nerd::nerd: ඒක කලින් ගෑව ඔතන පොඩ්ඩක් මල කාල තියෙද්දි.දැන් තිබ්බටත් වැඩී බන් :angry::angry: ඔතනට අනිවා වතුර එකතු වෙනව ඒකයි සීන් කෝන් එක :baffled::baffled:

    හොඳට බලපන් ඒකෙ සින්ක් පෝස්පේට් කියල ගහල තියනවද කියලා.. ඒක ටිකක් ඔරොත්තු දෙනවා..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොඳට බලපන් ඒකෙ සින්ක් පෝස්පේට් කියල ගහල තියනවද කියලා.. ඒක ටිකක් ඔරොත්තු දෙනවා..
    ඕකේ දෙයියො මන් චෙක් කොරල බලන්නම් :rolleyes::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටචප් එක්ක දාගත්ත සින්හලූ :) රු.200 ගියා.මේකයි සීන් එක සීට් එක ටෑන්ක් එකේ ඇතිල්ලෙද්දි ආයෙම පේන්ට් එක ගිහින් සීන් කෝන් එකක් වෙන්න පුලුවන්.සීල් වෙන්න හොදට ක්ලියර් ස්ටිකර් එකක් ගැහුවොත් මොකද :rolleyes: පේන්ට් කරන තැනින්නම් කිව්වෙ බෆර් වලට ගහන ස්ටිකර් එකක් එනවලු අන්න ඒක ගහන්න කියල :nerd:

    m9vwr4.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
    BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
    අනේ අපේ පොලිස් මාමල ටික :nerd::nerd::nerd:

    1430532675_388327799.jpg

    ප.ලි..
    PSD එකටලු දැනට දීල තියෙන්නෙ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
    BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
    අනේ අපේ පොලිස් මාමල ටික :nerd::nerd::nerd:

    ප.ලි..
    PSD එකටලු දැනට දීල තියෙන්නෙ

    නෝමල් පොලිස් කට්ටොන්ට දුන්නොත් එක විකාරයක් වෙයි :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේපාර සීසන් එකට නුවර එලියෙ කානිවල් එක ලග තිබ්බ බයික්රේස් වගයක් බලන්න සෙට් උනා :) මට බලන්න උනේනම් ඉවෙන්ට්ස් කීපයයි.600cc එකයි තබ පොඩි පොඩි ඒව ටිකකුයි.1000cc එක බලන්න බැරිඋන ආපහු එන්න උන හින්ද :baffled: ෆොටෝ කෑලි ටිකක් ගැහුව උබලව මතක් වෙලා, බලපල්ලකො ඉතින් හොදද කියල :nerd: මන් ආදුනික කැමරා ශිල්පියෙක් ඉතින් ලයිටින් ඈන්ගල් එහෙම අවුලද දැන්නෑ :oo:

    රේස් එකනම් හොදයි.සේෆ්ටි අතින්නම් බලන් ඉන්න අයට එච්චර හොද නෑ :dull: මොකද පාර පටුයි කියල නෑ පදින අය මාර වේගෙකින් පදින්නෙ :yes: ඉතින් පොඩි එකෙක් හරි බැරි වෙලාවත් ට්‍රැක් එකට පැන්නොත් ඉවරයි :rolleyes: මොකද පොලිසිය දාල සාමාන්ය පාරවල් බ්ලොක් කරල තමා ට්‍රැක් එක හදල තිබ්බෙ :yes: ඒත් ඕන කෙනෙක්ට ට්‍රැක් එකට එන්න පුලුවන් කිසි ගේමක් නැතිව

    2elfig9.jpg

    2pyvrr7.jpg

    3wguv.jpg

    2znxyip.jpg

    මේ බයික් එක තමා 1ස්ට් උනේ 600cc.

    hramqd.jpg

    2na7kb4.jpg

    315l7as.jpg

    2e5l7pv.jpg

    d8mxf.jpg

    මේ තියෙන්නෙ 1000cc ඉවෙන්ට් එකට R1 එකක ටයර් වෝමප් වෙන්න දාල.ඔය කෙරෝලෙ ඉන්නෙ 600cc දිනපු කෙනා.1000cc එක පටන් ගන්නකන් රෙස්ට් කරනව.මට ඒක බලන්න උන්නෑ :( මෙයාගෙ හෙල්මට් එකේ GO PRO එකක් මවුන්ට් කරල තිබ්බෙ.වීඩියෝ එකනම් එලටම ඇති :love:

    2sa1ctx.jpg

    jsd8pl.jpg

    ok97qt.jpg

    10qew55.jpg

    2ufauix.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
    BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
    අනේ අපේ පොලිස් මාමල ටික :nerd::nerd::nerd:

    http://s3-eu-west-1.amazonaws.com/s...y_new_012/2015/05/02/1430532675_388327799.jpg

    ප.ලි..
    PSD එකටලු දැනට දීල තියෙන්නෙ

    ඕක stf එක ගාව තියෙනවා ලොක්කා දැන් හුගක් කල්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    නිල නොවන ආරන්චි මාර්ගයකින් තොරතුරක් ලැබුන පොලිසි වලට අලුතින් බයික් ගෙනල්ල
    BMW GS 1200 තමයි ගෙනල්ල තියෙන්නෙ ඉතින්..
    අනේ අපේ පොලිස් මාමල ටික :nerd::nerd::nerd:

    1430532675_388327799.jpg

    ප.ලි..
    PSD එකටලු දැනට දීල තියෙන්නෙ

    අඩේ මේකක් මම දන්නා ජර්මන් කුකුලෙක් ගාව තිබ්බ. පට්ට භාණ්ඩේ අපිට සෙට් වෙන් නෑ බං මේවා වියදං වැඩි පැට්‍රොල් බොනව
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ල මේපාර සීසන් එකට නුවර එලියෙ කානිවල් එක ලග තිබ්බ බයික්රේස් වගයක් බලන්න සෙට් උනා :) මට බලන්න උනේනම් ඉවෙන්ට්ස් කීපයයි.600cc එකයි තබ පොඩි පොඩි ඒව ටිකකුයි.1000cc එක බලන්න බැරිඋන ආපහු එන්න උන හින්ද :baffled: ෆොටෝ කෑලි ටිකක් ගැහුව උබලව මතක් වෙලා, බලපල්ලකො ඉතින් හොදද කියල :nerd: මන් ආදුනික කැමරා ශිල්පියෙක් ඉතින් ලයිටින් ඈන්ගල් එහෙම අවුලද දැන්නෑ :oo:

    රේස් එකනම් හොදයි.සේෆ්ටි අතින්නම් බලන් ඉන්න අයට එච්චර හොද නෑ :dull: මොකද පාර පටුයි කියල නෑ පදින අය මාර වේගෙකින් පදින්නෙ :yes: ඉතින් පොඩි එකෙක් හරි බැරි වෙලාවත් ට්‍රැක් එකට පැන්නොත් ඉවරයි :rolleyes: මොකද පොලිසිය දාල සාමාන්ය පාරවල් බ්ලොක් කරල තමා ට්‍රැක් එක හදල තිබ්බෙ :yes: ඒත් ඕන කෙනෙක්ට ට්‍රැක් එකට එන්න පුලුවන් කිසි ගේමක් නැතිව

    http://i58.tinypic.com/2elfig9.jpg[/IMG]

    http://i59.tinypic.com/2pyvrr7.jpg[/IMG]

    http://i62.tinypic.com/3wguv.jpg[/IMG]

    http://i59.tinypic.com/2znxyip.jpg[/IMG]

    මේ බයික් එක තමා 1ස්ට් උනේ 600cc.

    http://i61.tinypic.com/hramqd.jpg[/IMG]

    http://i61.tinypic.com/2na7kb4.jpg[/IMG]
    http://i59.tinypic.com/315l7as.jpg[/IMG]

    http://i61.tinypic.com/2e5l7pv.jpg[/IMG]
    http://i62.tinypic.com/d8mxf.jpg[/IMG]

    මේ තියෙන්නෙ 1000cc ඉවෙන්ට් එකට R1 එකක ටයර් වෝමප් වෙන්න දාල.ඔය කෙරෝලෙ ඉන්නෙ 600cc දිනපු කෙනා.1000cc එක පටන් ගන්නකන් රෙස්ට් කරනව.මට ඒක බලන්න උන්නෑ :( මෙයාගෙ හෙල්මට් එකේ GO PRO එකක් මවුන්ට් කරල තිබ්බෙ.වීඩියෝ එකනම් එලටම ඇති :love:

    http://i57.tinypic.com/2sa1ctx.jpg[/IMG]

    http://i60.tinypic.com/jsd8pl.jpg[/IMG]

    http://i61.tinypic.com/ok97qt.jpg[/IMG]

    http://i60.tinypic.com/10qew55.jpg[/IMG]

    http://i59.tinypic.com/2ufauix.jpg[/IMG]​

    කොහොමද race එකට ඉසෙල්ලා engine එක tune කරන කොට අහන ඉන්න ආසයි නේද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහොමද race එකට ඉසෙල්ලා engine එක tune කරන කොට අහන ඉන්න ආසයි නේද
    අම්මෝ මාර සද්දෙයි බන්.ගොඩක් ලග ඉන්දි අමාරුයි :dull: සද්දෙනම් මරු තමා R6 එකේ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකෙ ඉන්න HML කොලුව රේස් පදින කෙනෙක් නේද ? :rolleyes: ඔය පික් වල ඉන්න අයියව දන්නවත් ඇති.මන් සර්ච් පාරක් දාල බැලුව.ටිකක් ෆේමස් කෙනෙක් වගේ :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    ආහ් සින්හලිස්. මේ දවස් ටිකේ බිසී. ගෙදර වැඩ අම්බානක. දානෙට ලෑස්ති වෙනව. 23 24 පුලුවන් නම් වරෙව්

    අලුත් පොලිම් ජුලවාලා එක දැක්කද ? ලක්ශ 61ක් වෙනවලු. පොලිස්පති මාමා මාලිගාවක් ගහනව ඇති කොමිස් වලින් :yes::D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    මචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,

    වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්
     
    Status
    Not open for further replies.