EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිස්කට් හෝ පාන් පුඩිමක් හදහන් බං වැඩි වැඩ නෑ ලේසියි රසයි..

    මම අරව හදමු මේවා හදමු කිව්වත් හදන්නේ අපේ එක්කෙනානේ...... කොහොම කරයිද දන්නේ නෑ..... :lol::lol::rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.:(

    :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබලට පිස්සුද යකෝ.ෆෙක් ID එහෙකිනෙ කිව්වා කියලා යන්න හදන්නෙ.පොඩි ෆන් එකක් ගන්න ආවේ.උබලා ගැනුන්ට අන්තයිනෙ.:(

    දතාට බැන්නට වලි ඇදගත්තට උඹට දතා නැති උනාම සාංකාව වගේ නේද බං. :lol::lol:

    Dath Kibula and Amasin better love story than Romeo Juliet :lol::lol::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල්ලියා දුන් තෙල් බත් වලට ඉස්සොනන් දාන්නේ නෑ සාමන්‍යෙන්..ඒත් ට්‍රයි කරලා බලන්න..අපෝ ජෙලෝ පුඩින් එක හදන්න අමාරු නෑ..මම කිව්වා වගේ රෑට ජෙලි ටික හදලා ෆ්‍රිජ් එකට දාලා තියන්න..එතකොට උදේට තියෙන්නේ කිරි එකට ජෙලටින් ටික දාලා ජෙලි උඩින් දාන්න විතරයි..ඔයාට හදන්න පුලුවන් ඒක..:)

    දාලා බලමු අක්කේ ඔන්න ඔහේ වෙනසකටත් එක්ක...... ;)

    ඔව් නෙහ්හ්..... එක්කෝ මමම හදනවා....... සාමාන්යෙන් ඔයා ඔය දීලා තියෙන ප්‍රමාණ අරගෙන හැදුවම කි දෙනෙක්ට ඇතිද.....?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අරව හදමු මේවා හදමු කිව්වත් හදන්නේ අපේ එක්කෙනානේ...... කොහොම කරයිද දන්නේ නෑ..... :lol::lol::rofl::P

    එල එල. දැන් Ice Cream ලීටර් දෙකත් 500 කට කිට්‍ටුයි ෆෘට් ඇන්ඩ් නට්. :dull::dull:
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    දතාට බැන්නට වලි ඇදගත්තට උඹට දතා නැති උනාම සාංකාව වගේ නේද බං. :lol::lol:

    Dath Kibula and Amasin better love story than Romeo Juliet :lol::lol::dull:

    තෝ නම් ගියාට කමක් නැහැ.:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල. දැන් Ice Cream ලීටර් දෙකත් 500 කට කිට්‍ටුයි ෆෘට් ඇන්ඩ් නට්. :dull::dull:

    අපෝ අයිස්ක්‍රීම් හරියන්නේ නෑ බං කොහේ ගියත් අයිස්ක්‍රීම්ම තමා අතුරුපස...... :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දාලා බලමු අක්කේ ඔන්න ඔහේ වෙනසකටත් එක්ක...... ;)

    ඔව් නෙහ්හ්..... එක්කෝ මමම හදනවා....... සාමාන්යෙන් ඔයා ඔය දීලා තියෙන ප්‍රමාණ අරගෙන හැදුවම කි දෙනෙක්ට ඇතිද.....?

    ඔය පුඩින් එක සාමන්‍ය තරමේ කෑලි වලට කැපුවොත් 8 දෙනෙක්ට වගේ ඇති..ඒකියන්නේ ජෙලි පැකට් 3කින්..පාට 4-5 කින් වගේ හැදුවොත් ඊට වඩා කට්ටියට කන්න පුලුවන්..පොඩි කට්ටිය ආසාවෙන් කයි..ඒ නිසා ටිකක් වැඩිපුර හදමු එක හදනවනන්..ජෙලි වැඩි කරන්න..කිරි වැඩි කරන්න ඕනේ නෑ..