ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හොඳට දන්න කෙනෙක් හොයාගන්න එකනේ අමාරු.
    එතනටම ගිහින් ලොක්කටම කියලා කරවගත්තනම් හරි කියලා හිතුවේ

    අද මමත් carb එක බාස් කෙනෙක්ට කියල tune පාරක් දාගත්ත. අපිට තෙර්න්නේ නැ බන් ඕකට පළපුරුදු කනක් තියෙන්න ඕන,:yes:waddekuta කියල ඕක tune කරගනින්.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් මගේ pulser එක දුවනකොට රත් උනාම ගොළු වෙලා වගේ නවතිනවා... ආඉත් ටිකක් නිමුනහම දුවන්න පුළුවන්...ඇයි බන් එහෙම වෙන්නේ මේක හදා ගන්නේ කොහොමද...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මචන් මගේ pulser එක දුවනකොට රත් උනාම ගොළු වෙලා වගේ නවතිනවා... ආඉත් ටිකක් නිමුනහම දුවන්න පුළුවන්...ඇයි බන් එහෙම වෙන්නේ මේක හදා ගන්නේ කොහොමද...

    engine seize :no::no:

    බොර් එක 200 කොලෙන් මැදල දුවපන්
    :rofl:
     
    • Like
    Reactions: prisly

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මගේ pulser එක දුවනකොට රත් උනාම ගොළු වෙලා වගේ නවතිනවා... ආඉත් ටිකක් නිමුනහම දුවන්න පුළුවන්...ඇයි බන් එහෙම වෙන්නේ මේක හදා ගන්නේ කොහොමද...

    එන්ජිම හරියට වෙලාවට ඔයිල් මාරු කරල නඩත්තු කරනව නේද?

    දැන් කොච්චරක් දුවලද? කාබ් කේස් එකක් නිසාත් ඔහොම වෙන්න පුලුවන්.

    එන්ජිම ගිනිගන්න විතර රත්වෙලා නෙමේ නේද හිටින්නේ?

    ඒ වෙලාවට අයිඩ්ල් දුවනව රේස් වෙන්නෙ නැති එකද වෙන්නෙ?:confused:
     
    • Like
    Reactions: prisly

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    11667296_10205865741156056_3446714247913688877_n.jpg

    ලංකාවේ e bay account එකකින් නෙමේ ගත්තේ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් තට්ටයෝ හැන්ඩ්ල් එක හරවද්දී බයික්ස් එකත් හැරවෙනවනේ :P (මම කිව්වේ පදින බයික් නවත්තල තියන ඒවා නෙවෙයි :rofl:)

    :lol: මූ හොයන්නේ ඉතින් නවත්තලා තියන්න මිසක් දුවන්න බයික් නෙවේ නේ..... ඒකනේ මූ හීරෝ හොන්ඩා එකක්ම පාවිච්චි කරන්නේ.......!! :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් මටත් දීල බයික් එක ලිපට දාන්න කියල.මාත් අල්ල ගන්නම්කො :yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla bike eka awwe tika welawak thibunata passe eka parata start wenne naththe ai ? 4 , 5 parak try karata passe thamai start wenne.!
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එන්ජිම හරියට වෙලාවට ඔයිල් මාරු කරල නඩත්තු කරනව නේද?

    දැන් කොච්චරක් දුවලද? කාබ් කේස් එකක් නිසාත් ඔහොම වෙන්න පුලුවන්.

    එන්ජිම ගිනිගන්න විතර රත්වෙලා නෙමේ නේද හිටින්නේ?

    ඒ වෙලාවට අයිඩ්ල් දුවනව රේස් වෙන්නෙ නැති එකද වෙන්නෙ?:confused:
    ගොඩක් රත් උනහම තමය් එක පාරටම acclarate කරපු ගමන් තමය් ගොළු වෙලා වගේ හිටින්නේ අයෙත් නිවුනහම ස්ටාර්ට් වෙනවා මොකද්ද බන් ලෙඩේ...cdi case එකක් nemeyda...
     
    Status
    Not open for further replies.