ජවිපෙට චන්දය දීම තේරුමක් ඇති වැඩක්ද?

ජවිපෙට චන්දය දීම

  • ඔව්

    Votes: 108 55.7%
  • වැඩක් නැහැ

    Votes: 86 44.3%

  • Total voters
    194
  • Poll closed .

waligamaya

Well-known member
  • මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුම අපිට තිබ්බට ලංකාවේ පොළොවේ මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය නැති නිසා පිටින් අමුද්‍රව්‍ය ගෙන්නල නිෂ්පාදනය කරලා විකුනද්දී තරඟකාරී වෙළඳපොල එක්ක පෙන්න අපිට බැරි වෙයි බන්.. හොඳම දේ දැනුම සහ ශ්‍රමය විකිණීමයි මම හිතන විදිහට.. මම කියන්නේ සන්නම් නාමයක් යටතේ එයාලගෙන් අමුද්‍රව්‍ය අරගෙන අපේ දැනුම සහ ශ්‍රමය ඒ නිෂ්පාදනය වෙනුවෙන් දාල ලාභ ගන්න එක පහසුයි අමුද්‍රව්‍ය නැතුව වෙළඳපොල එක්ක හැප්පෙනවට වඩා..

    අපිනැති අමුදවය ගේ පුලුඅව්න් මචන් බොහොම අඩුවට. අනික අපිට තියෙන ඒවායින් ලිකු දේවල කරන පුළුවන්. ජින සේනාල පටන් ගත්ත load star ටයර් factory ලීකේ number 01 off road ටයර් හදනවා මුලික අමුද්‍රව්‍ය අපේ ස්බවික රබර්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමාජවාදෙ/කොමියුනිස්ට්වාදෙ නැතුව ජවිපෙට පැවැත්මක් නැහැ. ඔය විනය අනන් මනන් ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ දේශපාලන දැක්ම නිසා. සමාජවාදෙ අයින්වුනොත් ජවිපෙත් අනිත් පක්ෂ දෙක වගේ වෙනව. ඒක කීයටවත් හොඳ නැහැ.

    ඕක උන් අත අරින්නෙම නෑ බං..:no:

    ජවිපෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජවාදයෙන් ඈත් වෙන බවක් තමයි පෙන්නේ........එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මක්ස්බෝයි දාල තිබුනා ඒකෙ නම් තනිකරම තිබුනේ Nordic capitalism

    සමහරවිට ජවිපෙ කැමති නැතුව ඇති ධනවාදය කියන කොටසක් නමේ තියන ක්‍රමයක් අනුගමනය කරනවා කියන්න (ලංකාවේ ඉතින් ධනවාදය කුණුහරපයක් කරලනේ තියෙන්නේ) නමුත් ඇත්තටම ඒ ප්‍රතිපත්ති Nordic capitalism තමයි ඒක බොහොම හොඳ තත්වයක් මොකද Nordic capitalism කියන්නේ ලෝකේ තියන හොඳම ආර්ථික ක්‍රමය කියලයි මම හිතන්නේ. මොන නමින් හරි නිවැරදි දේ කරනවානම් එච්චරනේ

    අනුර කුමාර සම්ප්‍රදායික දැඩි සමාජවාදී මතදාරියෙක් නෙවෙයි මට පේන විදිහට නම්.......පෙරටුගමීන්ගේ වෙන් වීමට සහ සෝමවංශගේ වෙන් වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුම අපිට තිබ්බට ලංකාවේ පොළොවේ මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය නැති නිසා පිටින් අමුද්‍රව්‍ය ගෙන්නල නිෂ්පාදනය කරලා විකුනද්දී තරඟකාරී වෙළඳපොල එක්ක පෙන්න අපිට බැරි වෙයි බන්.. හොඳම දේ දැනුම සහ ශ්‍රමය විකිණීමයි මම හිතන විදිහට.. මම කියන්නේ සන්නම් නාමයක් යටතේ එයාලගෙන් අමුද්‍රව්‍ය අරගෙන අපේ දැනුම සහ ශ්‍රමය ඒ නිෂ්පාදනය වෙනුවෙන් දාල ලාභ ගන්න එක පහසුයි අමුද්‍රව්‍ය නැතුව වෙළඳපොල එක්ක හැප්පෙනවට වඩා..

    මම හිතන්නෙත් මේක තමයි :yes:
    අපිට තියන ලොකුම ශක්තිය රටේ ප්‍රමානෙට සාපේක්ෂව ඉන්න වෘත්තිකයෝ ගණන සහ ඔවුන්ගේ ප්‍රමිතිය අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ජවිපෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජවාදයෙන් ඈත් වෙන බවක් තමයි පෙන්නේ........එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මක්ස්බෝයි දාල තිබුනා ඒකෙ නම් තනිකරම තිබුනේ Nordic capitalism

    සමහරවිට ජවිපෙ කැමති නැතුව ඇති ධනවාදය කියන කොටසක් නමේ තියන ක්‍රමයක් අනුගමනය කරනවා කියන්න (ලංකාවේ ඉතින් ධනවාදය කුණුහරපයක් කරලනේ තියෙන්නේ) නමුත් ඇත්තටම ඒ ප්‍රතිපත්ති Nordic capitalism තමයි ඒක බොහොම හොඳ තත්වයක් මොකද Nordic capitalism කියන්නේ ලෝකේ තියන හොඳම ආර්ථික ක්‍රමය කියලයි මම හිතන්නේ. මොන නමින් හරි නිවැරදි දේ කරනවානම් එච්චරනේ

    අනුර කුමාර සම්ප්‍රදායික දැඩි සමාජවාදී මතදාරියෙක් නෙවෙයි මට පේන විදිහට නම්.......පෙරටුගමීන්ගේ වෙන් වීමට සහ සෝමවංශගේ වෙන් වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්

    :no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    :yes: :yes:

    නවීන සමාජවාදය කියල ජවිපෙ දැන් යන්නේ මිශ්‍ර ක්‍රමයකටම තමයි නේද ..
     
    thanujaka

    Well-known member
  • ඒ පුද්ගලයෝ ඔය විදියට ගොඩ නගල්ල තියෙන්න ඔය එලලන් ඉන්න එක නිසා තමයි. නැත්තන් කුහක අවස්ථාවාදී ලෝකේ ඔයවගේ මිනිස්සු ඇතිවෙන්නේ නැ. ඇතිඋනත් එක පවත්වා ගන්නේ නැ.

    ගොඩනැගිච්ච මිනිස්සු පාලනයට එන්න ඕනේ..
    පාර්ලිමේන්තුවේ වාඩිවෙලා කෑගැහුවා කියල රටාව හදන්න බෑනේ බං..
    රටේ පාලනයට එන්න ඕනෙනං ඔය ප්‍රායෝගික නැති සංකල්ප අතඇරලා උන් වෙනස් වෙලා ඉස්සරහට එන්න ඕනේ..
    හොදට ගොඩනැගිච්ච මිනිස්සු සමාජවාදය කරේ තියන් පැරදී පැරදී ඉන්නවා?
    මොකද්ද ඉතිං ඕකෙන් ඇති වැඩේ බං..:nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: :yes:

    නවීන සමාජවාදය කියල ජවිපෙ දැන් යන්නේ මිශ්‍ර ක්‍රමයකටම තමයි නේද ..

    ඒක ඉතින් සමාජවාදය කිව්වට ඕකට ලෝකේ නම් කියන්නේ සමාජීය ධනවාදය කියල :yes:

    උඹ A/L econ කරනවා නම් ඒ ගැන ඉගනගෙන ඇති :)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනිවා වැඩක් තියෙනවා. ජවිපෙ දූෂනයට විරුද්ධව හඩ නගන පක්ෂයක්.

    ඒත් ආණ්ඩුවක් කරන්න බලය ලැබුනොත් ඒක රටේ ආගමට ජාතියට සංස්කෘතියට එච්චර හොද දෙයක් නෙවෙයි.

    අනිවාර්යෙන් ආසන 10ට වැඩි ගානක් ලැබෙන්න ඕන. හැබයි ගොඩක් ලැබුනොත් කචල්. ආසන නොලැබී ගියොත් ඒත් කචල්.

    උඹලා වගේ එවුන් තමයි මේ පාර ජවිපෙට ඡන්දේ දෙනවා කියලා ගිහින් මදාවියෙක්ට කතිරේ ගහලා එන අමන හැතිකර‍ේ
     
    waligamaya

    Well-known member
  • ජවිපෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජවාදයෙන් ඈත් වෙන බවක් තමයි පෙන්නේ........එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මක්ස්බෝයි දාල තිබුනා ඒකෙ නම් තනිකරම තිබුනේ Nordic capitalism

    සමහරවිට ජවිපෙ කැමති නැතුව ඇති ධනවාදය කියන කොටසක් නමේ තියන ක්‍රමයක් අනුගමනය කරනවා කියන්න (ලංකාවේ ඉතින් ධනවාදය කුණුහරපයක් කරලනේ තියෙන්නේ) නමුත් ඇත්තටම ඒ ප්‍රතිපත්ති Nordic capitalism තමයි ඒක බොහොම හොඳ තත්වයක් මොකද Nordic capitalism කියන්නේ ලෝකේ තියන හොඳම ආර්ථික ක්‍රමය කියලයි මම හිතන්නේ. මොන නමින් හරි නිවැරදි දේ කරනවානම් එච්චරනේ

    අනුර කුමාර සම්ප්‍රදායික දැඩි සමාජවාදී මතදාරියෙක් නෙවෙයි මට පේන විදිහට නම්.......පෙරටුගමීන්ගේ වෙන් වීමට සහ සෝමවංශගේ වෙන් වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්

    Nordic capitalism බොහ්විට හොදයි. මොකද මිනිහ කියන්නේ ස්වබවිකවම අවස්ථාවාදී අසවල් අසුපසයන සත්ව කොටසක් ඒවගේ සමාජයකට ගෙඩිපිටින් සමාජවාදය දිරවා ගන්න බැ. පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා රටේ සංකෘතිය හා මිනිසුන්ගේ සම්පදයික සිතුම් පැතුම් එක්ක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    socialism 90%+ capitalism 10% තමයි nordic capitalism (Nordic social democracy)

    කවුද කියන්නේ :lol:
    ඔකේ අනිත් පැත්ත කිව්වනම් හරි.......Nordic capitalism කියන්නේ ධනවාදයේ ප්‍රභේදයක් ඒකෙ සමාජවාදී කොටසුත් තියන සුළුවෙන්

    උඹට මට ලෝකෙම පිළිගන්න ආර්ථික විද්‍යාව වෙනස් කරන්න බෑ බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක ඉතින් සමාජවාදය කිව්වට ඕකට ලෝකේ නම් කියන්නේ සමාජීය ධනවාදය කියල :yes:

    උඹ A/L econ කරනවා නම් ඒ ගැන ඉගනගෙන ඇති :)

    Econ කරනවා , එත් ඔය කේස් එක දන්නේ නෑ :rofl::rofl::sorry:
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕනේ :nerd:

    jvp එකේ "අපේ දැක්ම" ප්‍රතිපත්ති ටික නං අවුලක් නෑ කියල හිතෙනවා :yes:
    එත් එතනට නව නිපැයුම් කියන දේ ඇතුලත් වෙලා නෑ මට මතක හැටියට .. ඒක නං අඩු පාඩුවක් ... :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Nordic capitalism බොහ්විට හොදයි. මොකද මිනිහ කියන්නේ ස්වබවිකවම අවස්ථාවාදී අසවල් අසුපසයන සත්ව කොටසක් ඒවගේ සමාජයකට ගෙඩිපිටින් සමාජවාදය දිරවා ගන්න බැ. පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා රටේ සංකෘතිය හා මිනිසුන්ගේ සම්පදයික සිතුම් පැතුම් එක්ක
    :no::no:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙන්න කෙලින්ම කිව්වා. එදා ජෙප්පො දළදා මාලිගාවට ගහල කරේ සක්කිලි වැඩක්. ජඩ වැඩක්. නිච වැඩක් නින්දිත වැඩක් නිග්‍රහයක්. කෙලින්ම කිව්වා මෙන්න.

    දැන් උඹේ වාරේ උඹේ අම්මා එක පිරිමියෙක් එක්ක බුදියගෙන උඹව ජාතක කරා නම් දැන් කොන්ද පණ ඇතුව කියපන් උඹ මහින්ද එදා තමන්ගේ පොන්න පුතා වෙනුවෙන් දළදා හාමුදුරුවෝ ඉස්සරහ රේස් පැදලා කරේ පර වැඩක් ජඩ වැඩක් නින්දිත වැඩක මහින්ද රාජපක්ෂ ජඩ බල්ලෙක් කියලා කට ඇරලා කියපන් එක අප්පෙක්ට ජාතක වුනු එකෙක් නම් දිල්වාලේ කියපන්කෝ

    එහෙම බැරි නම් උඹේ ජාතකේට මහින්දගේ සම්බන්ධයක් තියෙනවා
     
    thanujaka

    Well-known member
  • ජවිපෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජවාදයෙන් ඈත් වෙන බවක් තමයි පෙන්නේ........එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මක්ස්බෝයි දාල තිබුනා ඒකෙ නම් තනිකරම තිබුනේ Nordic capitalism

    සමහරවිට ජවිපෙ කැමති නැතුව ඇති ධනවාදය කියන කොටසක් නමේ තියන ක්‍රමයක් අනුගමනය කරනවා කියන්න (ලංකාවේ ඉතින් ධනවාදය කුණුහරපයක් කරලනේ තියෙන්නේ) නමුත් ඇත්තටම ඒ ප්‍රතිපත්ති Nordic capitalism තමයි ඒක බොහොම හොඳ තත්වයක් මොකද Nordic capitalism කියන්නේ ලෝකේ තියන හොඳම ආර්ථික ක්‍රමය කියලයි මම හිතන්නේ. මොන නමින් හරි නිවැරදි දේ කරනවානම් එච්චරනේ

    අනුර කුමාර සම්ප්‍රදායික දැඩි සමාජවාදී මතදාරියෙක් නෙවෙයි මට පේන විදිහට නම්.......පෙරටුගමීන්ගේ වෙන් වීමට සහ සෝමවංශගේ වෙන් වීමට ඒක හේතුවක් වෙන්න පුළුවන්

    නෑ බං උන් මුල සමාජවාදයේ තියන වටේට නිකං අතු විහිදලා බලන එක කරන්නේ..
    කොහොමත් අනුර කුමාර දන්නවා සිරාවටම උන්ගේ ඔය ප්‍රතිපත්ති සෙට් එකත් එක්ක දිනන බැරි බව..
    මිනිහ ට්‍රයි එකක් දෙන බව මටත් පේනවා එතනින් ගැලපෙන්න..
    නමුත් පෞද්ගලික අංශය ගැන උන්ගේ තියෙන දැක්ම හරි නෑ..
    එතනයි හැදෙන්න ඕනේ..