EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙලබනුවේ මෙහෙයුම් පද්ධති සංස්කරණය කීම?:confused:



    :yes::yes::yes:



    උඹත් අතගාන එකෙක් නේද?:rofl:
    මට ලොකු අඩුපාඩුවක් අහු උනේ නෑ බං. මේ තියෙන එව්වාගෙං වැඩ ටික කර ගන්න පුලුවං. මට අහු උන එකම අවුල තමයි static ip නැති එක.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිට ෆෝන් වල ගැඹුර බලන්න උවමනාවක් නෑ බං.. ස්ටක් වෙන් නැතුව දෙයියනේ කියලා දුවන නිසා.. අපිත් ලුමියා (920) තමා
    3.gif

    බේසික් වැඩ කරගන්න නම් ඉතින් 1110 එකත් හොඳයි :P

    චාටර් Andriod phone නැතුව හරි හමන් එකක් ගත්තනම් ස්ටක් වෙන්නේ නැහැ.....:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එනවා යනවා බං කිරියට TV සීරිස් වගයක් පට්ට ගහනවා මේ දවස් වල. ඒ නිසා වැඩිය නෑ. :dull::dull:

    ලොකු මිනිස්සුනේ නේ දැන් :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බේසික් වැඩ කරගන්න නම් ඉතින් 1110 එකත් හොඳයි :P

    චාටර් Andriod phone නැතුව හරි හමන් එකක් ගත්තනම් ස්ටක් වෙන්නේ නැහැ.....:yes:
    ඉතිං මං බේසික් කියන වචනෙ කොහෙවත් කියල නෑ නෙ :P:rofl:
    ඔව් ඒක ඇත්ත. flagship ෆෝන් එකක ඇන්ඩ්‍රොයිඩ් යූස් කරපු එකෙක් ආයෙ වෙන එකක් හැරිලා වත් බලන්නෙ නැතිවෙයි..
    අනික් පැත්තෙං ඇපලුත් නරකම නෑ
    4.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලොකු මිනිස්සුනේ නේ දැන් :dull:

    ලොකු මිනිස්සු නෙමෙයි බං දැන් එන්න එන්න පොලිටික්ස් ත්‍රෙඩ් වැඩියි කිරියේ. මට අප්පිරියම සබ්ජෙක්ට් එකක් ඕක. ඒක දැක්ක ගමන් හෝම් පේජ් එකේ ආවට වඩා වේගෙන් දුවන්න හිතෙනවා.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිං මං බේසික් කියන වචනෙ කොහෙවත් කියල නෑ නෙ :P:rofl:
    ඔව් ඒක ඇත්ත. flagship ෆෝන් එකක ඇන්ඩ්‍රොයිඩ් යූස් කරපු එකෙක් ආයෙ වෙන එකක් හැරිලා වත් බලන්නෙ නැතිවෙයි..
    අනික් පැත්තෙං ඇපලුත් නරකම නෑ
    4.gif

    ඕවා ඉතින් එක එක්කෙනාට ගැලපෙන විදිහට තමයි........ඒ ඒ කෙහෙල් වලට ඒ ඒ බනිස් කිව්වලු :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕවා ඉතින් එක එක්කෙනාට ගැලපෙන විදිහට තමයි........ඒ ඒ කෙහෙල් වලට ඒ ඒ බනිස් කිව්වලු :yes:

    dan ape sindu maamata mona wage kesel da hari yanne
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ දවස්වල කස්ටම් රොම් දාගන්න බැරි වුන වේදනාව :lol::lol:

    official තිබිලත් ඉබ්බෝ වගේ වැඩ කරන ෆෝන් කොස් කොටන්නද
    රිදෙයි :P

    ඇත්ත තිත්තයිනේ මාමේ :rofl::rofl:

    Ape nam lolipop original update eka wedi wage wada :P apita epa oya huchakku :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Micromax A54 Smarty 3.5.
    මෙන්න මෙහෙම තමා ගූගල් දෙයියා කීවේ මං මේකෙන් මේල් වලට ලොග් වුනාම:nerd:

    :oo:
    බොක්කටම සිංහල දාන ක්‍රමයක්නම් තියේ.
    ඒත් මටනම් මර බයයි.:sorry:
    මේක කරන්න කලින් තව කාගෙන් හරි අහනවනම් හොඳයි.
    අපේ ඉසුරුගෙන් කෝකටත් අහන්න
    https://yugeek.wordpress.com/2013/03/25/how-to-root-micromax-a54-smartyninja-3-5-easy-way/

    එහෙම නැත්නම් මේ apps 2 දාගෙන ට්‍රයි කරලා බලන්න
    සියළු බ්‍රවුසර්
    https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu

    හෙලකුරු
    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru