එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ පව්....බිත්තරවල කොච්චර මාලු පැටව් ඉන්න ඇත්ද... :(:dull:

    නෑ බං ඔය මාලුවගේ බඩේ තියෙන බිත්තරනේ. මාලුන්ගේ බිත්තර සංසේචනය වෙන්නේ එලියට දැම්මට පස්සේ පිරිමි සතා පිටතදී ශුක්‍රාණු දැමීමෙන්. බඩේ තියෙන බ්ත්තර මාලු ඩිම්බ පමණයි. එහි බිත්තර කිව්වට ජීවයක් නෑ. :P:P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    නෑ බං ඔය මාලුවගේ බඩේ තියෙන බිත්තරනේ. මාලුන්ගේ බිත්තර සංසේචනය වෙන්නේ එලියට දැම්මට පස්සේ පිරිමි සතා පිටතදී ශුක්‍රාණු දැමීමෙන්. බඩේ තියෙන බ්ත්තර මාලු ඩිම්බ පමණයි. එහි බිත්තර කිව්වට ජීවයක් නෑ. :P:P

    :nerd::nerd::nerd::nerd:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

    :(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

    මන් නම් ඔය සීන් දන්නේ නෑ කොල්ලෝ..මළුවට මෙව්වා එකක් නෑ උඅ කියන එක ඇත්ත වෙන්න ඇති :rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

    උඹ ඔච්චර දේවල් දැන ගෙනනේ ඉතින් sim විකුනන්නේ... :sorry:
    මේකද යකෝ යහපාලනේ..?
    5.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඔච්චර දේවල් දැන ගෙනනේ ඉතින් sim විකුනන්නේ... :sorry:
    මේකද යකෝ යහපාලනේ..?
    5.gif

    :(:(:(:( ඔව් සහෝ ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඕලෙවල් වත් කරගන්න බැරි උනා. ඕලෙවලුත් ෆේල් අපිට සිම් විකුණන එක ඇර මොන රස්සාද සහෝ. :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(:(:(:( ඔව් සහෝ ආර්ථික ප්‍රශ්න නිසා හරියට ඕලෙවල් වත් කරගන්න බැරි උනා. ඕලෙවලුත් ෆේල් අපිට සිම් විකුණන එක ඇර මොන රස්සාද සහෝ. :(:(

    බොරු කියන්න එපා සහෝ. O/L වලට ඕවා තිබ්බේ නෑ. :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි??? සංසේචනය කරන්න ශිෂ්ණයක් ඇතිවෙන්නේ Kingdom Animalia වල Phylum : Chordata වල Class : Reptilia වල සිටයි. ඒකෙත් සමහරුන්ට ශිෂ්ණ නැහැ.

    Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?:rolleyes:

    ශිෂ්ණ ගැන කියද්දී අශ්මි අක්කිට ලැජ්ජ හිතිලා....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Meka kaama thead ekadda naththan Wena mokak hari ekakda?:rolleyes:

    අලුත් රෙසිපියක් වැටෙනකන් මෙහෙම බම්ප් වෙද්දෙන් ඔන්න ඔහේ:lol:

    උඹ ඔච්චර දේවල් දැන ගෙනනේ ඉතින් sim විකුනන්නේ... :sorry:
    මේකද යකෝ යහපාලනේ..?
    5.gif

    කෑම ත්‍රෙඩ් එක මාරු කරේ ජෙසෝන් තමා ඕන කිවා :frown:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු කියන්න එපා සහෝ. O/L වලට ඕවා තිබ්බේ නෑ. :rofl:

    ඒක තමා සහෝ. මම ඕලෙවල් ෆේල් උනාට පස්සේ උත්සාහයෙන් ලයිට් කණුව යට ලයිට් එලියෙන් පොත් කියෙව්වා සෑහෙන්න ඔව්වා ගැන දැනගන්න. :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක තමා සහෝ. මම ඕලෙවල් ෆේල් උනාට පස්සේ උත්සාහයෙන් ලයිට් කණුව යට ලයිට් එලියෙන් පොත් කියෙව්වා සෑහෙන්න ඔව්වා ගැන දැනගන්න. :(:(

    වැඩක් නෑ බන් ඒ වුනාට. තෝ දැන් sim විකුනනෝනේ. :sorry: