ආ මම දන්න අංකල් කෙනෙක් හිටියා වන්ජීවී එකේ වැඩ කරපු.. පොරත් ඔය වනජීවී එකට අලුතෙන් එන වාහන ටෙස්ට් කරන්න අරන් යනවා..
උඹට නම් වාහන උණ පොඩි කාලෙම හැදිලා තියෙනවා... මටත් ආසාව තිබුනට වාහනයක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙන්න ලැබුනේ අවුරුදු 23 දී විතර.. ඒකත් වාඩි වෙන්න විතරයි.. එලවන්න නෙමෙයි... මොකද වාහන ගන්න තරම් වත්කමක් අපේ පවුලටවත් අපේ නෑයින්ටවත් තිබ්බේ නෑ ඒ කාලේ..
මොනවා ව්උනත් මචං උඹේ බාප්පා නම් හොඳ හිතක් තියෙන මනුස්සයෙක් කියලා පේනවා.. මොකද ඒ කාලේ පොඩි එකෙක්ට වාහනයක් අල්ලන්නවත් දෙන්නේ නෑ.. අපි පොඩි කාලේ වාහන කියන්නෙ මැජික් වගේ..
අද තත්වේ වෙනස් මචං.. අමාරුවෙන් නය වෙලා ගන්න වාහනේ පොඩි එකෙක්ට දීලා වුනත් ලෙඩ කරගන්න කැමති නෑ මිනිස්සු.. අනිත් එක දැන් පොඩි එවුනුත් පුදුම පණ්ඩිතයි... ඉතිං මිනිස්සු බයයි වාහනේ දෙන්න... අපි මොනවා වුනත් ඒ කාලේ වැඩිහිටියෙක් කියන දෙයක් එපා කිව්වොත් ඒක කරන්න යන්නේ නෑ.. ක්‍රත් හොරෙන්.. බයෙන් බයේ.. ඒකට දැන් උන් එපා කියන එකමයි කරන්නේ... ඔක්කොම වෙනස් වෙලා බං දැන්...
පොඩි එවුන් අද එව්වට වැඩි උනන්දුවකුත් නැහැ බන්.. උන් උන්ගේ ලෝක වල..



මට කියපන් පොලා උබට මේ වගේ දේවල් උනාම මලපනින්නේ නැද්ද,
එහෙම ඇහුවේ මටනම් සමහර වෙලාවට එහෙම වෙනවා.




වෙන මුකුත් එපාද......??

මාත් ඉතින් කියල දෙනවා දන්න විදිහට. ඔන්න මේවා කියෝලා අපේ ඒකිට වාහනයක් ඕන උනොත් බොලා තමයි වගකියන්න ඕනේ 
......ආ......ටැග් දාන විදියත් දැනගන්න ඕන
ටැග් කියන්නේ මොනාද දන්නේ නෑ කිව්වා......?? ඈයි යකෝ ඔය ත්‍රෙඩ් එකේ යටම තියෙන්නේ..... එඩිට් කරලා දාන්න පුලුවන්..... ඒත් ටැග් නෑ..... 