සිංහලු 30000km සර්විස් එක කළා.
සර්විස් කරන්න 200km කලින් එයාර් ෆිල්ටර් එකයි අලුත් ප්ලග් 2යි දාලා දිව්වා ටෙස්ට් කරන්න.අර කලින් තිබ්බ චොර වයිබ්රේට් එක ආවෙම නෑ කියහන්කෝ.
දැන් බබා වගේ යනවා.
ඔයිල් නැතුව ෆුල් සර්විස් එකට ගියේ 2440/-
ටැංකිය ගලවලා සුද්ද කළා.10000km පස්සේ තමා මේ පාර සුද්ද කලේ.යකෝ පට්ට රොඩු තොගයක්නේ බන් තිබුණේ.
මම නම් කියන්නේ 5000km කට සැරයක්වත් ටැංකිය සුද්ද කරවගනිල්ලා.

(කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..
)එලකිරි මචෝසිංහලු 30000km සර්විස් එක කළා.
සර්විස් කරන්න 200km කලින් එයාර් ෆිල්ටර් එකයි අලුත් ප්ලග් 2යි දාලා දිව්වා ටෙස්ට් කරන්න.අර කලින් තිබ්බ චොර වයිබ්රේට් එක ආවෙම නෑ කියහන්කෝ.
දැන් බබා වගේ යනවා.
ඔයිල් නැතුව ෆුල් සර්විස් එකට ගියේ 2440/-
ටැංකිය ගලවලා සුද්ද කළා.10000km පස්සේ තමා මේ පාර සුද්ද කලේ.යකෝ පට්ට රොඩු තොගයක්නේ බන් තිබුණේ.
මම නම් කියන්නේ 5000km කට සැරයක්වත් ටැංකිය සුද්ද කරවගනිල්ලා.

පරිස්සමෙන් පදින්න 

ටැන්කි සුද්දෙක් දාලටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්රොල් වලින් හේදුවද ?

සිංහලුනේ....
බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?(කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..
)

කුකුලෝ මීටරේක සීන් එකක් තියේ
අපාචියක.. හෙන ගහන වැඩක් තාට පුලුවන්ය. .![]()
ඔය අඩුකරන වැඩ නොකරමී..
ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...

බූතයා නෑ කියහන්කෝ
දැන් යනවා යෑමක් රොකට් එක වගේ.

සිංහලුනේ....
බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?(කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..
)

ඒක හොදයි මචෝඑව්වා රීසෙට් කරන්න දන්නෑ...ඔය අඩුකරන වැඩ නොකරමී..
ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...
![]()

ඔය වගේ ජරා වැඩනම් කරන්න යන්න එපා කාට උනත් 

එව්වා රීසෙට් කරන්න දන්නෑ...ඔය අඩුකරන වැඩ නොකරමී..
ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...
![]()

එව්වා රීසෙට් කරන්න දන්නෑ...ඔය අඩුකරන වැඩ නොකරමී..
ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...
![]()

ටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්රොල් වලින් හේදුවද ?
දුදනන් හමුවේ සිය පති වත පූජා නොකිරීම පිලිබදව වැලාට අප සැමගේ ආචාරය
![]()

පෑඩ් මාරු කරන්න ඕනා සිංහලු

දොරේ මොකෝ ලැයිසොන් එකට උනෙ ?කවුඩ යකෝ දුදනා...![]()
කැඩුන කිව්ව නේද කලින් 
පෑඩ් මාරු කරන්න ඕනා සිංහලු

බාත්රූම් එකට ගිහින් මාරුකරගනින් ඉතින්![]()