බූත මොඩ්ල් එක ගෙනල්ලා බඩාගෙ කඩේ ඉස්සරහා තොවිලෙ නටමූ....![]()

බඩාගේ කඩේටත් මාකටිං පාරක් වැටෙනවා නේ.. නැන්දාවයි මාමාවයිත් ඉස්සරහිං ඉන්දවලා තියමු.. උං දෙන්නාගෙත් අපල දුරු වෙන්න කියලා 
හරියට ටියුන් කරගත්තනම් ගොඩ බන් දුර යද්දී 53 කරලා තියෙනවා කොළඹ නම් 45 ක් වගේ
අනේ මන්දා බන්.ඉරිසියා කාරයෝ නම් හෙන සෙට් එකක් ඉන්නවා.අපි දෙන්නා අපේ පාඩුවේ ඉන්න එක දිරවගන්න බැරි හිපටුවෝ ටිකක්.ඔය මොකෙක්හරි හුනියමක්වත් කරලද දන්නේ නෑ
කාගේ ලබ්බේද කරන්නේ![]()




ලොල් බේබි ලිඳේ
හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ


චමිතො ඕක 40ක් විතර කලා නන් ඇති..මොකද ඊටවඩා පෙට්රල් කරනවා කියන්නේ ලීන් දුවනවා කියන එකනේ බන්..පොඩ්ඩක් වේස්ටේජ් එක තිබ්බට කමක් නැහැ..ඒ කිව්වේ රිච් උනා කියලා ගොඩාක් ලොකු අවුලක් නැහැ..දුම දාන්න රිච් නෙමෙයි හරිද..හැබැයි ලීන් වෙන එකෙන් ඉක්මනට එන්ජිම ලෙඩ වෙනවා..නිතර නිතර උබ වයිබ්රෙශන් එනවා කියලා කියන්නෙත් මට හිතෙන්නේ එන්ජින් එක ලීන් දුවන්නේ කියලා..![]()
එහෙමද බන් එහෙනම් ඉතින් ආප්ප හෙල්මට් එක දාන් ගිහින්වත් කඩ කීපෙක චෙක් කරන්න ඕනක්ලියර් වයිසර් ඉතින් 200-300 අතර තමා කුකුලෝහ්..... බලපන් ඔය පැත්තේ බයික් කඩ වල ඈති.....![]()
හෝ ගාල ලියනව හිටන් 
37කියන්නෙ මදි නේද බන්.ඕව 50න් ටිකක් උඩ කරනව නේද ?සිංහලු
මගේ බයික් එක මේ පාර සර්විස් දාලා ටියුන් කරලා ගත්තට පෙට්රල් කරන්නේ නෑනේ.37.5 kml වගේ කරලා තියෙන්නේ
බයික් එක ජෙට් එක වගේ ඇද්දට පොඩි වයිබ්රේට් ගතියකුත් තිබුණා.
පස්සේ මම කිරියේ අමිල දාලා තිබුණ ත්රෙඩ් එකේ විදිහට ටියුන් කරන්න බැලුවා.හරි යන්නේ නෑඅයේ තිබ්බ විදිහටම තිබ්බා.සර්විස් එකෙන් වට 3 3/4 ක් කරකවලා තිබ්බේ.
මම ඊයේ රැ වට 2.5කට වගේ තියලා අද උදේ වැඩට ආවා.අවුලක්නම් නෑ.නවතින කේස් මිස් කිරිලි එහෙම නෑ.වයිබ්රේට් ගතියත් නෑ කලින් තිබුණ වගේ
ඒත් මේක හරියට කරගන්න ඕනේ
ටියුන් කරගන්න
බයික් එක තල්ලු කරන් ගිය ටික ඔට්ටු නෑජන්තු අයියා;18634515 said:සිංහලු....මේ පාර මම රිසර්ව් එකේ 87KM දුවලා ගැහුවා 95 ඔක්ටේන් 1000 ක...එහෙම ගහලා 243Km වලින්නේ රිසර්ව් වැටුනේ......ලීටර් 5 න් 243KM දුවලා..
![]()


කාබ් ඒවනම් කොහොමද දන්නෑ මචෝ මගෙ එකෙනම් කොහොම දිව්වත් 60 තමා ගානඈ බොල 60 ගනන් කරන්න ඉතින් එන්ජිම කෙලවෙන්න ලීන් දුවන්න ඕනේ...උඹේ එකේ තමා කරන ගාන මදි. මොකද ඕක අඩු තරමේ 38ක් වත් කරන්න ඕනේ. උඹේ එක හරියට ටියුන් කරන් හිටු.චමිතෝ ඔහොම තැපෑලෙන් පීනනව වගේ කාබ් ටියුන් කරන්න බෑ. වැඩේ සාර්ථක නෑ. හොඳට දන්න කෙනෙක්ට කියල ටියුන් කරගන්න. වට ගානෙන් තියන්න බෑ හැම එකක්ම.![]()
3 සැරයක් චෙක් කලා ගිය ටිකේ
ෆුල් ටෑන්ක් ගහපු දෙපාරකම 63 කරල තිබ්බ 


ස්පාර්ක් ප්ල්ග් එකත් ටිකක් රිච් පැත්තට බරව තියෙන්නෙ
හැබැයි මට තියෙන පාඩුව මන් කාබ් ගැන මුකුත්ම දන්නෑ බන්.අල්ලවත් නෑ
දැනන් හිටියනම් හොදයි 
පාරෙනම් දැක්කෙ නෑ තාම යනව.කොහොමද දන්නෑ මචෝ තත්වෙ.කස්ටිය හෙල්ප් එකක් දෙයිDiscover 150Fමේ බයික් එක කොහොමද?
150 කිවුවට පල්සර් එකට වඩා එන්ජිම පවර් එක චුට්ටක් අඩුයි. හොඳට තෙල් කරනව. පල්සර් එකේ ස්ටෑන්ඩඩ් මයිලේජ් 55 නම් මේක 72 ලු. පල්සරේට සාපේක්ෂව බයික් එක බරින් අඩුයි. මිලෙනුත් අඩුයි.
තනි ප්ලග් එන්ජිමක් තියෙන්නෙ. ලංකාවට ආවෙ ලඟදි. ගත්ත එවුන් ඉන්නවද?

![]()
Discover 150F
මේ බයික් එක කොහොමද?
150 කිවුවට පල්සර් එකට වඩා එන්ජිම පවර් එක චුට්ටක් අඩුයි. හොඳට තෙල් කරනව. පල්සර් එකේ ස්ටෑන්ඩඩ් මයිලේජ් 55 නම් මේක 72 ලු. පල්සරේට සාපේක්ෂව බයික් එක බරින් අඩුයි. මිලෙනුත් අඩුයි.
තනි ප්ලග් එන්ජිමක් තියෙන්නෙ. ලංකාවට ආවෙ ලඟදි. ගත්ත එවුන් ඉන්නවද?

Ube helmet ekata hambunada visor ekak
නෑ හෙල්මට් එක ගත්තේ වයිසර් නැති එකක්..... 
ලොල් මගේ එකත් 30 කරනවා නේ බන්, ඕක හරියට tune කර ගනින්, ඕක හරි නම් 60 වත් කරන්න ඕනෑ.
ඈයි දැන් ඕක අපිට කියන්නේ.....?? මෙතන කවුරුවත් බේබි ක්රීම් බයික් එක තෙල් කීයක් කරනවද කියලා ඈහුවේ නෑ නේ.....?? 

උඹ ඔය ප්රස්නෙම 1 වෙනි ත්රෙඩ් එකේදිත් ඇහුවා නේද ?මචන්ල ඔය හැන්ඩ්ල් එක හැරෙව්වට හෙඩ් ලයිට් එක හැරවෙන්නැති බයික් තියෙනව නේද ? ඉතින් ඒවගෙ කොහොමද බන් හරවද්දි ඉස්සරහ පේන්නෙ ? දැන් හිතහන්කො නවත්තල තිබිල මොකක් හරි පැත්තකින් තියෙන දෙයක් දිහාට හරවල හෙඩ් ගැහුවට වදින්නෑ නේද බන් මොකද ලයිට් එක කෙලින්මනෙ වදින්නෙ.උබලට ඔහොම හිතිල නැද්ද ?![]()


ඔව් බන් මට තාම ඕකට පිලිතුරක් හම්බුන්නෑඋඹ ඔය ප්රස්නෙම 1 වෙනි ත්රෙඩ් එකේදිත් ඇහුවා නේද ?
කට්ටිය ගැරඩි ගැන කියලා උඹව ලිදේ දැම්මා මතකද ?
ටෝච් එකක් හැන්ඩ්ල් එකේ හයි කරං යනවා කියලා කිව්වෙ![]()
රෙසින් බයික් වලට එනව කියල දන්නව ඒත් මේ ඉන්දියන් ඩේලි කමියුටින්ග් බයික් වලට එන එකෙ තේරුම මොකක්ද බන්
honda stunner එකත් ඒ වගේ
මචන්ල ඔය හැන්ඩ්ල් එක හැරෙව්වට හෙඩ් ලයිට් එක හැරවෙන්නැති බයික් තියෙනව නේද ? ඉතින් ඒවගෙ කොහොමද බන් හරවද්දි ඉස්සරහ පේන්නෙ ? දැන් හිතහන්කො නවත්තල තිබිල මොකක් හරි පැත්තකින් තියෙන දෙයක් දිහාට හරවල හෙඩ් ගැහුවට වදින්නෑ නේද බන් මොකද ලයිට් එක කෙලින්මනෙ වදින්නෙ.උබලට ඔහොම හිතිල නැද්ද ?![]()
ගානට ගැරඩියාට ඒම් කරලා ලයිට් එක ගහන්න බැරි වෙනවා නේ..ජන්තු අයියා;18635677 said:මගුලක් කතා කරනවා..ඇයි බොල කාර් වෑන් වලත් එහෙමනේ....

ඒත් මචන් ඒකෙන් ලොකු පරාසයක් කවර් වෙනවනෙ.මේක ඉතින් තනි ලයිට් එකනෙජන්තු අයියා;18635677 said:මගුලක් කතා කරනවා..ඇයි බොල කාර් වෑන් වලත් එහෙමනේ....

ගානට ගැරඩියාට ඒම් කරලා ලයිට් එක ගහන්න බැරි වෙනවා නේ..ඒකයි ඌට අවුල![]()
![]()



හැන්ඩ්ල් එක කියලා එක තැන හෙන රවුමක් කැරකෙන්නෑ කුකුලෝහ්...ඒත් මචන් ඒකෙන් ලොකු පරාසයක් කවර් වෙනවනෙ.මේක ඉතින් තනි ලයිට් එකනෙ![]()

වෙලාවක ට්රයි කරල බලන්න ඕනහැන්ඩ්ල් එක කියලා එක තැන හෙන රවුමක් කැරකෙන්නෑ කුකුලෝහ්...
ඒ හින්දා ඕක අවුලක් නෑ..
උඹට ඔය බයික් එක්ක පැද්ද දවසට තේරෙයි![]()
