මයික්‍රොසොෆ්ට් ලා වින්ඩෝස් 10 ඉදලා අලෙවි උපක්‍රම වෙනස් කරලා තියන්නේ. ඒ නිසා එයාලගේ අදහස තමයි වින්ඩෝස්, මැෂින්වලට නිකන් දීලා වෙන ක්‍රම වලින් අලාබය පිරිමහගන්න එක. ගොඩක් වෙලාවට ඒ වෙන ක්‍රමේ දැනට ඇන්ඩ්රොයිඩ්වල තියන ක්‍රමේට කිට්ටු වෙන්න පුලුවන්.
නොදන්න කමට අහන්නේ. මම දන්නවා Google ලා නම් සල්ලි හොයන්නේ දැන්වීම් (advertise) පළකරලා කියල. එත් කොහොමද Android වලින් ලාබයක් එන්නේ...?
ඔයා හිතන විදියට Microsoft ලා භාවිතා කරන වෙන ක්‍රම මොනවද...?
advertising දා..?
