***EK-Mobile phone repair guides.***

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    nokia 1280 ekaka display eka maru karana hati kiyando

    oya pic ekay tiyena display eka single soder line display ekak ... oya beginner kenek num ooka hari yanne ne double solder line display eka tiyenawa (depeththema paassanna tracks hadapu, oya palleha tiyenne a pic eka board ekath ekka) a ka set

    loku soldering kit oona ne ... normal bouth ekak aran hodata heat wenakan inadala plug eka galawala paassanna (mokada mobile parts dc ac nowana nisa)

    thats it
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    oya pic ekay tiyena display eka single soder line display ekak ... oya beginner kenek num ooka hari yanne ne double solder line display eka tiyenawa (depeththema paassanna tracks hadapu, oya palleha tiyenne a pic eka board ekath ekka) a ka set

    loku soldering kit oona ne ... normal bouth ekak aran hodata heat wenakan inadala plug eka galawala paassanna (mokada mobile parts dc ac nowana nisa)

    thats it

    katahari dila hadagannawa ban.. ammo :dull::dull:
     
    Jun 23, 2015
    6
    0
    0
    මගේ ලෙඩ දෙකක් තියෙනවා
    SHV E210S තියෙන්නේ kitkat තියෙන්නේ මට මේක ඩවුන්ග්‍රේඩ් කරන්න ඕනේ ජෙලි බීන් වලට. කරන්න ගියාම invalid magic string කියල එනවා. මේ නොක්ස් කියන මගුල අයින් කරන්නේ කොහොමද. Knox warranty void: 0x1 කියන එක 0x0 කරන්නේ කොහොමද.
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    country lock ekak .. ooka ohoma normally kadanna be software box ekakin tamai karanna wenne etakota hari

    tawa deyak

    mechara kal weda karala eka paarata num ooka aawe ooka software neway hardware

    SOFTWARE box one naha oka karaganna puluwan eyatama ..podi $ ganak wiyadam karala net ekenma.. unlock karanna puluwan..:)
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    oya pic ekay tiyena display eka single soder line display ekak ... oya beginner kenek num ooka hari yanne ne double solder line display eka tiyenawa (depeththema paassanna tracks hadapu, oya palleha tiyenne a pic eka board ekath ekka) a ka set

    loku soldering kit oona ne ... normal bouth ekak aran hodata heat wenakan inadala plug eka galawala paassanna (mokada mobile parts dc ac nowana nisa)

    thats it

    :yes::yes:
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    මගේ ලෙඩ දෙකක් තියෙනවා
    SHV E210S තියෙන්නේ kitkat තියෙන්නේ මට මේක ඩවුන්ග්‍රේඩ් කරන්න ඕනේ ජෙලි බීන් වලට. කරන්න ගියාම invalid magic string කියල එනවා. මේ නොක්ස් කියන මගුල අයින් කරන්නේ කොහොමද. Knox warranty void: 0x1 කියන එක 0x0 කරන්නේ කොහොමද.

    ඔය දෙකම හරියනවා ඔෆීෂියල් ජෙලිබින් රොම් එකක් ගහන්න odin වලින් ෆ්ලෑෂ් කරලා ගහන්න දන්නවා නේද ?
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    katahari dila hadagannawa ban.. ammo :dull::dull:

    ඩිස්ප්ලේ එක පාස්සන්න නම් තියෙන්නේ .. බවුත් එකට ඊයම් ටිකක් අරගෙන යාන්තමට පාස්සන්න ඕනේ තැන අතුරගන්න පස්සේ ඩිස්ප්ලේ එක අර ඉරි උඩ ගානට තියල බවුත් එකෙන් උඩින් රත්කරගෙන පාත් එකින් එකට ඇදගෙන යන්න ..
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    @dilan silva
    ත්‍රෙඩ් එකට උදව්කරනවට තෑන්ක්ස් , දිගටම ට්‍රේඩ් එකේ ඉන්න ...
     
    Jun 23, 2015
    6
    0
    0
    ඔය දෙකම හරියනවා ඔෆීෂියල් ජෙලිබින් රොම් එකක් ගහන්න odin වලින් ෆ්ලෑෂ් කරලා ගහන්න දන්නවා නේද ?

    ඔඩින් වලින් ගහල තියෙනවා . මේ නොක්ස් කියන මගුල තියෙන kitkat බුට් ලෝඩර් එක තියෙන්නේ. මේකට kitkat ඕනේ කස්ටම් ඔෆීෂියල් ඕනේ එකක් ගහන්න දෙනවා. kitkat ගහන්න කලින්
    KIES_HOME_E210SKSJMB7_E210SSKTAMB1_866518_REV00_user_low_ship.tar.md5 රොම් එක ගහන්න දුන්නා.
    දැන් ගහන්න ගියාම මගදී නවතිනවා. invalid magic string කියල රතු පාටින් වැටෙනවා.
    ඊට පස්සේ ආයේ මේකට වැඩ කරනවා
    E210SKSUKNI3_4.4.4_ThucLinh.tar.md5
    වැඩේ තියෙන්නේ මේක මගේ අය්යගේ ෆෝන් එක. මේක මට සතියකට දුන්නේ. කියලම දුන්නේ මක බාස් වැඩ කරන්න එපා කියල . මමත් නිකන් ඉන්න බැරි කමට හොද කස්ටම් රොම් එකක් හොයන්න කීපයක් ගහල බැලුව. අන්තිමට ඔෆීෂියල් kitkat එක ගැහුවා. ඊට පස්සේ තමයි මෙහෙම උනේ.
     
    Last edited:
    Jun 23, 2015
    6
    0
    0
    සර්ච් කරලා බැලුව එත් මේ බුට් ලෝඩර් එක අයින් කරන්න විදියක් අහු උනේ නැහැ.
    knox අයින් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් දන්න කෙනෙක් ඉන්නවද.
    පරන බූට් ලෝඩර් එක ආපහු ගහන්න විදියක් නැද්ද.
    දැන් මේ වගේ එකක් තියෙන්නේ
    https://photo.tinhte.vn/store/2014/09/2600598_IMG_0048.jpg
    කලින් තිබුනේ මේ වගේ එකක්
    https://lh6.googleusercontent.com/-...I/AAAAAAAAbkE/udDOfxPqg9A/choimobile.vn-2.jpg
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    ඩිස්ප්ලේ එකනම් 300 වගේ වෙන්නේ ටුල් කිට් එකකුත් 350 /450 හෝ එයිටත් අඩුවෙන් තියෙනවා ,
    කොලබ ට්‍රාන්ස්ඒෂියා එකේ බලන්න

    eata wada lesine repair karana kenekuta kiyala da ganna.mokada okata both ekak.paste ekakk.eeyam.okkoma ganna giyama 2nd hand phone ekak ganna puluwan.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්ලා ලුමියා 535 වයිබර් වීඩියෝ කෝල් වැඩ නෑනෙ බන්....
    ඔහොම බවක් දන්නවා නම් ගන්නෙත් නෑ අයියෝ සල්ලි...
    මේක හදා ගන්න විකල්පයක් තියනවා නම් උදව් දෙන්න මට.......