ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
gVBNQvq.jpg

සිංහලු 30000km සර්විස් එක කළා.
සර්විස් කරන්න 200km කලින් එයාර් ෆිල්ටර් එකයි අලුත් ප්ලග් 2යි දාලා දිව්වා ටෙස්ට් කරන්න.අර කලින් තිබ්බ චොර වයිබ්රේට් එක ආවෙම නෑ කියහන්කෝ.
දැන් බබා වගේ යනවා.
ඔයිල් නැතුව ෆුල් සර්විස් එකට ගියේ 2440/-
ටැංකිය ගලවලා සුද්ද කළා.10000km පස්සේ තමා මේ පාර සුද්ද කලේ.යකෝ පට්ට රොඩු තොගයක්නේ බන් තිබුණේ.
මම නම් කියන්නේ 5000km කට සැරයක්වත් ටැංකිය සුද්ද කරවගනිල්ලා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    සිංහලු 30000km සර්විස් එක කළා.
    සර්විස් කරන්න 200km කලින් එයාර් ෆිල්ටර් එකයි අලුත් ප්ලග් 2යි දාලා දිව්වා ටෙස්ට් කරන්න.අර කලින් තිබ්බ චොර වයිබ්රේට් එක ආවෙම නෑ කියහන්කෝ.
    දැන් බබා වගේ යනවා.
    ඔයිල් නැතුව ෆුල් සර්විස් එකට ගියේ 2440/-
    ටැංකිය ගලවලා සුද්ද කළා.10000km පස්සේ තමා මේ පාර සුද්ද කලේ.යකෝ පට්ට රොඩු තොගයක්නේ බන් තිබුණේ.
    මම නම් කියන්නේ 5000km කට සැරයක්වත් ටැංකිය සුද්ද කරවගනිල්ලා.

    ටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්‍රොල් වලින් හේදුවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ....:cool:

    බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?:rolleyes: (කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..:angry:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    එලකිරි මචෝ :yes::yes: පරිස්සමෙන් පදින්න :cool::cool:

    ටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්‍රොල් වලින් හේදුවද ?
    ටැන්කි සුද්දෙක් දාල :yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සිංහලුනේ....:cool:

    බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?:rolleyes: (කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..:angry:)

    කුකුලෝ මීටරේක සීන් එකක් තියේ
    අපාචියක.. හෙන ගහන වැඩක් තාට පුලුවන්ය. . :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝ මීටරේක සීන් එකක් තියේ
    අපාචියක.. හෙන ගහන වැඩක් තාට පුලුවන්ය. . :dull:

    එව්වා රීසෙට් කරන්න දන්නෑ...:no: ඔය අඩුකරන වැඩ නොකරමී..:no: ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...:P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බූතයා නෑ කියහන්කෝ :rolleyes:
    දැන් යනවා යෑමක් රොකට් එක වගේ.

    140ටම යනවද :baffled:

    සිංහලුනේ....:cool:

    බූත මොඩ්ල් එක සර්විස් කරල තියෙන්නේ... චමිතෝ.. ඔයිල් මාරු කරමු ගමන් ඕකෙ අවුල හරියනව වගේද?:rolleyes: (කුප්ප මෝඩ් ඕෆ් කරල කියවපල්ලා..:angry:)

    එහෙනම් බයික් එකටත් ඇත්තේ උඹේ ලෙඩේ :rofl::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එව්වා රීසෙට් කරන්න දන්නෑ...:no: ඔය අඩුකරන වැඩ නොකරමී..:no: ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...:P:P:P
    ඒක හොදයි මචෝ :cool::cool: ඔය වගේ ජරා වැඩනම් කරන්න යන්න එපා කාට උනත් :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes::rolleyes: දුදනන් හමුවේ සිය පති වත පූජා නොකිරීම පිලිබදව වැලාට අප සැමගේ ආචාරය :oo::oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එව්වා රීසෙට් කරන්න දන්නෑ...:no: ඔය අඩුකරන වැඩ නොකරමී..:no: ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...:P:P:P

    මාත් කැමති නෑ..
    ඒත් ඉතින් එකෙක් කීවා..
    දන්න එකෙක් ඉන්නවා නම් කියපන් කියලා
    උඹ දන්න නිසා ඇහුවා... :dull:
    පුලුවන් නම් කරලා දියන් ඌ ජේඩ් එකකට ex කරන්න හදන්නේ.
    අතින් ගානක් එක්ක.. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එව්වා රීසෙට් කරන්න දන්නෑ...:no: ඔය අඩුකරන වැඩ නොකරමී..:no: ඕනෙනම් තව ටිකක් වැඩිකරල දෙන්නම්...:P:P:P

    කසිප්පු ටිකක් පෙරුවට හරිඳු අවංක එකා :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටැංකිය සුද්ද කලේ කොහොමෙයි ? වතුර දාල හෝදලා පස්සේ පැට්‍රොල් වලින් හේදුවද ?

    දැක්කේ නෑ බන්.සර්විස් එකේ උන්නේ කලේ.කෑන් එකකට ටැංකියේ තිබුණ පෙට්‍රල් ටික ගත්තම එකට එකතු වුන රොඩු විතරයි දැක්කේ.
    ජන්තු මාමාගෙන් අහපන් ඌ දන්නවා මචන් ඕක හරියටම කරන විදිය.හොඳට වේලෙන්න අව්වේ තියන්නත් ඕනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Status
    Not open for further replies.