මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුම අපිට තිබ්බට ලංකාවේ පොළොවේ මෙව්වා නිෂ්පාදනය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය නැති නිසා පිටින් අමුද්‍රව්‍ය ගෙන්නල නිෂ්පාදනය කරලා විකුනද්දී තරඟකාරී වෙළඳපොල එක්ක පෙන්න අපිට බැරි වෙයි බන්.. හොඳම දේ දැනුම සහ ශ්‍රමය විකිණීමයි මම හිතන විදිහට.. මම කියන්නේ සන්නම් නාමයක් යටතේ එයාලගෙන් අමුද්‍රව්‍ය අරගෙන අපේ දැනුම සහ ශ්‍රමය ඒ නිෂ්පාදනය වෙනුවෙන් දාල ලාභ ගන්න එක පහසුයි අමුද්‍රව්‍ය නැතුව වෙළඳපොල එක්ක හැප්පෙනවට වඩා..
අපිනැති අමුදවය ගේ පුලුඅව්න් මචන් බොහොම අඩුවට. අනික අපිට තියෙන ඒවායින් ලිකු දේවල කරන පුළුවන්. ජින සේනාල පටන් ගත්ත load star ටයර් factory ලීකේ number 01 off road ටයර් හදනවා මුලික අමුද්‍රව්‍ය අපේ ස්බවික රබර්.





