වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න වීඩියෝ් කරගත්තා.

    පොඩි රැල්ලක් වගේ උඩ ගහන්නේ නං කූලන්ට් පාට උඩට එනවා.

    හැබැයි බෝතලේ එහා මෙහා හෙල වුනාමත් බුබුලු එනවා. එන්ජින් එක ත්‍රොට්ල් අඩුවැඩි වෙද්දි විතරයි බුබුලු එනවා කියලනං මම දැක්කේ. පොඩි මීදුමක් වගේ පුංචි බුබුලු වගේ දුමක් නං උඩට ගැහුවා. හනේ මන්දා. ගෑස්කට් ගිහිල්ලනං කීයක් යයිද ගොඩ දාන්න?

    එහෙම වුනත්නං ගොඩ.
    මට බය මුන් මේක 200km ගෙනල්ලා තියෙන්නෙ වතුර නැතුවද කියල. හැබැයි පිටත් වෙද්දි බැලුවම වතුර තිබුණලු. දෙනකොට හොඳට තිබ්බ වාහානේ. වුතර පොදක් අඩු වුනේ නෑ. :(
    අයියා ඔය කතාව තව කොහෙ හරි කියල තිබුන බව මට මතක තිබුණු හන්දා මම හොඳටම නිවෙනකං ඉඳලා තමා ඊයෙ වතුර පිරෙව්වෙත්. :)

    අපේ මාමාන්ඩි බාසෙක්ගෙන් ඇහුවම ඌ කිවුව කියෙන්නේ රේඩියේටරේ බෙයාරින් ගිහිල්ලා ඇති කියල වතුර අඩුවෙන්නේ? :O මම එහෙම එකක් ඇහුවමනේ :O

    මේ ඕෆ් කරපු ගමන්ම වගේ

    අර නැවැත්තුවහම බුබුලු ආවේ වතුර නටන ගානට රත් වෙලා තිබිලද? බෝතලේටනම් මචන් ගෑස්කට් ගිහින්නම් එකම අයිඩ්ල් එකක දුවද්දි ඒකාකාරව හුලන් පාර එන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ නෑ ගෑස්කට් ගිහින් කියලා. ඒත් මට තියෙන සැකේ මොන මගුලක් නිසාද අර නැවැත්තුවට පස්සේ බුබුලු ආවේ... කොහෙ තියෙන ඒවද? බෝතලේ උඩ හුගාක් ගෑස් එකතු උනාද?:):)

    ඔය රේඩියේටරේට දාලා තියෙන්නේ අර ප්ලාස්ටික් කෑන් එකේ එන බ්‍රෑන්ඩ් එකක් නැති කූලන්ට් නේද? ශෝක් ඩයි ටික..... වෙනනම් වැඩක් නෑ ඒවගෙන්:lol::lol:

    රේඩියේටරේ කැප් එක දාපන්. දාලා දවසක් දේකක් ලග පොඩ්ඩක් දුවපන්. හරි ගියේ නැත්නම් ගරාජ් එකකට පලයන්.

    අර උබ කිව්ව බාසගේ වල්ලෙත් බෙයාරින් ඇති එහෙනම්.. රේඩියේටරේ මොන බෙයාරින්ඩ බන්.. වෝටර් පම්ප් එකේ කිව්වනම් පොඩ්ඩක් හරි නම්බුයි:lol::lol:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;18539361 said:

    අර උබ කිව්ව බාසගේ වල්ලෙත් බෙයාරින් ඇති එහෙනම්.. රේඩියේටරේ මොන බෙයාරින්ඩ බන්.. වෝටර් පම්ප් එකේ කිව්වනම් පොඩ්ඩක් හරි නම්බුයි:lol::lol:

    :lol::lol::lol::lol:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපි මේ කරන්නේ උබට තැපැලෙන් පිනන්න උගන්නවා වගේ වැඩක් මචන් මට නම් හිතෙන්නේ හොදම දේ තමා හොද ගැරජ් එකකට ගිහින් පෙන්නලා හිතේ සැකේ නැති කරගෙන ලෙඩේ හරියට හොයගන්න එක

    ගරාජ් බුවෙක්ට තමා බං පෙන්නුවේ. හැමෝම කියන හැටියට ඌ තමා මේ පැත්තේ හොඳම බාස්!!:baffled::baffled::baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18539361 said:
    අර නැවැත්තුවහම බුබුලු ආවේ වතුර නටන ගානට රත් වෙලා තිබිලද? බෝතලේටනම් මචන් ගෑස්කට් ගිහින්නම් එකම අයිඩ්ල් එකක දුවද්දි ඒකාකාරව හුලන් පාර එන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ නෑ ගෑස්කට් ගිහින් කියලා.

    එච්චර රත් වෙන ගානට තිබුණෙ නෑ. ස්ටාර්ට් කරලා විනාඩික් වගේ යද්දිනං ටිකක් අතරට රස්නේ දැනුනා :)

    රත්තරං;18539361 said:
    ඒත් මට තියෙන සැකේ මොන මගුලක් නිසාද අර නැවැත්තුවට පස්සේ බුබුලු ආවේ... කොහෙ තියෙන ඒවද? බෝතලේ උඩ හුගාක් ගෑස් එකතු උනාද?:):)

    එච්චර ගොඩක් ආවෙ නෑ. මෙහෙම වෙන්න බැරිද? මම හිස් රේඩියේට්රේ අස්සට වතුර පුරවද්දි හිරවෙලා තිබුන බුබුලු වෙන්න බැරිද? :baffled:

    රත්තරං;18539361 said:
    ඔය රේඩියේටරේට දාලා තියෙන්නේ අර ප්ලාස්ටික් කෑන් එකේ එන බ්‍රෑන්ඩ් එකක් නැති කූලන්ට් නේද? ශෝක් ඩයි ටික..... වෙනනම් වැඩක් නෑ ඒවගෙන්:lol::lol:

    මම අලුතෙන් දැම්මෙ නං කැල්ටෙක්ස් කූලන්ට් ලීටරයක්. :baffled:

    රත්තරං;18539361 said:
    රේඩියේටරේ කැප් එක දාපන්. දාලා දවසක් දේකක් ලග පොඩ්ඩක් දුවපන්. හරි ගියේ නැත්නම් ගරාජ් එකකට පලයන්.

    බලමු එහෙනං. :)

    රත්තරං;18539361 said:
    අර උබ කිව්ව බාසගේ වල්ලෙත් බෙයාරින් ඇති එහෙනම්.. රේඩියේටරේ මොන බෙයාරින්ඩ බන්.. වෝටර් පම්ප් එකේ කිව්වනම් පොඩ්ඩක් හරි නම්බුයි:lol::lol:

    අනේ මන්දා අප්පා. මකබාසෙක් වෙන්ඩ ඇති නේද? මටත් හිනාගියා ඒක අහලා. :D

    තන්කූ වෙරිමච් ලොකු අයියා.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    loku wada walata atha gahanna kalin "Cap" eka maru karala inna,
    Gasket aulak penna na oke,
    Coolent wala oil na neda? Engine oil kiri pata nani?
    Start karaddi& Accelerate karaddi sudu duma danne nani,
    oya aul natham, issella Cap eka maru karala balala inna, podi ganak ne yanne, anika gedara idan karanna puluwan wadak neh,
    oita wada loku dewal balanna nam workshop ekakata ginyanna wenwa,

    උඹ කියන කතාවත් ඇත්ත තමයි. මම හිතුවේ ඩිමෝ එකට ගෙනියලා බිල අරෙහෙට දානවද කියල :baffled:
    තැන්කූ මචේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එච්චර රත් වෙන ගානට තිබුණෙ නෑ. ස්ටාර්ට් කරලා විනාඩික් වගේ යද්දිනං ටිකක් අතරට රස්නේ දැනුනා :)

    එච්චර ගොඩක් ආවෙ නෑ. මෙහෙම වෙන්න බැරිද? මම හිස් රේඩියේට්රේ අස්සට වතුර පුරවද්දි හිරවෙලා තිබුන බුබුලු වෙන්න බැරිද? :baffled:

    මම අලුතෙන් දැම්මෙ නං කැල්ටෙක්ස් කූලන්ට් ලීටරයක්. :baffled:

    බලමු එහෙනං. :)

    අනේ මන්දා අප්පා. මකබාසෙක් වෙන්ඩ ඇති නේද? මටත් හිනාගියා ඒක අහලා. :D

    තන්කූ වෙරිමච් ලොකු අයියා.

    කැප් එක දාපන්කෝ ඉස්සෙල්ලම:):):)

    කැල්ටෙක්ස් එකේ ලීටරයක් කවලම් කලාම ඔහොම තනි කොලපාට වෙනවද බන්?:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18537193 said:
    පදුරකට ගලක් ගැහුවහම අයිටී කාරයෝමයි විසි වෙන්නේ. උපාදි ඩිප්ලෝමා කඩ වලින් පන්න පන්න දෙන්නේ අයිටී ඩිලෝමා උපාදිමනේ

    කරනවනම් එක්කෝ ඉලෙක්ට් & ටෙලිකොම් කරන්න ඕනේ නැත්නම් ට්‍රිකල් කරන්න ඕනේ. ට්‍රිකල් කලානම් ජොබ් ඕනේ තරම්.. සිවිල් මැකා හොදයි ඒත් අමර කට්ට

    වැඩ පුළුවන් එවුන්ට ඕනේ තරම් ජොබ් තියනවා බං ඒවාට මිනිස්සු නැතුව ඉන්නේ........වැඩේ තියෙන්නේ මෙලෝ රහක් නැති ලොවෙත් නැති මගුල් කරපු උනුත් අපි IT කියන නිසා එළියෙන් පෙන්නේ මුළු sector එකම චාටර් වගේ :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් ඉතින් එකෙක් හරි රෙප් කපලා මාව ඊළඟ මාසේ බඩගින්නේ තියන්න ලෑස්ති වෙන්න එපා... :frown::frown:

    nil eka adan inna kella nam sexy

    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    “With your mind power, your determination, your instinct, and the experience as well, you can fly very high.”
    ― Ayrton Senna

    ....................................

    මට කියන්න තියෙන්නේ

    motivational-quotes-15.jpg

    Good Luck මචෝ . . .

    තැන්කු මහේෂ් අයියේ. දැන් නම් කොහොම හරි මහන්සි වෙලා පාස් වෙනවා කියල හිතාගෙන තමා වැඩ. :yes:

    රත්තරං;18534991 said:

    අනික් සේරම නවත්තලා බැහැලා විභාගෙ කරපන්.... :yes::yes::yes:

    ]ඔව් ඔව් රත්තරං අයියේ. දැන් මගේ අංක 1ට තියෙන්නේ ඉගෙනීම. අපත වෙන්නේ නෑ පොඩ්ඩක් වත්. පුළුවන් හැම විදියකින්ම මහන්සි වෙලා වැඩ කරලා ගොඩ යන්නයි මගේ මේ පුංචි උත්සාහය. මේකට එන්න විතරක් මගේ කාලෙන් පැයක් වෙන් කරගෙන ඉන්නවා. එච්චරයි :):)

    මොනාද මචන් කරපු විභාග :confused:

    IT තමා බන්. BCS Course :)

    මහන්සි වෙලා ආයේ කරපන්.. පිස්සු නටල දෙමාපියන්ගේ සල්ලියි උඹේ කාලෙයි නාස්ති කරගන්න එපා මචන්..

    මට මේක ගැන එච්චර අවබෝදයක් තිබ්බේ නැහැ වැඩිය. දැන් මන් දන්නවා මගේ අඩු පාඩු. ගිය රස්සවෙනුත් අයින් උනා මේ අව්රුද්දෙ මුල. එකෙත් අවුරුද්දක් වැඩ කල. මට 1yr working experience letter එකකකුත් තියෙනව දැන්. දැන් බැහැලාම වැඩ කරනවා. ගෙදර ඉන්න එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන පොලයියේ. කලින් එකක් කලා ටිකක් දවස්. අන්තිම වේගෙන එනකොට මන් තනි උන බන්. පාඩමක් අහ ගන්න, assignment වලට උදව්වක් ගන්නවත් එකෙක් නෑ. ක්ලාස් එකේ 4ක් වගේ හිටියේ. සක්කිලි බන් ඉන්නේ. එහෙම වෙලත් exam කලා. assignment දෙන්න බැරි උනා වෙලාවට. exam පාස්. නමුත් subject wise fail. ඒ පාර තමා මේක කරන්න ගත්තේ. මේක ඉවර වෙලා අනිත් නවත්තපු එකත් ඉවර කරනවා. මේක කලාම අරකෙ 3 වෙනි අවුරුද්ද විතරයි කරන්න ඕන. අම්ම වියදම් කරපු සල්ලි වතුරේ යන්න තියෙන්නේ නැහැ මන්. අපහු අමාරුවේ වැටෙන්න යන්නේ නැහැ.:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩ පුළුවන් එවුන්ට ඕනේ තරම් ජොබ් තියනවා බං ඒවාට මිනිස්සු නැතුව ඉන්නේ........වැඩේ තියෙන්නේ මෙලෝ රහක් නැති ලොවෙත් නැති මගුල් කරපු උනුත් අපි IT කියන නිසා එළියෙන් පෙන්නේ මුළු sector එකම චාටර් වගේ :baffled:

    අනිවාර්යෙන් මචං මෙලෝ රහක් නැතිව ඩිග්රිය හෝ ඩිප්ලෝමාව කරන උන්ට ඉතිං ජොබ් නෑ තමයි. මම කරේ බිට් එක. බිට් කරපු අනිත් උං වේලි වේලි ඉන්නකොට මම කොහොමද අයිටී වලින් හොදට මුදල් උපයන්නේ. මිනිස්සු අධ්‍යාපණය කියන දේ පොඩි කුටියකට හිර කර ගන්නවා. ඉතිං එතනින් එහාට ඉගෙනීමක් නෑ. ඉතිං කොහොමද උන්ට ජොබ් දෙන්නේ. එකම එම්බීබීඑස් එක කරන ඩොක්ටල දෙන්නෙක් චැනල් සෙන්ටර් 2 ක් කරද්දී එක්කෙනෙකුගේ සෙන්ටර් එකට සෙනග වැඩි වෙලා අනිත් කෙනාගේ එකට සෙනග නැති වෙන්නෙත් ඔය අදක්ශතාවය නිසාමයි.
     
    ඔව් ටොමයියේ :yes:
    ඊට පස්සේ කෑගහනවා IT කරලා ජොබ් නැහැ කියල :dull:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වෙන්න ඕනේ.. මොකද මම වෙන කොහෙවත් තාම නම් දැකලා නෑ ඔය පාට... :D

    70009023153014020400100.jpg

    දැන් ටිකක් කාලෙකට කලින් නම් මේ විදියෙම unregistered TOYOTA CROWN HYBRID ATHLETE G REBORN PINK එකක් Car Sale කාරයෙක් ගෙනල්ල තිබ්බ විකුනන්න. ගත්ත එකා කවුද දන්නෙ නෑ. මන් ලගදී නම් දැක්ක කවුද එකෙක් පෙස් බුකියේ ඒක දාල තිබ්බ පාමංකඩ හරියෙ යන පොටෝ එකක්. ඔක්කොම හොදයි. පාට තමා. :baffled::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18539899 said:
    කැප් එක දාපන්කෝ ඉස්සෙල්ලම:):):)

    කැල්ටෙක්ස් එකේ ලීටරයක් කවලම් කලාම ඔහොම තනි කොලපාට වෙනවද බන්?:shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උබට ඔය පාටම ගන්න තිබ්බ MD නෙල්ලි Cordial 750ml එකක් දැම්ම නම්. ගාණත් අඩුයි coolant වලට වඩා. තිබහ උන ගමන් කොප්පෙකට දාගත්ත බිව්වා. රස්නේ වැඩි එක විතරයි අවුල. :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18537658 said:
    සුදුස්සන්ට ජොබ් අඩුයි නෙමේ මචෝ සුදුස්සෝ නෑ.... උපාදි කොලයක් තිබ්බට සුදුස්සෙක් වෙන්නේ නෑ:no::no:

    =

    :):):):)
     
    Status
    Not open for further replies.