මචං ලා මම යනවා.....
ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
සියලු ම දෙනාට ස්තූතියි!
මොන රෙද්දක්ද මේ මමත් යනවා යන්න

තව විනාඩි 25ක් විතර තියෙනවා යන්න හැබැයි

මචං ලා මම යනවා.....
ආයේ හම්බ වුනොත් ඒක වාසනාවක් කියල හිතනවා......
සියලු ම දෙනාට ස්තූතියි!


තො තමා එලකිරියේ මනාමල වැඩ පටන්ගත්තෙ ඉස්සෙල්ලහම.මෙකේ කෙල්ලෙක්ට ලයින්දාලා.

මමත් කාලා තියේ....... ඒ වුනාට එලිෆන්ට් හවුස් තමා මගේ ආසම......
මොන රෙද්දක්ද මේ මමත් යනවා යන්න
තව විනාඩි 25ක් විතර තියෙනවා යන්න හැබැයි![]()
ඔව් ඔව්..ඒකනන් නියම වැඩක්..![]()
ඔව් කාගිල්ස් ඒවල පොඩි පාන්පිටි වගේ ගතියක් දැනනවා මට නම්. එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් එක තමා දැන් කෑවොත් කන්නේ. නැත්නම් කොනිටෝ කෝන්. පට්ට ඒක නම්.
මොන රෙද්දක්ද මේ මමත් යනවා යන්න
තව විනාඩි 25ක් විතර තියෙනවා යන්න හැබැයි![]()

ත්‍රෙඩ් එක නැගලා යනවා නේහ්. හැබැයි තනි තනිව කෑම වලට නම් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. නමුත් සමස්තයක් වශයෙන් දාලා දවස් දෙකකට ඔය යන ගමන හොඳටම් ඇති.

ada dawase thread eke siduwuna de wala warthaawak deepiya!![]()
![]()


ada dawase thread eke siduwuna de wala warthaawak deepiya!![]()
![]()

කිඹුලා යන්ට ගියා.![]()
u giye MC ekenda? kiriyenda ?කෝල් එකක් දීලා බලපිය හේතුව සාධාරණයි බං.![]()