![]()
![]()
සුවර් නැති නිසා මේ දැන් පාරම්පරික සිංහල වෙදෙකුගෙනුත් ඇහුවා... ඕකම කිව්වා..![]()



![]()
![]()
සුවර් නැති නිසා මේ දැන් පාරම්පරික සිංහල වෙදෙකුගෙනුත් ඇහුවා... ඕකම කිව්වා..![]()



plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා! 
නට......වනන්නේ නැතුව දාපංකෝ අයියේ ඕක..
අර අරූගේ.. ඔව් ඔව් උගේ තමා.. මායියාගේ හක්ක පලනවා කියලා ආරංචියි..![]()


ලෝටස් හද නංගී,
දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
1-තලංගම පොලෝසියෙන් ද?
නැත්තං
2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............


එකත් දායි..වැඩේ අවුල් ගිහිංමෙහෙම එකකුත් තියෙනවා. එළවලු සහ කිරි ජාති වල රසායනික ද්‍රව්‍ය එකතුවෙලා ඒ ඇමයිනෝ අම්ල ඇඟ ඇතුලෙම නිෂ්පාදනය වෙනවා...![]()



නෑ එහෙම නෙවෙයි.අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල 9ම ශාක අහාරවලින් ලබාගන්න පුලුවන්. ගොඩක් ශාක අහාරවල ඒ හැම ඇමයිනො අම්ලයක්ම නෑ.එත් ශාක ආහාර කිහිපයක් මිශ්‍ර කිරිමෙන් ඒ ප්‍රශ්නේ නැතිවෙනවා. එත් සොයා වගෙ සමහර ශාක අහාරවල හැම ඇමයිනො අම්ලයම තියෙනවා
ප්‍රශ්නයකට තියෙන්නේ සම්පුර්ණයෙන්ම ශාක ආහාර විතරක් ගන්නවනම්(කිරිත් නැතුව) විටමින් B12 ලැබෙන්නේ නෑ.එත් එක ලේසියෙන්ම පෙති මගින් ලබාගන්න පුලුවන්.
ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා!


ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා!
![]()


පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
ලෝටස් හද නංගී,
දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
1-තලංගම පොලෝසියෙන් ද?
නැත්තං
2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............
එකත් දායි..වැඩේ අවුල් ගිහිං
එල එල කීප් ඉට් අප්.. මැද පිරවුම හදපු හැටිත් දාමුද??![]()
පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
![]()
ඔන්න පිරවුම හදපු හැටි දැන් දැම්මා.. 
මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..
අමුතු කෑම by AGSUPUNhttp://www.elakiri.com/forum/showpost.php?p=18629420&postcount=438
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
බිස්කට් පුඩින් by ashmi
තක්කාලි සොස් by r.pathirana
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
තැඹිලි වයින් by Dinushasankalpa
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-

shaa rasa paatai...oyata tahwa monada hadanna puluwanඔන්න පිරවුම හදපු හැටි දැන් දැම්මා..
![]()

ලෝටස් හද නංගී,
දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
1-තලංගම පොලෝසියෙන් ද?
නැත්තං
2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

නට......
දාන්නෙම නෑ...........![]()

කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....ඔම්ලට්
බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න
පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්‍රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්




ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා.plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා!
රෝල්ස් හදන හැටි
පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කැමති ප්‍රමාණයක්
- බිත්තර 1 -2
- රස අනුව ලුණු
- කහ ස්වල්පයක්
- අවශ්‍ය ප්‍රමාණයට වතුර
පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු හෝ සැමන්
- තම්බා ගත් අල
- කැරට්
- ළූණු
- සුදු ළූණු
- ඉඟුරු ස්වල්පයක්
- කරපින්චා
- මිරිස් කුඩු
- කහ කුඩු
- ගම්මිරිස්
- ලුණු
- තෙල් ස්වල්පයක්
මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි / ලුණු / කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර\ වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කරගන්න.
මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හදාගන්න.
ඊටපස්සේ frying pan එකක් අරගෙන ලිපෙන් තියලා හදා ගත් පෑන්කේක් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දාලා රවුමට තුනි කරන්න. එ විදියට තුනියට පැන් කේක් හදාගන්න.
![]()
(මේ 4to එක මගේ නෙමෙයි)
පිරවුම හදන හැටි
ලොකු pan එකක් අරගෙන ඒකට තෙල් ටික දාලා රත් වුනාට පස්සේ ළූණු/සුදු ළූණු/ඉඟුරු සහ කරපිංචා එකතු කරලා ලා දුඹුරු පැහැ වනතෙක් තියන්න. ඊටපස්සේ ඒකට කැරට් ටික දාන්න. ඒ ටික හොඳින් cook වුනාට පස්සේ මාළු හෝ සැමන් දාලා හොඳට කලවම් කරගන්න. ඊළගට මිරිස් කුඩු/කහ/ගම්මිරිස්/ ලුණු රස අනුව දාගන්න. අන්තිමටම තම්බ ගෙන පොඩි කරගත් අල ටික ඒකට එකතු කරලා හොඳින් mix කරන්න. ඊටපස්සේ ලිප off කරලා ටික වෙලාවක් නිවෙන්න තියන්න.
ඊටපස්සේ හදාගත්ත පිරවුම පෑන්කේක් එක මැද්දට වෙන්න තියලා දෙපැත්තෙන් නවලා හිමින් රෝල් කරන්න. මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි දවටනයේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.
![]()
![]()