කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා.TOYOTA Prius එකක් වගේ.පට්ට සබ් එකකුයි සෙට් එහෙකුයි හයි කරලා හොඳ EDM music ටිකක් දාලා පාරේ යන්න ආසයි පට්ට බේස් සද්දෙත් එක්ක...(Sun glass දෙහෙකුත් දාලා )
![]()
පොඩි තට්ටු දෙකේ මොඩර්න් එකක් හදන්න ආසයි.
![]()
![]()
Canon 70D එකක් අරන් නුවර එළියේ පැත්තේ ගිහින් ෆොටෝ ගහන්න ආසයි.
![]()
v-moda crossfade m-100 Headphone එකක් අරන් බස් එකේ වැඩට යනකොට එනකොට දාගෙන යන්න ආසයි...(පිස්සෙක් කියලා හිතයිද දන්නේ නෑ.. මට හොඳ නම් අනික් මිනිස්සු මොනවා හිතුවත් මට මෝකෝ...)
![]()
මැරෙන්න කලින් Hardwell EDM Condert එකක් බලන්න යන්න ආසයි.ඇතිවෙනකම් උඩ පැන පැන ඩාන්ස් කරන්න ආසයි... Enrique ආවොත් ඒත් යනවා.
![]()
ලස්සන cute,sexy,innocent පට්ටම කෙල්ලෙක් බඳින්න ආසයි... ඒ ආදරේ මට කවදාවත් වැරැද්දක් නොකර අවංක එකක් වෙනවට ආසයි...(අඹන්න තමයි වෙන්නේ)
![]()
EX ව meet වෙලා කථා කරන්න ආසයි... මං වෙනුවෙන් කරපු හැමදේටම ස්තුතියි කියලා හිනාවෙලා කථා කරන්න ආසයි...
![]()
මුදල් යහමින් තියෙන දවසක ගමේ අඩු ආදායම් පවුල්වල ළමයි 4/5 දෙනෙක්ට පොත් පත් අරං දෙන්න ආසයි එයාලට ඉගෙන ගන්න.ඒ වගේම ඉගෙන ගන්න ළම්යින්ට පුළුවන් විදියට උදවු කරන්න ආසයි..(වැඩේ කියන්නේ බොන්න ගියාම සුද්දා වගේ වියදම.. බොන සල්ලි වලින් මිනිස්සුන්ට උදවු කරන්න පුළුවන්නම් කොච්චර හොඳද.. කරුමේ තමා...)
![]()
මාධ්යයවේදියෙක් නිවේදකයෙක් වෙන්න ආසයි...ගොඩක් පොත් පත් කියෝලා බොහෝ ඇසූ පිරූ බක පණ්ඩිතයෙක් වෙන්න ආසයි.
![]()
හ්ම්ම්ම්ම්.. මොන දේ බලාපොරොත්තු උනත් බැඳීම් නැති තරමට හිත නිදහස්... හැමදේම අනිත්යයි..තාවකාලිකයි... ආසවල් අත් හරින්න පුරුදු උනාම මනස ගොඩක් නිදහස්.. හිතට සැනසීමක් තියෙන්නේ... උඩ කියපු දේවල් නැති උනාට අසරන අයට උදවු කරන්න බලාපොරොත්තු වෙනවා.මොකද මැරෙන දවසට ගෙනියන්නේ කරපු හොඳ නරක විතරක් නිසා.....
![]()
ela mchn bokkenma kiyala thiyanawa
පට්ට සබ් එකකුයි සෙට් එහෙකුයි හයි කරලා හොඳ EDM music ටිකක් දාලා පාරේ යන්න ආසයි පට්ට බේස් සද්දෙත් එක්ක...(Sun glass දෙහෙකුත් දාලා )








