හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ
අද මමත් carb එක බාස් කෙනෙක්ට කියල tune පාරක් දාගත්ත. අපිට තෙර්න්නේ නැ බන් ඕකට පළපුරුදු කනක් තියෙන්න ඕන,
waddekuta කියල ඕක tune කරගනින්.හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ
waddekuta කියල ඕක tune කරගනින්.මචන් මගේ pulser එක දුවනකොට රත් උනාම ගොළු වෙලා වගේ නවතිනවා... ආඉත් ටිකක් නිමුනහම දුවන්න පුළුවන්...ඇයි බන් එහෙම වෙන්නේ මේක හදා ගන්නේ කොහොමද...


මචන් මගේ pulser එක දුවනකොට රත් උනාම ගොළු වෙලා වගේ නවතිනවා... ආඉත් ටිකක් නිමුනහම දුවන්න පුළුවන්...ඇයි බන් එහෙම වෙන්නේ මේක හදා ගන්නේ කොහොමද...

බඩාගේ කඩේටත් මාකටිං පාරක් වැටෙනවා නේ.. නැන්දාවයි මාමාවයිත් ඉස්සරහිං ඉන්දවලා තියමු.. උං දෙන්නාගෙත් අපල දුරු වෙන්න කියලා
![]()

ඉතින් තට්ටයෝ හැන්ඩ්ල් එක හරවද්දී බයික්ස් එකත් හැරවෙනවනේ(මම කිව්වේ පදින බයික් නවත්තල තියන ඒවා නෙවෙයි
)
මූ හොයන්නේ ඉතින් නවත්තලා තියන්න මිසක් දුවන්න බයික් නෙවේ නේ..... ඒකනේ මූ හීරෝ හොන්ඩා එකක්ම පාවිච්චි කරන්නේ.......!! 
එන්ජිම ස්ලෝ වෙනකොට ඉස්සරහ තියන කුප්පි ලාම්පුවෙ එලිය අඩුවෙලා යන එක වෙන්න ඇති ඔය කියන්නේ..![]()



අද මමත් carb එක බාස් කෙනෙක්ට කියල tune පාරක් දාගත්ත. අපිට තෙර්න්නේ නැ බන් ඕකට පළපුරුදු කනක් තියෙන්න ඕන,waddekuta කියල ඕක tune කරගනින්.

අඩේ engin එකට කෙල වෙය්ද.. කියක් විතර යයිද මචන් එන්ගින් එක බොරේ කරන්න
engine seize![]()
බොර් එක 200 කොලෙන් මැදල දුවපන්![]()
ගොඩක් රත් උනහම තමය් එක පාරටම acclarate කරපු ගමන් තමය් ගොළු වෙලා වගේ හිටින්නේ අයෙත් නිවුනහම ස්ටාර්ට් වෙනවා මොකද්ද බන් ලෙඩේ...cdi case එකක් nemeyda...එන්ජිම හරියට වෙලාවට ඔයිල් මාරු කරල නඩත්තු කරනව නේද?
දැන් කොච්චරක් දුවලද? කාබ් කේස් එකක් නිසාත් ඔහොම වෙන්න පුලුවන්.
එන්ජිම ගිනිගන්න විතර රත්වෙලා නෙමේ නේද හිටින්නේ?
ඒ වෙලාවට අයිඩ්ල් දුවනව රේස් වෙන්නෙ නැති එකද වෙන්නෙ?![]()