ඇදට වඩා පැදුර හොදයි ඇද හෙල්ලෙනවාහ් ... (සින්දුවක කැල්ලක් හරිදහ්)

ඔය පුඩින් එක සාමන්ය තරමේ කෑලි වලට කැපුවොත් 8 දෙනෙක්ට වගේ ඇති..ඒකියන්නේ ජෙලි පැකට් 3කින්..පාට 4-5 කින් වගේ හැදුවොත් ඊට වඩා කට්ටියට කන්න පුලුවන්..පොඩි කට්ටිය ආසාවෙන් කයි..ඒ නිසා ටිකක් වැඩිපුර හදමු එක හදනවනන්..ජෙලි වැඩි කරන්න..කිරි වැඩි කරන්න ඕනේ නෑ..
ජෙලි කෑලි කෑලි කපන හින්දා පත සයිස් bowls ඕනේ නෑනේ නෙහ්හ්......අපෝ අයිස්ක්රීම් හරියන්නේ නෑ බං කොහේ ගියත් අයිස්ක්රීම්ම තමා අතුරුපස......![]()

හැබැයි කොහේ හරි අතුරුපසට චොකලට් අයිස් ක්රීම් නම් තියෙන්නේ.........![]()
අපෝ ඔව් මල්ලි..ඔයා මම දුන්නු මෙනු එක හදන්නකෝ..බලන්නකෝ කට්ටියගෙන් හම්බෙන කමෙන්ට්ස් ටික..ස්පෙශලි රයිස් එකයි පුඩින් එකයි..පොඩ්ඩෝ ටිකනන් මාර ආසවෙයි..ඒක දැක්කම කන්න හිතෙන්නේ නෑ..![]()

අපෝ ඔව් මල්ලි..ඔයා මම දුන්නු මෙනු එක හදන්නකෝ..බලන්නකෝ කට්ටියගෙන් හම්බෙන කමෙන්ට්ස් ටික..ස්පෙශලි රයිස් එකයි පුඩින් එකයි..පොඩ්ඩෝ ටිකනන් මාර ආසවෙයි..ඒක දැක්කම කන්න හිතෙන්නේ නෑ..![]()
එළකිරිස්.......ජෙලි කෑලි කෑලි කපන හින්දා පත සයිස් bowls ඕනේ නෑනේ නෙහ්හ්......
කට්ටිය බල බල විතරක් ඉඳීවිද.......![]()
![]()
ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........
අපි ගියා එහෙනම්........ සුභ රාත්රියක්.......
කට්ටිය බල බල විතරක් ඉඳීවිද.......![]()
![]()
ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........
අපි ගියා එහෙනම්........ සුභ රාත්රියක්.......

ලොවෙත් පට්ට. මම නම් ඉස්සර කාගීල්ස් එකේ එක එක ෆ්ලේවර්ඩ් රස බලන පුරුද්දක් තිබ්බා. බටර්ස්කොච් විත් නුගා තමා කාලා තිබ්බ පට්ටම එක ඒ දවස් වල.

whatever......

පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි..මුදු සරණයි!
ෆොටෝ ටිකක් ගහලා දාපන් අර දතාගේ කෑම ත්රෙඩ් එකේ.

Same here..butter scotch eka thamayi cargilslage hondama ice ceram eka.![]()