එල කිරි ට්රයි කරලා බලන්න ඕනේ වෙලේක. හැබැයි මාර උෂ්ණයි නේහ්. අපේ ගෙදර ගොඩක් වෙලාවට දෙල් තම්බලා කනවා උදේට හෝ නැත්නම් දෙල් උයනවා කිරි කෝස් හදන්නම් වගේ.
මෙනූ ටික ඔක්කොම එකතු කලා දැන් ත්රෙඩ් එකේ දිගටම ඉන්න කෙනෙක්ට ලේසියෙන් හොයා ගන්න බැරි කමක් නෑ නේ...
අපිත් ඔය හැම විදියටම හදනවා......තම්බල කොච්චි සම්බෝල දාලත් හදනවා......මිරිසට උයල මාදුරු දාල තෙම්පරාදු කරලත් ගන්නවා......
මෙනු ටික එකතු කල එක හොඳයි......දෙල් කට්ලට් එකත් ඒකට දාන්න...









