එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry:
    උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:

    අමුමිරිස් කැරට් කියලා කැරට් ජාතියක් තියෙනවාද?
    ගෝවා ලීක්ස් කොල?? :eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry:
    උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:
    omelet wlata mekama danna one kiyala ekak ne mama danawa kathuru murunga mal galawala omelet eka udata mara rahai :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    omelet wlata mekama danna one kiyala ekak ne mama danawa kathuru murunga mal galawala omelet eka udata mara rahai :P:P
    ගෝව සහ බෝංචි කෙම තැම්බෙන්න වෙලා යනවා. මේ දෙකම රස එන්නෙ තැම්බුනායින් පසුව....
    ඔම්ලට් එකක් හැදෙන වෙලාව මදි මේක වෙන්න. අනික ගෝව තැම්බෙන විට වතුර උනන නිසා වෙන්නේ ඔම්ලට් එක චොර වීම සහ වතුර ගතිය යන්න වැඩියෙන් ෆ්‍රයි කරල යට අගුරු වෙන එක.....

    තෙරියමා තම්බි?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෝව සහ බෝංචි කෙම තැම්බෙන්න වෙලා යනවා. මේ දෙකම රස එන්නෙ තැම්බුනායින් පසුව....
    ඔම්ලට් එකක් හැදෙන වෙලාව මදි මේක වෙන්න. අනික ගෝව තැම්බෙන විට වතුර උනන නිසා වෙන්නේ ඔම්ලට් එක චොර වීම සහ වතුර ගතිය යන්න වැඩියෙන් ෆ්‍රයි කරල යට අගුරු වෙන එක.....

    තෙරියමා තම්බි?

    hmm kanna puluwan ewa thami danne :P
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඔන්න හවසට කන්න රුලං පුඩිං හදලා බලන්න...

    වශ්‍ය ද්‍රව්‍ය
    රුලං 250g
    සීනි 175g
    කිරි කෝප්ප 2 ½
    කැබලි කර ගත් චෙරි(අවශ්‍ය තරමට)
    වියළි මිදි (අවශ්‍ය තරමට)
    කුඩාවට කපා ගත් කජු(අවශ්‍ය තරමට)
    රෝස පාට එ‍ෙසන්ස් ටිකක්
    රෝස පාට කලරිං ටිකක්

    සාදන ක්‍රමය
    රුලං ටික ගරා සෝදා කිරි සහ සීනි ද එකතු කර හොඳින් හැඳිගාමින් පිස ගන්න. දැන් මෙයට කලරිං සහ එ‍ෙසන්ස් ස්වල්පයක් එකතු කර හොඳින් හැඳිගාන්න. මෙය වැක්කෙරෙන තරමට උකුවට තිබිය යුතුය. දැන් ගැඹුර ඇති ඩෙසර්ට් බෝල් එකක් ගෙන එහි පතුලට චෙරි පතුලට චෙරි කැබලි තට්ටුවක් දමා ගන්න. බෝල් එක වටේට කජු ටිකක් දමා ගන්න. දැන් රුලං මිශ්‍රණය තට්ටුවක් වක්කරන්න. ඉන් පසු උඩට වියළි මිදි චෙරි කැබලි ද දමා ගන්න. වටේට කජු කැබලි දමා අලංකාර කර ගන්න.

    images-13.jpg

    elakiri machan :love:
     
    gepa

    Well-known member
  • කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry:
    උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි කියනවනේ බොස්.. එක හන්ද අලුත් රෙසිපියක් දැම්මා.. වැඩේ අවුල් වගේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    umbla kawru hari dannawada "pusnambu" kiyla kemak gena.wena namak tiyenawada danne neha.hadanna danna kenek innawanam kiyapallaklo
     
    gepa

    Well-known member
  • සම්බෝලේ පොල් සම්බෝලේ

    වංගෙඩියක් අනිවා..

    වංගෙඩියට කෑලි මිරිස් සුදු ලූනු රතු ලූනු උම්බලකඩ ශමා චුරු යනකන් කොටන්න..

    මේකට දැන් රස අනුව ලුනු , දෙහි, හීනියට කැපූ තක්කාලි එක් කරන්න..

    පොල් ටිකත් එක්ක එකතු කර හොදින් මික්ස් කරගන්න..

    අම්බේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගි කියනවනේ බොස්.. එක හන්ද අලුත් රෙසිපියක් දැම්මා.. වැඩේ අවුල් වගේ
    මොන අළුත් දෑ කරන්නත් නෝර්ම්ස් සහ බේසික්ස් කියල දේවල් තියනව ඒව ගැන කන්සිඩර් කරන්න ඕන....
    නැත්තං ඇණ ගෑනීම අනිවා ය....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    umbla kawru hari dannawada "pusnambu" kiyla kemak gena.wena namak tiyenawada danne neha.hadanna danna kenek innawanam kiyapallaklo
    යේ...යේ...
    සමහර පැති වල වණ්ඩු ආප්ප...
    සමහර පැති වල පුස්නාම්ඹු....
    සමහර පැති වල වෙල්ලවැහුම්.......
     
    • Like
    Reactions: ransing

    gepa

    Well-known member
  • මොන අළුත් දෑ කරන්නත් නෝර්ම්ස් සහ බේසික්ස් කියල දේවල් තියනව ඒව ගැන කන්සිඩර් කරන්න ඕන....
    නැත්තං ඇණ ගෑනීම අනිවා ය....

    හොඳමයි හේඩ් කුක්

    මීට අහර කුක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොන අළුත් දෑ කරන්නත් නෝර්ම්ස් සහ බේසික්ස් කියල දේවල් තියනව ඒව ගැන කන්සිඩර් කරන්න ඕන....
    නැත්තං ඇණ ගෑනීම අනිවා ය....

    ow ow nethnam gepa kukul mas kelith danna beri ne :rofl:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යේ...යේ...
    සමහර පැති වල වණ්ඩු ආප්ප...
    සමහර පැති වල පුස්නාම්ඹු....
    සමහර පැති වල වෙල්ලවැහුම්.......

    oya tiyenne,hadana vidiya dannako ayye pin sidda wei,dawasak yaluwekge gedarakin kewa.rasa bokkatama waduna
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔම්ලට්

    බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න

    පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්‍රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්

    කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry:
    උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:

    :rofl::rofl::lol::lol:
    මට නම් පේන්න බැරි ජාතියක් ගෝවා කියන්නේ නොදාන මගුලකුත් නෑ දැම්මම දාන දාන එක චොර වෙනවා ගෝවා තෙක් දාලා කන එක විතරයි මම කන්නේ.
     
    gepa

    Well-known member
  • :rofl::rofl::lol::lol:
    මට නම් පේන්න බැරි ජාතියක් ගෝවා කියන්නේ නොදාන මගුලකුත් නෑ දැම්මම දාන දාන එක චොර වෙනවා ගෝවා තෙක් දාලා කන එක විතරයි මම කන්නේ.

    ගෝවා කොල කාලා රාබුත් එක්ක.. ඉතුරු ටික ඕනි නෑ වගේ..