ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ බයික් එකේ ටැන්කිය ගිය සතියෙ හිස් කරා. ඒකෙ මොකුත් තිබ්බෙ නෑනෙ බන් :baffled::baffled:

    ඔක්කොම කාබ් එකෙන් ගිහින් දහනය වෙනවද දන්නෑ :D
    ලෝබ නැතිව පෙට්‍රොල් ටිකක් ගහපන් බන් :oo: ඔය පෙට්‍රොල් නැතිව වෙන්නැති මුකුත් නැත්තෙ :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ පල්සර් 135 එකේ මේ ලඟදි ඉදන් පොඩි ලෙඩක් තියනවා...40km විතර යද්දී engine Idle එක හිටින්නේ නෑ...acceltr එක අතෑරපු ගමන් එන්ජින් එක නවතිනවා..තව කඳු අදිද්දී පොඩි මිස් එකක් එනවා...විනාඩි 15ක් විතර නවත්තලා තියලා ගියාම ආපහු ටික දුරක් යනකන් ඒ අවුල නෑ..එන්ජින් එක රත් වෙද්දී තමයි කෙස් එක වෙන්නේ...එහෙම වෙන්නේ ඇයි බන්..


    ide එක වැඩි කරන්න ටිකක්
    carb එක සුද්ද කරලා tune කර ගන්න
    plug සුද්ද කර ගන්න
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හයියෙන් යන්නේ නෑ මාමේ උපරිම 60kmph තමා.ඊට අඩුවෙන් තමා නිතරම යන්නේ.බොහෝ වෙලාවට 50 kmph වලට අඩුවෙන්

    අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබලා බබාලා නේ උබලා 80-90 යන්නේ නැ නේ :P :rofl: :rofl:
    යනවා යනවා... විහිලුවට කිව්වේ :baffled:
    2.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ

    ඉල්ලන් *කේ ටින්කිරි ගා ගැනීමට කිසිදු උවමනාවක් නැත.
    80-90 ට ගියත් උපරිම විනාඩි 5ක වගේ වෙනසක් වෙයි.
    ඔය පොඩි වෙලාවට ජිවිතේ අවදානමේ දාගන්න ඕනේ නෑනේ.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම 100 වඩා ගිහින් නැ බන්

    මම නම් 105 ට ගියා හරිඳුලාගේ ගෙවල් පැත්තේදී.
    එච්චරම තමා එකත් ටෙස්ට් කරන්න ගියේ.
    ලංකාවේ 40 ට ගියත් මැරෙන්න තරම් අනතුරු සෙට් වෙද්දී නිකන් මැරෙන්න ඕනේ නෑනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,492
    113
    Auckland
    මම නම් 105 ට ගියා හරිඳුලාගේ ගෙවල් පැත්තේදී.
    එච්චරම තමා එකත් ටෙස්ට් කරන්න ගියේ.
    ලංකාවේ 40 ට ගියත් මැරෙන්න තරම් අනතුරු සෙට් වෙද්දී නිකන් මැරෙන්න ඕනේ නෑනේ

    :yes::yes:

    මම නම් 50-70 තමා යන්නෙ. ඊට වඩා යන්නෙ නුවර ගැටබෙ උසාවිය ගාව එහෙම පාර හොදට තියන ටිකේ විතරයි. ඒත් ඉතින් එක දිගට විනාඩි 5ක් 100ට යන්න බෑ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:

    මම නම් 50-70 තමා යන්නෙ. ඊට වඩා යන්නෙ නුවර ගැටබෙ උසාවිය ගාව එහෙම පාර හොදට තියන ටිකේ විතරයි. ඒත් ඉතින් එක දිගට විනාඩි 5ක් 100ට යන්න බෑ :(
    :yes:
    2.gif
    එක දිගට 80ට 90ට අල්ලං යන්න පාරවල් නෑ නේ දැං..
    මොකො අපිට හයිවේ දෙනවා කියලා යැ .
    කොහෙං හරි කුප්ප ත්‍රීවිල් කාරයෙක් හරි.. පොට්ට ඇන්ටි කාර් පාරක් හරි සෙට් උනාම කපෝති :baffled:
    මං හිතන්නේ ටවුන් / පිට ‍හොදම වේගෙ තමා 50/70:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes:

    මම නම් 50-70 තමා යන්නෙ. ඊට වඩා යන්නෙ නුවර ගැටබෙ උසාවිය ගාව එහෙම පාර හොදට තියන ටිකේ විතරයි. ඒත් ඉතින් එක දිගට විනාඩි 5ක් 100ට යන්න බෑ :(

    මටත් එදා 105 ට වඩා යන්න පුලුවන්ද කියලා බලන්න උනේ නෑ පාරේ ඉස්සරහින් ලොකු වංගුවක් තිබුණ නිසා.

    ඒත් දැන්නම් පොඩි වෙලාවකට හරි වේගෙන් යන එක ගැන බය හිතෙනවා බන් :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවට කවුද වේගෙන්ම ගිහින් තියෙන්නෙ ? TDI නම් දාල තිබ්බ 2න්ඩ් එකේ අගටම ඇල්ලුවහම 130 ට යන්න පුලුවන් කියල cb4 එකේ :yes: තව ගියර් 4ක් ඉතුරුයි නේද ?:shocked::shocked:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අල්ලපන් බන් 80-90 වගේ වෙනකම් පාර clear නම්, ලෙඩ ඔක්කොම හරි යයි engine එකේ

    ජපාන රජයට පෙත්සමක්වත් ගහමුද මූට ජපන් බයික් දෙන්න එපා මල කරදරේ කියල :lol:
     
    Status
    Not open for further replies.