EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පුඩින් එක සාමන්‍ය තරමේ කෑලි වලට කැපුවොත් 8 දෙනෙක්ට වගේ ඇති..ඒකියන්නේ ජෙලි පැකට් 3කින්..පාට 4-5 කින් වගේ හැදුවොත් ඊට වඩා කට්ටියට කන්න පුලුවන්..පොඩි කට්ටිය ආසාවෙන් කයි..ඒ නිසා ටිකක් වැඩිපුර හදමු එක හදනවනන්..ජෙලි වැඩි කරන්න..කිරි වැඩි කරන්න ඕනේ නෑ..

    එළකිරිස්....... :) ජෙලි කෑලි කෑලි කපන හින්දා පත සයිස් bowls ඕනේ නෑනේ නෙහ්හ්......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ අයිස්ක්‍රීම් හරියන්නේ නෑ බං කොහේ ගියත් අයිස්ක්‍රීම්ම තමා අතුරුපස...... :dull::dull:

    අපෝ ඔව් මල්ලි..ඔයා මම දුන්නු මෙනු එක හදන්නකෝ..බලන්නකෝ කට්ටියගෙන් හම්බෙන කමෙන්ට්ස් ටික..ස්පෙශලි රයිස් එකයි පුඩින් එකයි..පොඩ්ඩෝ ටිකනන් මාර ආසවෙයි..ඒක දැක්කම කන්න හිතෙන්නේ නෑ..:rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබැයි කොහේ හරි අතුරුපසට චොකලට් අයිස් ක්‍රීම් නම් තියෙන්නේ.........:P:P:P:P:P

    ලොවෙත් පට්ට. මම නම් ඉස්සර කාගීල්ස් එකේ එක එක ෆ්ලේවර්ඩ් රස බලන පුරුද්දක් තිබ්බා. බටර්ස්කොච් විත් නුගා තමා කාලා තිබ්බ පට්ටම එක ඒ දවස් වල.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ ඔව් මල්ලි..ඔයා මම දුන්නු මෙනු එක හදන්නකෝ..බලන්නකෝ කට්ටියගෙන් හම්බෙන කමෙන්ට්ස් ටික..ස්පෙශලි රයිස් එකයි පුඩින් එකයි..පොඩ්ඩෝ ටිකනන් මාර ආසවෙයි..ඒක දැක්කම කන්න හිතෙන්නේ නෑ..:rofl::P

    කට්ටිය බල බල විතරක් ඉඳීවිද....... :lol::lol: ;) ;)

    ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........

    අපි ගියා එහෙනම්........ සුභ රාත්‍රියක්.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ ඔව් මල්ලි..ඔයා මම දුන්නු මෙනු එක හදන්නකෝ..බලන්නකෝ කට්ටියගෙන් හම්බෙන කමෙන්ට්ස් ටික..ස්පෙශලි රයිස් එකයි පුඩින් එකයි..පොඩ්ඩෝ ටිකනන් මාර ආසවෙයි..ඒක දැක්කම කන්න හිතෙන්නේ නෑ..:rofl::P

    ෆොටෝ ටිකක් ගහලා දාපන් අර දතාගේ කෑම ත්‍රෙඩ් එකේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරිස්....... :) ජෙලි කෑලි කෑලි කපන හින්දා පත සයිස් bowls ඕනේ නෑනේ නෙහ්හ්......

    හැබැයි ඒකට් හරියටම හරියන්නේ ටිකක් ගැඹුරු ට්‍රේ එකක්..අර අපි කේක් දාන තැටි වගේ..හතරැස් කෑලි කපන නිසා..ඒත් අවුලක් නෑ ඉතින්..කොහොම හැදුවත් ඒකනන් නියමයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටිය බල බල විතරක් ඉඳීවිද....... :lol::lol: ;) ;)

    ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........

    අපි ගියා එහෙනම්........ සුභ රාත්‍රියක්.......

    බුදු සරණයි....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට්ටිය බල බල විතරක් ඉඳීවිද....... :lol::lol: ;) ;)

    ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........

    අපි ගියා එහෙනම්........ සුභ රාත්‍රියක්.......

    matath pinganak ewapan math podi eka wage ne :)

    subam rathriyam
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලොවෙත් පට්ට. මම නම් ඉස්සර කාගීල්ස් එකේ එක එක ෆ්ලේවර්ඩ් රස බලන පුරුද්දක් තිබ්බා. බටර්ස්කොච් විත් නුගා තමා කාලා තිබ්බ පට්ටම එක ඒ දවස් වල.

    Same here..butter scotch eka thamayi cargilslage hondama ice ceram eka.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොවෙත් පට්ට. මම නම් ඉස්සර කාගීල්ස් එකේ එක එක ෆ්ලේවර්ඩ් රස බලන පුරුද්දක් තිබ්බා. බටර්ස්කොච් විත් නුගා තමා කාලා තිබ්බ පට්ටම එක ඒ දවස් වල.

    මමත් කාලා තියේ....... ඒ වුනාට එලිෆන්ට් හවුස් තමා මගේ ආසම......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය බල බල විතරක් ඉඳීවිද....... :lol::lol: ;) ;)

    ගෙදර ගිහිල්ලා ගෙදර එක්කෙනා එක්ක කතාකරලා විස්තරේ කියන්නම් ok........

    අපි ගියා එහෙනම්........ සුභ රාත්‍රියක්.......

    :lol::lol:පරිස්සමෙන් ගිහින් එන්න මල්ලි..මුදු සරණයි!:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Same here..butter scotch eka thamayi cargilslage hondama ice ceram eka.:yes:

    එක පාරක් ජරාවක් කෑවා ඉන්ග්ලිශ් ටොෆී කියලා. අර ජරා කිරි රස ටො‍ෆි ෆ්ලේවඩ් එක කෑවේ නෑ මල ජරාව විසික් කලා අපරාදේ. ගෙදර කවුරුත්ම කෑවේ නෑ. :growl::growl: