බිස්කට් හෝ පාන් පුඩිමක් හදහන් බං වැඩි වැඩ නෑ ලේසියි රසයි..
මම අරව හදමු මේවා හදමු කිව්වත් හදන්නේ අපේ එක්කෙනානේ...... කොහොම කරයිද දන්නේ නෑ.....

බිස්කට් හෝ පාන් පුඩිමක් හදහන් බං වැඩි වැඩ නෑ ලේසියි රසයි..

උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.![]()

උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.![]()

magen da ahuwe
oya nam yanna epa sudu (sudu kivvata la kaha). mata mandaposhane haduna wage thiyey![]()

මල්ලියා දුන් තෙල් බත් වලට ඉස්සොනන් දාන්නේ නෑ සාමන්යෙන්..ඒත් ට්රයි කරලා බලන්න..අපෝ ජෙලෝ පුඩින් එක හදන්න අමාරු නෑ..මම කිව්වා වගේ රෑට ජෙලි ටික හදලා ෆ්රිජ් එකට දාලා තියන්න..එතකොට උදේට තියෙන්නේ කිරි එකට ජෙලටින් ටික දාලා ජෙලි උඩින් දාන්න විතරයි..ඔයාට හදන්න පුලුවන් ඒක..![]()

මම අරව හදමු මේවා හදමු කිව්වත් හදන්නේ අපේ එක්කෙනානේ...... කොහොම කරයිද දන්නේ නෑ.....![]()

ගේ කුරුල්ලො එක්ක ඉදලා ස්මයිල් දාන්න පුරුදු උනාද තෝ.

දතාට බැන්නට වලි ඇදගත්තට උඹට දතා නැති උනාම සාංකාව වගේ නේද බං.![]()
Dath Kibula and Amasin better love story than Romeo Juliet![]()

උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.![]()
එල එල. දැන් Ice Cream ලීටර් දෙකත් 500 කට කිට්ටුයි ෆෘට් ඇන්ඩ් නට්.![]()

oyath enna saho padure ida thianawa![]()

ඇදට වඩා පැදුර හොදයි ඇද හෙල්ලෙනවාහ් ... (සින්දුවක කැල්ලක් හරිදහ්)අපෝ අයිස්ක්රීම් හරියන්නේ නෑ බං කොහේ ගියත් අයිස්ක්රීම්ම තමා අතුරුපස......![]()

දාලා බලමු අක්කේ ඔන්න ඔහේ වෙනසකටත් එක්ක......
ඔව් නෙහ්හ්..... එක්කෝ මමම හදනවා....... සාමාන්යෙන් ඔයා ඔය දීලා තියෙන ප්රමාණ අරගෙන හැදුවම කි දෙනෙක්ට ඇතිද.....?