ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes:
    කැත හින්ද පටි මාමලාගෙන් නම් කරදර අඩු ඇති :P:rofl:

    පටි මාමල නවත්තන තරමක් නවත්තන්නෙ ඕව.මොන සීන් එක උනත් ට්‍රේල් බයික් කිව්වහම ඉතින් පොලිසි වල ලොකු පැහැදීමක් නැතිව ඇති :rolleyes::rolleyes: මහ ත්‍රාඩ ලුක් එකක් එන්නෙ ඕවගෙ යද්දි හිටන් :sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    පටි මාමල නවත්තන තරමක් නවත්තන්නෙ ඕව.මොන සීන් එක උනත් ට්‍රේල් බයික් කිව්වහම ඉතින් පොලිසි වල ලොකු පැහැදීමක් නැතිව ඇති :rolleyes::rolleyes: මහ ත්‍රාඩ ලුක් එකක් එන්නෙ ඕවගෙ යද්දි හිටන් :sorry::sorry:

    නෑ බන් පටි මාමල නවත්තන්නෙ 4 සිලින්ඩර් බයික්. මම මේ 2012 ඉදන් පදින්නෙ . මට නම් කිසි කේස් එකක් වැටිල නෑ බයික් එකට. පර්සනැලිටි එකත් බලපානව මම නම් හිතන්නෙ. රස්ත මෝඩ් එකේ හිටියොත් වගේ කේස්. හිනා වෙලා වැදගත් පොරක් වගේ හිටිය නම් අවුලක්ම නෑ බන් :yes:

    බයික් එකට වඩා පදින එකා තමා. අර ටිඩීඅයි අපූරුවට CB400 එකක් පැද්දෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland

    පට්ට බන්, මගේ අන්තිම බයික් එක බාජා එකක් තමා,marry කරාට පස්සේ ගෙදරින් පදින්න දෙන්නේ නැ බන්,

    අය්යෝ නොබැද හිටපන්. :rofl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හික් හික් 250 කියල උබත් පිලි ගත්ත නේ. එහෙනන් ඉතින් අවුලක් වෙන එකක් නෑ පටි මාමලාවත් අන්දලා පදින්න පුලුවන්. :love::P

    අඩෝ දැක්කනේ මම කිව්වේ ඕක 650 කියලා :angry::angry: නැහැලු බන්..පොර කියන්නේ ඒක විකුනුවට වැඩක් නැහැලු මොකද ආයේ එහෙම එකක් හම්බෙයි ද දන්නේ නැහැලු.. දැනට ලක්ශ 11ට ඔෆර් එකක් දීලා තියනව මම දන්න එකෙක්..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    මම රටේ ජනාදි පති උනානම් ඔය පියා මැස්සො එක තැනකට එකතු කරල ගිනි තියෙනව :yes: :yes: :yes:
    ඕවට ගොඩක් ආස ටෙරී ගොයිය මට සප් එකක් දෙයිනෙ :P

    :lol::lol::lol::lol::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    අඩෝ දැක්කනේ මම කිව්වේ ඕක 650 කියලා :angry::angry: නැහැලු බන්..පොර කියන්නේ ඒක විකුනුවට වැඩක් නැහැලු මොකද ආයේ එහෙම එකක් හම්බෙයි ද දන්නේ නැහැලු.. දැනට ලක්ශ 11ට ඔෆර් එකක් දීලා තියනව මම දන්න එකෙක්..:yes:

    :shocked::shocked::shocked::shocked::shocked::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් පටි මාමල නවත්තන්නෙ 4 සිලින්ඩර් බයික්. මම මේ 2012 ඉදන් පදින්නෙ . මට නම් කිසි කේස් එකක් වැටිල නෑ බයික් එකට. පර්සනැලිටි එකත් බලපානව මම නම් හිතන්නෙ. රස්ත මෝඩ් එකේ හිටියොත් වගේ කේස්. හිනා වෙලා වැදගත් පොරක් වගේ හිටිය නම් අවුලක්ම නෑ බන් :yes:

    බයික් එකට වඩා පදින එකා තමා. අර ටිඩීඅයි අපූරුවට CB400 එකක් පැද්දෙ.

    ඉස්සර උදේට යද්දි අතුරුගිරිය පහුවෙලා ඉන්නවා පොලිස් මාමලා මංනම් පල් එකට හිනාවක් දාගෙන යනවා.:P:P:P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    එක නම් ඇත්ත බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    පට්ට බන්, මගේ අන්තිම බයික් එක බාජා එකක් තමා,marry කරාට පස්සේ ගෙදරින් පදින්න දෙන්නේ නැ බන්,

    :rolleyes: බේබි ක්‍රීම්ට බඩු හරි වගේ ලගදිම..... :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන් පටි මාමල නවත්තන්නෙ 4 සිලින්ඩර් බයික්. මම මේ 2012 ඉදන් පදින්නෙ . මට නම් කිසි කේස් එකක් වැටිල නෑ බයික් එකට. පර්සනැලිටි එකත් බලපානව මම නම් හිතන්නෙ. රස්ත මෝඩ් එකේ හිටියොත් වගේ කේස්. හිනා වෙලා වැදගත් පොරක් වගේ හිටිය නම් අවුලක්ම නෑ බන් :yes:බයික් එකට වඩා පදින එකා තමා. අර ටිඩීඅයි අපූරුවට CB400 එකක් පැද්දෙ.
    :yes::yes::yes:

    ඉස්සර උදේට යද්දි අතුරුගිරිය පහුවෙලා ඉන්නවා පොලිස් මාමලා මංනම් පල් එකට හිනාවක් දාගෙන යනවා.:P:P:P:P
    ඔන්න ඉතින් උබත් පම්පෝරිය පටන් ගත්ත :oo::oo: අනේ ගොනෝ උබගෙ ඔය GN එක දිහා කවුරු බලන්නද බන් ? :sorry::sorry: ලයිසන් ඉන්සුවරන්ස් චෙක් කරන්නවත් නවත්තන්න හිතෙන මොඩල් එකක්ද මන් අහන්නෙ ? :baffled::baffled: උන් බලනව ඇති ඉතින් පප්පල පදින එකක් උබ පැදන් යන්නෙ මොකෝ කියල :yes::yes: අනික කොල්ලෙක් ඔහොම හිනා වෙද්දි කාට උනත් බය හිතෙනවනෙ අද කාලෙ හැටියට :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    ඔන්න ඉතින් උබත් පම්පෝරිය පටන් ගත්ත :oo::oo: අනේ ගොනෝ උබගෙ ඔය GN එක දිහා කවුරු බලන්නද බන් ? :sorry::sorry: ලයිසන් ඉන්සුවරන්ස් චෙක් කරන්නවත් නවත්තන්න හිතෙන මොඩල් එකක්ද මන් අහන්නෙ ? :baffled::baffled: උන් බලනව ඇති ඉතින් පප්පල පදින එකක් උබ පැදන් යන්නෙ මොකෝ කියල :yes::yes: අනික කොල්ලෙක් ඔහොම හිනා වෙද්දි කාට උනත් බය හිතෙනවනෙ අද කාලෙ හැටියට :shocked::shocked:

    තූ විතරක් වල් කුකුලා...:growl::growl::growl::growl::growl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ස්ලා අර සර්විස් වල හෝදන්න කලින් ස්ප්‍රේ කරන හයි ප්‍රෙශර් ගන්න දිහාවක් දන්නද?? සර්විස් වල එවුන් දෙන්නේ නැහැ බන්..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ මොකටද ටේල් ලයිට් එකටද? හෙඩ් එකටනම් මේක විහිලුවක්..:dull:

    හෙඩ් ලයිට් එකට බොල
    FB එකේ දාලා තියෙනවත් දැක්කා මම
    මෙන්න වීඩියෝ එක
    https://www.facebook.com/kavi.khan.7/videos/831812323602438/

    11406360_831700053613665_3994184345821859361_o.jpg

    Low beam

    11136255_831700096946994_458479594594898207_o.jpg

    High beam

    11406353_831700140280323_4214611491112723551_o.jpg

    ගොඩක් අය මේක දානවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ස්ලා අර සර්විස් වල හෝදන්න කලින් ස්ප්‍රේ කරන හයි ප්‍රෙශර් ගන්න දිහාවක් දන්නද?? සර්විස් වල එවුන් දෙන්නේ නැහැ බන්..

    ලොකු can එකක් "5L" එන්නේ 750 ද කොහෙද එකක් එක නියපොතු වලට දා ගන්න එපා නියපොතු කුණු වෙනවා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුකුළණේ...... ඊළග සර්විස් එකටත් ලගයි..... මේ පාර මොබිල් ඔයිල් එක දාලා බලන්න කියලා කල්පනා කරේ...... :D

    මාමේ කස්ට්‍රෝල් එක හොඳ නම් එකම දිගටම දාන්න.නිකන් බොරුවට මාරු කරන්න එපා හේතුවක් නැතුව.මම ගිය පාර මොබිල් දැම්මේ.ගියර් අඩු කරනකොට එහෙම (3rd එකෙන් පස්සේ) පට්ට හිරයි.සමහර වෙලාවට නියුටල් එකට දාන්න ගියර් 7-8ක් මාරු කරන්න වෙනවා :baffled:මේ පාර අයේ කස්ට්‍රෝල් දැම්මේ.ගියර් වැටෙනවා මාරම ස්මූත් 3rd එකෙන් පස්සේ හිරවෙන ගතියත් නෑ දැන්.
     
    Status
    Not open for further replies.