අනේ පව්....බිත්තරවල කොච්චර මාලු පැටව් ඉන්න ඇත්ද...![]()

නෑ බං ඔය මාලුවගේ බඩේ තියෙන බිත්තරනේ. මාලුන්ගේ බිත්තර සංසේචනය වෙන්නේ එලියට දැම්මට පස්සේ පිරිමි සතා පිටතදී ශුක්රාණු දැමීමෙන්. බඩේ තියෙන බ්ත්තර මාලු ඩිම්බ පමණයි. එහි බිත්තර කිව්වට ජීවයක් නෑ.![]()

තැඹිලි වයින් ගෙදරදීම හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1578301

ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

මන් නම් ඔය සීන් දන්නේ නෑ කොල්ලෝ..මළුවට මෙව්වා එකක් නෑ උඅ කියන එක ඇත්ත වෙන්න ඇති![]()

ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

උඹ ඔච්චර දේවල් දැන ගෙනනේ ඉතින් sim විකුනන්නේ...
මේකද යකෝ යහපාලනේ..?![]()

ඔව් සහෝ ආර්ථික ප්රශ්න නිසා හරියට ඕලෙවල් වත් කරගන්න බැරි උනා. ඕලෙවලුත් ෆේල් අපිට සිම් විකුණන එක ඇර මොන රස්සාද සහෝ. 

![]()

ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.
Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?![]()

Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?![]()

උඹ ඔච්චර දේවල් දැන ගෙනනේ ඉතින් sim විකුනන්නේ...
මේකද යකෝ යහපාලනේ..?![]()

බොරු කියන්න එපා සහෝ. O/L වලට ඕවා තිබ්බේ නෑ.![]()

Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?![]()

මාලු බිත්තර වල ජීවයක් තියෙනවා කියලා කෙනෙක් කිව්ව දේ ගැන පොඩි සාකච්චාවක් ඇන්ටි කලේ.ඒක තමා සහෝ. මම ඕලෙවල් ෆේල් උනාට පස්සේ උත්සාහයෙන් ලයිට් කණුව යට ලයිට් එලියෙන් පොත් කියෙව්වා සෑහෙන්න ඔව්වා ගැන දැනගන්න.![]()