ඔව් ඔව් ගංජා ගහලා , ගල් ගහලා සූර් උනාම උඹට තේරෙනවා ඇති ඉස්සන්ගේ වේදනාව මේන් කියලා.![]()
being drunk make people more human

I love you darling...
Until the day I die..
Love you too babe


Story of the year


ඔව් ඔව් ගංජා ගහලා , ගල් ගහලා සූර් උනාම උඹට තේරෙනවා ඇති ඉස්සන්ගේ වේදනාව මේන් කියලා.![]()

I love you darling...
Until the day I die..




උඹ වෙජි නිසා ඉතින් මේක කියන්න බෑ. නමුත් ඉස්සෝන්ගේ ඔලු කබලේ බැදලා බ්‍රෙන්ඩර් එකෙන් කුඩු කරගෙන තියාගෙන ඉඳලා ඕකෙන් ටිකක් මේකට මික්ස් කලාම පට්ට කොර මාරම රසයි.
(මමත් කාලයක් මස් මාලු නොකා හිටියා බං. අම්මා ගේම ඉල්ලනවා බැරිම තැන චිකන් නම් කන්න බෑ කියන පොරොන්දුව මත සී ෆුඩ් කනවා. ඒත් කකුලුවෝ එහෙම කන්නේ නෑ )
ඉස්සෝ ඔලු නෙවෙයි ඉස්සෝ ගැඹුරු තෙලේ බැදලා අරන් කුඩු කරලා එකතු කර ගන්නත් පුළුවන්....මට නම් සත්තුන්ගේ ඔලු කනවා කිව්වම අප්පිරියයි ( මමත් 1/2ක් වගේ වෙජිනේ..).....ඒ නිසා අපි ඔලු දාන්නේ නෑ...කොහොමත් ඉස්සෝ පොඩ්ඩක් දැම්මම සුප් කැට/ අජිනොමොටෝ කියන වස ජාති දාන්න ඕනි නෑ..ඒ වගේ රසක් එනවා...හැබැයි යාන්තමට දා ගන්න ඕනි.....

. 

හොදට ඉදුණු (කළු පාට) දිවුල් මදය සහ කට්ට ඇතුලත සූරා ගන්න. මෙය බදුනකට දමා නටන උණු වතුර වක්කර තැම්බෙන්නට වසා තබන්න.
නිවුණු පසුව අතින් මිරිකා හොදින් මදය දිය කර ගෙන ඇට සහ නටු බටු පෙරා අයින් කරන්න.
මේ දියරයට සීනි සහ ලුණු ද රස අනුව දමන්න.
අවශ්‍ය නම් වැනිලා තේ හැදි කාලක් පමණ දමන්න.
සීත කර හෝ අයිසි දමා පිළි ගන්වන්න.
ඔය ලොකු ලොකු කඩවල දෙන රයිස් එකේ තියෙන චිලිපේස්ට් වල තියෙන්නේ නම් කඩේ කරි හෝ ඩෙවල් වලට ගේන ඉස්සෝ සුද්ද කලාම ගලෝන ඉස්සෝ ඔලුව. මම ඉතින් නයිට් කඩේ කොත්තු ගහන එකා නිසා දන්නේ.
ඉස්සන්ගේ ඔලුව කිව්වට අර උඩින් තියෙන හෙල්මට් එක වගේ කෑල්ල ගැන ඔය කිව්වේ. මොකද ඔලුව වගේ උඩින් තියෙන එක තනිකර කෙරටින් වලින් හැදුනු එකක් දිරවන්නේ නෑ කෑවට. ඒක ගැලෙව්වම උගේ මළ ද්‍රව්‍යය සහ අඬු සෙට් එක තියෙනවා.
දිවුල් බීම
කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....
![]()

දිවුල් බීම
කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....
![]()


වෙන්නැති....හාල්මැස්සෝ ඔලුත් බැදලා කුඩු කරලා පොල් සම්බෝල වලට දානවා සමහර ගෙවල් වල......



මම ඕවා දන්නේ නෑ මචන්......කියල දුන්න විදියට හැදුවා බිව්වා එච්චරයි........ඕකට කිරිපිටි හැන්දක් වගේ කළවම් කරනවා මචං අපි නම් එතකොට මැක්සා තවත්. තව අයිස් ක්‍රීම් තියෙනම් වැනිලා ඒකත් උඩින් දානවා.
මේ මද්දහනේ බඩගින්න වැඩි උනා.![]()


දිවුල් බීම
කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....
![]()
මම ඕවා දන්නේ නෑ මචන්......කියල දුන්න විදියට හැදුවා බිව්වා එච්චරයි........
අලිපේර බීම එකකුත් ඔය විදියටම අහගෙන හැදුවා.....හොයලා දාන්නං.....![]()


ape gedara hadana widiya wensa ne..
unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne



කිඹුලා තමයි මේ විදියට හදන්න කියලා දුන්නේ......වෙන විදියක් නොදනිමි.......ape gedara hadana widiya wensa ne..
unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne

අලුත් අලුත් දේ තකන්න කලින් මීට කලින් තකපු විදිය දැනගෙන ඉන්න එපැයි......යකෝ අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගීද මොකක්ද හුයන්නක් තියෙනවනේ. එක එක එක්ස්පරිමන්ට් කරලා බලහන්. අලීපේර වලටත් කල් කිරි වගේ මික්ස් කරනවා ජූස් හදද්දි. ඒකත් රසේ වැඩි වෙනවා එතකොට.![]()


ඉදිච්ච අලිපේර මද සූරල අරං සීනි, ලුණු,වැනිලා ජුන්ඩක් සහ කිරි පිටි මේස හැදි 2ක් එක්ක බ්ලෙන්ඩර් එකකට දාල කුඩු පට්ටං වෙන්න අඹරලා වතුර එකතු කරලා සීනි,ලුණු මදි නම් ඒව දාල අයිස් පෙට්ටියේ තියල බීපං...
අපිත් උණු වතුර දාන්නේ නෑ. නමුත් මේ ත්‍රෙඩ් එකේ පරමාර්තේ ඕක තමා බං. එකම කෑම උනත් වෙන වෙන විදිවලට හදන ඒවා අත්හදා බලලා අපිටත් උත්සහ කරන්න පුලුවන් වීම. ඒ පරමාර්ථේ මත තමා අපි මෙහෙම වැඩක් පටන් ගමුයි කියලා කාලයක් තිස්සේ මැරීඩ් ක්ලබ් එකේ කතා කරගත්තෙත්.
![]()

කිඹුලා තමයි මේ විදියට හදන්න කියලා දුන්නේ......වෙන විදියක් නොදනිමි.......![]()


තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි..
![]()

දිවුල් බීම
කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....
![]()

