Ube helmet ekata hambunada visor ekakක්ලියර් වයිසර් ඉතින් 200-300 අතර තමා කුකුලෝහ්..... බලපන් ඔය පැත්තේ බයික් කඩ වල ඈති.....![]()
Ube helmet ekata hambunada visor ekakක්ලියර් වයිසර් ඉතින් 200-300 අතර තමා කුකුලෝහ්..... බලපන් ඔය පැත්තේ බයික් කඩ වල ඈති.....![]()
මෙන්න මගේ යෝජනාව.. අපි සෙට් එක ගාල්ලේ යන්..ගිහින් එහෙ 1000ට-1500ට වගෙ ඩේ අවුට් පැකේජ් එකක් තියන ශේප් හොටෙල් එකකට ගිහින් බුලක් කෙලලා කාල බීලා රැල්ල පාගලා එහෙම එමු.ගාල්ලේ බලන්න ඒවාත් තියනව නේ..ගාලු කොටුව රූමස්සල එහෙම.පැය 2.5 වගේ ගාල්ලට යන්න පුලුවන් සාමන්යෙන්..

කැස්ට්රෝල් ඈති වගේ........
![]()
මම ඉතින් මට හිතෙන ඔයිල් එක දාලා පුරුදු කරලා තියෙන්නේ බයික් එක......![]()
![]()
මුලින් කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්රෝල් දැම්මා.... ආයේ කැල්ටෙක්ස් දැම්මා..... ආයේ කැස්ට්රෝල්..... දැන් මොබිල්......![]()
![]()
ඔයිල් අස් කරනකොට පාට හොදා කැස්ට්රෝල් වල..... මොබිල් එකෙත් බලන්න ඕනා..... BP වගේ එන්නේ නෑ නේ බයික් වලට..... අන්න ඔයිල්.....![]()
![]()
හ්ම්ම්....... කැවුම් බදින්න මේ අවුරුදු කාලේයෑ...... පපඩම් බදිමු......![]()

සිංහලු
මගේ බයික් එක මේ පාර සර්විස් දාලා ටියුන් කරලා ගත්තට පෙට්රල් කරන්නේ නෑනේ.37.5 kml වගේ කරලා තියෙන්නේ
බයික් එක ජෙට් එක වගේ ඇද්දට පොඩි වයිබ්රේට් ගතියකුත් තිබුණා.
පස්සේ මම කිරියේ අමිල දාලා තිබුණ ත්රෙඩ් එකේ විදිහට ටියුන් කරන්න බැලුවා.හරි යන්නේ නෑඅයේ තිබ්බ විදිහටම තිබ්බා.සර්විස් එකෙන් වට 3 3/4 ක් කරකවලා තිබ්බේ.
මම ඊයේ රැ වට 2.5කට වගේ තියලා අද උදේ වැඩට ආවා.අවුලක්නම් නෑ.නවතින කේස් මිස් කිරිලි එහෙම නෑ.වයිබ්රේට් ගතියත් නෑ කලින් තිබුණ වගේ
ඒත් මේක හරියට කරගන්න ඕනේ
...ලීටර් 5 න් 243KM දුවලා..
හරි ඉතින් මම කිව්වේ මම ගිහින් තියන වෙලාව ..එහෙනන් ඉතින් වෙන තැනක් හරි යෝජනා කරන්න
ලොල් මගේ එකත් 30 කරනවා නේ බන්, ඕක හරියට tune කර ගනින්, ඕක හරි නම් 60 වත් කරන්න ඕනෑ.
උබගේ එකේ carb එක කට්ටිය දැන් කී සැරයක් මස් කරලා තියෙනවද, කැලි අඩුවනේ සෙට් කරා ද දන්නේ නැ.
එක සැරයක් කරුණාරත්න එකේ discovery 125 එකක carb එක සුද්ද කරලා diapram එකේ පොඩි රබර් බුෂ් එකක් තියෙන්නේ එක නැතිව සෙට් කරලා මුන් සෙට් කරපු එකා ගිහින් කිවිවා වැඩ බලන එකාට සෙට් කරේ නැ කියලා ඒ කැල්ල උ කිවිවා එක විසි කරලා දාන්න කියලා, ලොල්

ඈ බොල 60 ගනන් කරන්න ඉතින් එන්ජිම කෙලවෙන්න ලීන් දුවන්න ඕනේ...
උඹේ එකේ තමා කරන ගාන මදි. මොකද ඕක අඩු තරමේ 38ක් වත් කරන්න ඕනේ. උඹේ එක හරියට ටියුන් කරන් හිටු.
චමිතෝ ඔහොම තැපෑලෙන් පීනනව වගේ කාබ් ටියුන් කරන්න බෑ. වැඩේ සාර්ථක නෑ. හොඳට දන්න කෙනෙක්ට කියල ටියුන් කරගන්න. වට ගානෙන් තියන්න බෑ හැම එකක්ම.![]()

ලොල් බේබි ලිඳේ
හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ

අර මගේ plusar 135 eke 55 කරා

සිංහලු
මගේ බයික් එක මේ පාර සර්විස් දාලා ටියුන් කරලා ගත්තට පෙට්රල් කරන්නේ නෑනේ.37.5 kml වගේ කරලා තියෙන්නේ
බයික් එක ජෙට් එක වගේ ඇද්දට පොඩි වයිබ්රේට් ගතියකුත් තිබුණා.
පස්සේ මම කිරියේ අමිල දාලා තිබුණ ත්රෙඩ් එකේ විදිහට ටියුන් කරන්න බැලුවා.හරි යන්නේ නෑඅයේ තිබ්බ විදිහටම තිබ්බා.සර්විස් එකෙන් වට 3 3/4 ක් කරකවලා තිබ්බේ.
මම ඊයේ රැ වට 2.5කට වගේ තියලා අද උදේ වැඩට ආවා.අවුලක්නම් නෑ.නවතින කේස් මිස් කිරිලි එහෙම නෑ.වයිබ්රේට් ගතියත් නෑ කලින් තිබුණ වගේ
ඒත් මේක හරියට කරගන්න ඕනේ

චමිත් මාමිගෙ බයික් එකට කවුරු හරි හූනියමක් කොරලා ද මන්දා..
තොයිලයක් කරලා පුහුලක් කපලා බලමුද![]()

අන්න වැඩේ...බඩාවත් ගෙනත් අපි ලබ්බෙ තොවිලෙ කරමුද?![]()

අන්න වැඩේ...
නයිට ගහනා සැමට ටෙක් ස්මාට් ලංකා වෙතින් ඇති තරම් නෙස්කැෆේ සහ ඇති තරම් බිස්කට්![]()

හරියට ටියුන් කරගත්තනම් ගොඩ බන් දුර යද්දී 53 කරලා තියෙනවා කොළඹ නම් 45 ක් වගේජන්තු අයියා;18634731 said:මේවා අහෙනකොට මගේ බයික් එක විකුනන්න හිතෙන්නෙත් නෑ බං....![]()
අනේ මන්දා බන්.ඉරිසියා කාරයෝ නම් හෙන සෙට් එකක් ඉන්නවා.අපි දෙන්නා අපේ පාඩුවේ ඉන්න එක දිරවගන්න බැරි හිපටුවෝ ටිකක්.ඔය මොකෙක්හරි හුනියමක්වත් කරලද දන්නේ නෑචමිත් මාමිගෙ බයික් එකට කවුරු හරි හූනියමක් කොරලා ද මන්දා..
තොයිලයක් කරලා පුහුලක් කපලා බලමුද![]()
බඩාවත් ගෙනත් අපි ලබ්බෙ තොවිලෙ කරමුද?![]()