පට්ට යකෝ...... තෝ නම් යකෙක්........ සුපිරියටම ලියල.......



සිරාවටම පිස්සු කොර
පට්ට යකෝ...... තෝ නම් යකෙක්........ සුපිරියටම ලියල.......



මට ලොකු අඩුපාඩුවක් අහු උනේ නෑ බං. මේ තියෙන එව්වාගෙං වැඩ ටික කර ගන්න පුලුවං. මට අහු උන එකම අවුල තමයි static ip නැති එක.තෙලබනුවේ මෙහෙයුම් පද්ධති සංස්කරණය කීම?
උඹත් අතගාන එකෙක් නේද?![]()
ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!![]()
අපිට ෆෝන් වල ගැඹුර බලන්න උවමනාවක් නෑ බං.. ස්ටක් වෙන් නැතුව දෙයියනේ කියලා දුවන නිසා.. අපිත් ලුමියා (920) තමා![]()


එනවා යනවා බං කිරියට TV සීරිස් වගයක් පට්ට ගහනවා මේ දවස් වල. ඒ නිසා වැඩිය නෑ.![]()

ඉතිං මං බේසික් කියන වචනෙ කොහෙවත් කියල නෑ නෙබේසික් වැඩ කරගන්න නම් ඉතින් 1110 එකත් හොඳයි
චාටර් Andriod phone නැතුව හරි හමන් එකක් ගත්තනම් ස්ටක් වෙන්නේ නැහැ.....![]()


ලොකු මිනිස්සුනේ නේ දැන්![]()
ඉතිං මං බේසික් කියන වචනෙ කොහෙවත් කියල නෑ නෙ
ඔව් ඒක ඇත්ත. flagship ෆෝන් එකක ඇන්ඩ්රොයිඩ් යූස් කරපු එකෙක් ආයෙ වෙන එකක් හැරිලා වත් බලන්නෙ නැතිවෙයි..
අනික් පැත්තෙං ඇපලුත් නරකම නෑ![]()

ඕවා ඉතින් එක එක්කෙනාට ගැලපෙන විදිහට තමයි........ඒ ඒ කෙහෙල් වලට ඒ ඒ බනිස් කිව්වලු![]()




ඕවා ඉතින් එක එක්කෙනාට ගැලපෙන විදිහට තමයි........ඒ ඒ කෙහෙල් වලට ඒ ඒ බනිස් කිව්වලු![]()
ඒ දවස්වල කස්ටම් රොම් දාගන්න බැරි වුන වේදනාව
official තිබිලත් ඉබ්බෝ වගේ වැඩ කරන ෆෝන් කොස් කොටන්නද
රිදෙයි
ඇත්ත තිත්තයිනේ මාමේ![]()
apita epa oya huchakku 
dan ape sindu maamata mona wage kesel da hari yanne



Ape nam lolipop original update eka wedi wage wadaapita epa oya huchakku
![]()
උඹේ ලොලිපොප් එක පතායා ගියපු ගමන් අප්ඩේට් වෙනවානේ



Ape nam lolipop original update eka wedi wage wadaapita epa oya huchakku
![]()


උඹේ ලොලිපොප් එක පතායා ගියපු ගමන් අප්ඩේට් වෙනවානේ




Micromax A54 Smarty 3.5.කෝ මාමේ පෝන් මොඩල් එක හරියට කියනු මැන

ඔය original එක අයින් කරලා කස්ටම් එකක් දාලා බලන්න.එතකොට තේරෙයි යුස් කලේ මොන හුචක්කුවක්ද කියලා ලොල්![]()




Micromax A54 Smarty 3.5.
මෙන්න මෙහෙම තමා ගූගල් දෙයියා කීවේ මං මේකෙන් මේල් වලට ලොග් වුනාම![]()

