වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාරේ දුවන ලේලන්ඩ් සේරම තහනම් කරලා ටාට ඒව විතරක් දාන්න දෙන්න ඕනි:yes::yes:.

    හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන් ද ස්පොට් ටෙක්නික් බන්...උඹත් ඔලුව කල්පනා කරවන්න දක්ෂයෙක් කියල මම දන්නවා..

    තැන්කූ.:)පොඩි දෙයක් මතක්වුනා. පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කේබල් කඩල ගියොත් කෙරවලේ ඊයම් කෑල්ල අලුතෙන් ගහලා ගොඩදාගන්න හැටි ගැන.:yes: පොලයිය නම් මේක කරල ඇති ෂුවර් එකටම...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගමේ කතාවක් තියෙනවනෙ බුලත් පයියට හෙන ගැහුවට පස්සෙ හුණු කිල්ලෝටය ගැන කතාකරලා වැඩක් නෑ කියලා.... ඒකම තමයි උඹේ ප්‍රශ්නෙටත් උතරය වෙන්න ඇත්තේ බොහෝ දුරට...

    ඔව්. නිවන්සුව ලැබේවා!:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ දහසක්.. මේ පාරේ අපි උඹව පාර්ලිමේන්තු යවනවා මේ ලේලන්ඩ් කරදරෙන් රට වැසියා බේරගන්න..

    අනීවා.... ලේලන්ඩ් තහනම් කරන්න ඕනේ..:cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :(:(
    දෙවෙනි එකටත් සුභ පැතුම්. අනිවා පොලයියගේ වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක නොවන්න මෙලහට අපිත් ගරාජ් වලට මොනරු මිටි ගනන් පුදලා :no::no:

    මට එලකිරිය කියල කියන්නේ මේ ත්‍රෙඩ් එක පමණයි. (තාම අනික් ඒවට යන්නේම නැති ගානයි. ගියත් යන්නේ මේකෙ ලින්ක් එකක් දැකල තමා :P ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන හරි ඔෆිස් එකේ හොරෙන් හරි මේක කියවනවමයි. :lol:)

    3. ඉදිරි දකුණු රෝදයේ සෙන්ටර් කැප් එක නැත.:no::no:

    http://www.ebay.com/itm/Nissan-Xterra-Titan-Armada-Pathfinder-Wheel-Center-Cap-40342-EA210-/141708091318?hash=item20fe75dfb6&vxp=mtr

    :no::no::no::no:
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    කමෙන්ට් කරන්න වෙන්නෙ නැතිඋනාට අපිත් ත්‍රේඩ් එක කියවනවා. ගුඩ් ලක් ෆොර් ද සෙකන්ඩ් ත්‍රේඩ් ඇස් වෙල්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේ කිව්ව බාප්පා හුඟක් ඈත අතීතයේදී 4DR5 ජීප් පළමු වරට ලංකාවේ රජයේ ආයතන වලට ආනයනය කරන්න සක්‍රීය දායකත්වයක් දක්වපු පුද්ගලයෙක්... ඒ කාලේ 4DR5 බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාවම ටෙස්ට් රන් ගිය කෙනෙක් ...

    වනජීවී එකේ වැඩ කරපු කෙනෙක්ද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොරෙන් එබෙන එවුන් හරි කමක් නැහැ මොනවා හරි යමක් ගන්නවානම් .... එත් ඉතින් මෙව්වයේ තියන බුද්ධිමය දේපල නොමිලේ පාවිච්චි කරාට කෘතගුණ දැක්වීමක් විදිහටවත් යමක් ලියල යනවනම් වටිනවා බන්..


    එළකිරියේ සමහර මෙම්බර්ල ඉන්නවා ID එක හදල තියෙන්නේ 2007/2008 වගේ.. එත් පොස්ට් 145යි වගේ ගණන්.. එත් වාහනයක් ගන්න වගේ දෙයක් ඕන වෙච්චි ගමන් දානව ඇවිත් ත්‍රෙඩ් එකක්... ඊට පස්සේ මේකේ අයගෙන් අදහස් අරගෙන ආයෙ පැත්ත පලාතක එන්නේ නැහැ.. එව්වා මහා කුජීත වැඩ... මමනම් ඒ වගේ ආත්මාර්ථකාමී උදවියට උදව් කරන එක දැන් නවත්තලයි තියෙන්නේ.. උදව් ඉල්ලලා ත්‍රෙඩ් එකක් හරි පොස්ට් එකක් හරි දාපු ගමන් ඉස්සෙල්ලම බලන්නේ ID එක සහ පොස්ට් ගණන... අසාමාන්‍ය අගයන් තිබේනම් උදව් නැත..

    ඒක නම් ඇත්ත මචං.. මේකේ ඉන්න අය ත්‍රෙඩ් දාන්නේ උදව් කරන්නේ සත පහක් වත් බලාගෙන නෙමෙයිනේ.. ලොකුම සතුට තමයි ලැබෙන කමෙන්ට් එක.. ඒකවත් නැතුව උදව් ගන්න්න එන අයට නම් උදව් කරන්න ඕනෙම නෑ...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    එන්ජිම 2ට ගියත් චැසි ෆෝක් ඇද වෙලා නෑ. වීලක් ගහන් යනකොට වැදුනද දන්නෑ :dull::( NC29 CBR400RR

    10402809_889010037843268_6508642890863967465_n.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    " රත්තරං, IDG, mahesh, සංකපාල, wickz, isurueka ඇතුළු එළකිරි වාසී සියලු සත්වයන්ටත් " දැන් උඹ මේ කියන්නේ මේ නම් කරපු කස්ටිය ඉන්නේ එළකිරියේ සත්තු කියන කැටගරි එකේ කියල නෙවෙයිනේ නේද?:shocked::shocked::shocked: මම හිතන්නේ නැහැ උඹ එහෙම අදහස් කරා කියල...:lol::lol::lol::lol::lol:

    අලුත් ත්‍රෙඩ් එකට වෙල්කම් මචන්..:love::love::love::love:

    අපෝ නෑ පොලයියේ.:lol::lol::lol: දිගටම මේක කරගෙන යමු. :love::love: දැනට මේකට අඩු රත්තරං ඇන්ඩ් බඩා මාමි විතරයි:oo:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    බෝල්ට් බුරුල් වී දඩ දඩ හඩින් වැගිරෙනා...
    සුළු දිරුම් නිතර ලොකු වී බාස් වැලපෙනා...
    පදිනවා නොවෙයි වාහනෙ අපිව පදිනවා...
    තන තන තාන තම් දෙනා. තන තන තාන තම් දෙනා...

    දිලිසෙනා සේම බොඩි දැන් දිලෙන්නේ නැතී....
    ගන්නකොට සේම සුමිහිරි බීට් නම් නැතී....
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
    කොහොමටත් බැරී

    රෙපෙයාර් පැමිණි විට ගෙයි සන්තකව ඇතී...
    නළල් පට මාල හත් පට සින්න වී ඇති....
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී...
    සකියනි රිදී කාසි ගස් තිබුනත්
    ගොඩ ගන්ට බැරී....


    උදේ සවහ ත්‍රයිලෝක විජයපත්‍ර 500යෙ කෑල්ලක් ගෙන
    පත අට එකට ඔතා දල්වා
    මස්කට් කෑල්ලක් අනුභව කරමින් 108 වරක් කියනු

    සියළු රෙපෙයාර් නිට්ටාවට සුවයි!!!
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කමෙන්ට් කරන්න වෙන්නෙ නැතිඋනාට අපිත් ත්‍රේඩ් එක කියවනවා. ගුඩ් ලක් ෆොර් ද සෙකන්ඩ් ත්‍රේඩ් ඇස් වෙල්

    ඈස් වෙල් කිවුවේ? කක්කි පැත්ත ලිඳේද? ඊයා. වතුර බීලත් ඉවරයි :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අත පය 4 හයියට තියන කාලේ මහන්සි වෙලා හම්බු කරොත් වයසට ගිහින් කාගෙන් වත් අතපාන්නේ නැතුව සන්තෝසෙන් පුළුවන් මචන්... කඩ කෙරුවාව ලේසි නැහැ මේ කාලෙ ... මමනම් ඒ කාලේ කඩේ උදේ 8 ට ඇරලා රෑ 10 ට තමයි වැහුවෙ ... ඒ මහන්සිය වතුරේ ගියේ නැහැ... යාළුවො කිව්වේ මම කඩේ වහන්නෙම නැති නිසා " වැහුවොත් වැස්ස" කියල... අල්ලපු කඩේ හිටපු ගමන් දවස් ගණන් වහල තියන නිසා ඒකට කොල්ලෝ කිව්වේ "ඇරියොත් ඇරිය" කියලයි. මොකද ඌ ඇරියොත් සතියක් දෙකක් එක දිගට පාන්දර අරිනවා.. වැහුවොත් ඉතින් සතියක්, දෙකක් ෂුවර් වහල....:lol::lol::lol::lol::lol::lol:

    පොඩියට බිස්නස් කිරිල්ල ගැන නම් කතා කරල වැඩක් නෑ....නැගිටින්න බෑ මලාට.....කාගෙන විරෝගෙන ඉන්නෙ සමහර කාල වලට....
    :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට ටැග් එකක් දීපල්ලා කියන්නේ නැතුවම ත්‍රෙඩ් එකක් අළුතෙන් ඕපන් කරා නම්...... :angry: ටැග් එකක් දෙනකම් (බෑ එකක් බෑ දෙකක්ම ඕනා) මම ආයේ කිසිම කට්ටක් දාන්නේ නෑ........ :frown: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්තිම බලනකන් මට හිතාගන්න බැරි වුනා කොහොමද රෝදේ ගලවන්නේ කියලා... :)

    :frown: සීනියර් මෙම්බර් කෙනෙක් නේද සහෝ ..... පට්ට දිග පෝස්ට් එකක් Quote කරද්දි පොඩ්ඩක් එඩිට් කරන්න දන්නේ නැද්ද.....?? :growl::frown:
     
    Status
    Not open for further replies.