ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ක්ලියර් වයිසර් ඉතින් 200-300 අතර තමා කුකුලෝහ්..... බලපන් ඔය පැත්තේ බයික් කඩ වල ඈති..... :yes:
    Ube helmet ekata hambunada visor ekak
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙන්න මගේ යෝජනාව.. අපි සෙට් එක ගාල්ලේ යන්..ගිහින් එහෙ 1000ට-1500ට වගෙ ඩේ අවුට් පැකේජ් එකක් තියන ශේප් හොටෙල් එකකට ගිහින් බුලක් කෙලලා කාල බීලා රැල්ල පාගලා එහෙම එමු.ගාල්ලේ බලන්න ඒවාත් තියනව නේ..ගාලු කොටුව රූමස්සල එහෙම.පැය 2.5 වගේ ගාල්ලට යන්න පුලුවන් සාමන්යෙන්..

    2.5න් :angry:
    මැරෙන්න බෑ බන්.
    ඔන්න ඔහේ යන දිල්ලියක හෙමින් යමව්.දැන් මිට අවුරුදු 2 කට විතර කලින් තිබුණ තත්වේ නෙවෙයි දැන් තියෙන්නේ.වාහන පිස්සු බල්ලෝ වගේ යන්නේ.
    අපිත් එහෙම ගිහින් ඉල්ලන් කන්න ඕනේ නෑනේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: කැස්ට්‍රෝල් ඈති වගේ........ :D

    මම ඉතින් මට හිතෙන ඔයිල් එක දාලා පුරුදු කරලා තියෙන්නේ බයික් එක...... :D :P

    මුලින් කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්‍රෝල් දැම්මා.... ආයේ කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්‍රෝල්..... දැන් මොබිල්...... :D :P

    ඔයිල් අස් කරනකොට පාට හොදා කැස්ට්‍රෝල් වල..... මොබිල් එකෙත් බලන්න ඕනා..... BP වගේ එන්නේ නෑ නේ බයික් වලට..... අන්න ඔයිල්..... :love: :D

    හ්ම්ම්....... කැවුම් බදින්න මේ අවුරුදු කාලේයෑ...... පපඩම් බදිමු...... :D

    මාමට පික්සු :yes:
    කැස්ට්‍රෝල් එකම දාන්න දිගටම.ඒක හොඳයිනේ.අවුලක් වගේ දැනෙන කාලෙක වෙනසක් කරලා බලන්න.නැත්නම් ඔහොම මාරුවෙන් මාරුවට ඔයිල් දාන්න ගියාම කෝකද හොඳ කියලා හිතාගන්න බැරි වෙයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු
    මගේ බයික් එක මේ පාර සර්විස් දාලා ටියුන් කරලා ගත්තට පෙට්‍රල් කරන්නේ නෑනේ.37.5 kml වගේ කරලා තියෙන්නේ :angry:
    බයික් එක ජෙට් එක වගේ ඇද්දට පොඩි වයිබ්රේට් ගතියකුත් තිබුණා.
    පස්සේ මම කිරියේ අමිල දාලා තිබුණ ත්‍රෙඩ් එකේ විදිහට ටියුන් කරන්න බැලුවා.හරි යන්නේ නෑඅයේ තිබ්බ විදිහටම තිබ්බා.සර්විස් එකෙන් වට 3 3/4 ක් කරකවලා තිබ්බේ.
    මම ඊයේ රැ වට 2.5කට වගේ තියලා අද උදේ වැඩට ආවා.අවුලක්නම් නෑ.නවතින කේස් මිස් කිරිලි එහෙම නෑ.වයිබ්රේට් ගතියත් නෑ කලින් තිබුණ වගේ
    ඒත් මේක හරියට කරගන්න ඕනේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    ලොල් මගේ එකත් 30 කරනවා නේ බන්, ඕක හරියට tune කර ගනින්, ඕක හරි නම් 60 වත් කරන්න ඕනෑ.

    උබගේ එකේ carb එක කට්ටිය දැන් කී සැරයක් මස් කරලා තියෙනවද, කැලි අඩුවනේ සෙට් කරා ද දන්නේ නැ.

    එක සැරයක් කරුණාරත්න එකේ discovery 125 එකක carb එක සුද්ද කරලා diapram එකේ පොඩි රබර් බුෂ් එකක් තියෙන්නේ එක නැතිව සෙට් කරලා මුන් සෙට් කරපු එකා ගිහින් කිවිවා වැඩ බලන එකාට සෙට් කරේ නැ කියලා ඒ කැල්ල උ කිවිවා එක විසි කරලා දාන්න කියලා, ලොල්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු....මේ පාර මම රිසර්ව් එකේ 87KM දුවලා ගැහුවා 95 ඔක්ටේන් 1000 ක...එහෙම ගහලා 243Km වලින්නේ රිසර්ව් වැටුනේ...:baffled:...ලීටර් 5 න් 243KM දුවලා..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් මගේ එකත් 30 කරනවා නේ බන්, ඕක හරියට tune කර ගනින්, ඕක හරි නම් 60 වත් කරන්න ඕනෑ.

    උබගේ එකේ carb එක කට්ටිය දැන් කී සැරයක් මස් කරලා තියෙනවද, කැලි අඩුවනේ සෙට් කරා ද දන්නේ නැ.

    එක සැරයක් කරුණාරත්න එකේ discovery 125 එකක carb එක සුද්ද කරලා diapram එකේ පොඩි රබර් බුෂ් එකක් තියෙන්නේ එක නැතිව සෙට් කරලා මුන් සෙට් කරපු එකා ගිහින් කිවිවා වැඩ බලන එකාට සෙට් කරේ නැ කියලා ඒ කැල්ල උ කිවිවා එක විසි කරලා දාන්න කියලා, ලොල්

    ඈ බොල 60 ගනන් කරන්න ඉතින් එන්ජිම කෙලවෙන්න ලීන් දුවන්න ඕනේ...

    උඹේ එකේ තමා කරන ගාන මදි. මොකද ඕක අඩු තරමේ 38ක් වත් කරන්න ඕනේ. උඹේ එක හරියට ටියුන් කරන් හිටු.

    චමිතෝ ඔහොම තැපෑලෙන් පීනනව වගේ කාබ් ටියුන් කරන්න බෑ. වැඩේ සාර්ථක නෑ. හොඳට දන්න කෙනෙක්ට කියල ටියුන් කරගන්න. වට ගානෙන් තියන්න බෑ හැම එකක්ම.:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලොල් මගේ එකත් 30 කරනවා නේ බන්, ඕක හරියට tune කර ගනින්, ඕක හරි නම් 60 වත් කරන්න ඕනෑ.

    උබගේ එකේ carb එක කට්ටිය දැන් කී සැරයක් මස් කරලා තියෙනවද, කැලි අඩුවනේ සෙට් කරා ද දන්නේ නැ.

    එක සැරයක් කරුණාරත්න එකේ discovery 125 එකක carb එක සුද්ද කරලා diapram එකේ පොඩි රබර් බුෂ් එකක් තියෙන්නේ එක නැතිව සෙට් කරලා මුන් සෙට් කරපු එකා ගිහින් කිවිවා වැඩ බලන එකාට සෙට් කරේ නැ කියලා ඒ කැල්ල උ කිවිවා එක විසි කරලා දාන්න කියලා, ලොල්

    හෑ උඹ හිතුවද මේක CT 100 එකේ 125 වර්ෂන් එක කියලා 60ක් කරන්න.
    ඔන්න 55 නම් කමක් නෑ.මොකද කලින් 53ක් කලා

    සර්විස් වල කාලකන්නි ඉන්නේ බන් උන් තමා බයික් කන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඈ බොල 60 ගනන් කරන්න ඉතින් එන්ජිම කෙලවෙන්න ලීන් දුවන්න ඕනේ...

    උඹේ එකේ තමා කරන ගාන මදි. මොකද ඕක අඩු තරමේ 38ක් වත් කරන්න ඕනේ. උඹේ එක හරියට ටියුන් කරන් හිටු.

    චමිතෝ ඔහොම තැපෑලෙන් පීනනව වගේ කාබ් ටියුන් කරන්න බෑ. වැඩේ සාර්ථක නෑ. හොඳට දන්න කෙනෙක්ට කියල ටියුන් කරගන්න. වට ගානෙන් තියන්න බෑ හැම එකක්ම.:no:

    ලොල් බේබි ලිඳේ :rofl:

    හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
    එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඈ බොල 60 ගනන් කරන්න ඉතින් එන්ජිම කෙලවෙන්න ලීන් දුවන්න ඕනේ...

    උඹේ එකේ තමා කරන ගාන මදි. මොකද ඕක අඩු තරමේ 38ක් වත් කරන්න ඕනේ. උඹේ එක හරියට ටියුන් කරන් හිටු.

    චමිතෝ ඔහොම තැපෑලෙන් පීනනව වගේ කාබ් ටියුන් කරන්න බෑ. වැඩේ සාර්ථක නෑ. හොඳට දන්න කෙනෙක්ට කියල ටියුන් කරගන්න. වට ගානෙන් තියන්න බෑ හැම එකක්ම.:no:

    අර මගේ plusar 135 eke 55 කරා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් බේබි ලිඳේ :rofl:

    හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
    එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ

    නැත්නම් ලඟපාත ගැරෙජ් එකකට දාල බලන්න. ගලවන දෙයක් නෙමේනේ... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු
    මගේ බයික් එක මේ පාර සර්විස් දාලා ටියුන් කරලා ගත්තට පෙට්‍රල් කරන්නේ නෑනේ.37.5 kml වගේ කරලා තියෙන්නේ :angry:
    බයික් එක ජෙට් එක වගේ ඇද්දට පොඩි වයිබ්රේට් ගතියකුත් තිබුණා.
    පස්සේ මම කිරියේ අමිල දාලා තිබුණ ත්‍රෙඩ් එකේ විදිහට ටියුන් කරන්න බැලුවා.හරි යන්නේ නෑඅයේ තිබ්බ විදිහටම තිබ්බා.සර්විස් එකෙන් වට 3 3/4 ක් කරකවලා තිබ්බේ.
    මම ඊයේ රැ වට 2.5කට වගේ තියලා අද උදේ වැඩට ආවා.අවුලක්නම් නෑ.නවතින කේස් මිස් කිරිලි එහෙම නෑ.වයිබ්රේට් ගතියත් නෑ කලින් තිබුණ වගේ
    ඒත් මේක හරියට කරගන්න ඕනේ

    මේවා අහෙනකොට මගේ බයික් එක විකුනන්න හිතෙන්නෙත් නෑ බං....:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චමිත් මාමිගෙ බයික් එකට කවුරු හරි හූනියමක් කොරලා ද මන්දා..
    තොයිලයක් කරලා පුහුලක් කපලා බලමුද :baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාමිගෙ බයික් එකට කවුරු හරි හූනියමක් කොරලා ද මන්දා..
    තොයිලයක් කරලා පුහුලක් කපලා බලමුද :baffled::dull:

    බඩාවත් ගෙනත් අපි ලබ්බෙ තොවිලෙ කරමුද?:P:P:P:P
     
    අන්න වැඩේ...
    නයිට ගහනා සැමට ටෙක් ස්මාට් ලංකා වෙතින් ඇති තරම් නෙස්කැෆේ සහ ඇති තරම් බිස්කට් :cool::cool:
     
    බූත මොඩ්ල් එක ගෙනල්ලා බඩාගෙ කඩේ ඉස්සරහා තොවිලෙ නටමූ....:P:P:P:P:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18634731 said:
    මේවා අහෙනකොට මගේ බයික් එක විකුනන්න හිතෙන්නෙත් නෑ බං....:no:
    හරියට ටියුන් කරගත්තනම් ගොඩ බන් දුර යද්දී 53 කරලා තියෙනවා කොළඹ නම් 45 ක් වගේ
    චමිත් මාමිගෙ බයික් එකට කවුරු හරි හූනියමක් කොරලා ද මන්දා..
    තොයිලයක් කරලා පුහුලක් කපලා බලමුද :baffled::dull:
    අනේ මන්දා බන්.ඉරිසියා කාරයෝ නම් හෙන සෙට් එකක් ඉන්නවා.අපි දෙන්නා අපේ පාඩුවේ ඉන්න එක දිරවගන්න බැරි හිපටුවෝ ටිකක්.ඔය මොකෙක්හරි හුනියමක්වත් කරලද දන්නේ නෑ
    බඩාවත් ගෙනත් අපි ලබ්බෙ තොවිලෙ කරමුද?:P:P:P:P

    කාගේ ලබ්බේද කරන්නේ :confused:
     
    Status
    Not open for further replies.